Suicide attack near Lahore stadium during Pak-Zimbabwe match

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිම්බාබ්වේ පකිස්ථාන ක‍්‍රිකට් තරඟය අතරතුර ගඩාෆි ක‍්‍රීඩාංගනයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්

    1432974529_8362588_hirunews_Transformer-blast-near-Gaddafi-stadium.jpg

    සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්ථානය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය පැවති ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය පිටත ඊයේ රාත‍්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. බෝම්බකරු පොලිසිය විසින් නතර කිරීමත් සමඟ ඔහු එය පුපුරවාගෙන ඇති අතර එහිදී පොලිස් උප පරීක්ෂකවරයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත්, ක්‍රිකට් තරඟය අඛන්ඩව පවත්වාගෙන ගිය අතර නරඹන්නන් කළබලයට පත්වී තෙරපීමක් සිදුවිය හැකි බැවින් සිද්ධිය ඊයේ දිනයේ වාර්තා නොකිරීමට පාකිස්ථාන බලධාරින් තීරණය කර තිබෙනවා. කෙසේ නමුත්, ඒ පිළිබඳව පාකිස්ථාන මාධ්‍ය අද හෙළිදරව් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන 2009 වසරේ මාර්තු 3 වනදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ද ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනය ආසන්නයේදීයි.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    අපේ එවුන් කොච්චර අමාරුවෙන්ද බේරුනේ ,,,
    මේ ගොබ්බ හැත්ත ලැජ්ජා නැතුව තවත් පුක දෙන්න යනවනේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොම්ලැන්ඩ් එකේ පකිස්තාන් උන්ට කතා කලේ තිත්ත කුනුහර්පෙන්. ඇත්ත තමයි බලන් ගියාම. ෆකින්තාන් රටක්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොම්ලැන්ඩ් එකේ පකිස්තාන් උන්ට කතා කලේ තිත්ත කුනුහර්පෙන්. ඇත්ත තමයි බලන් ගියාම. ෆකින්තාන් රටක්.

    හෝංලෑන්ඩ් ටීවී සීරීස් යූ මීන් ?? :dull: :dull:
    ඒක හොඳයිද කුකුලෝහ් ?? :dull: :dull:
    පෝස්ටර් එකේ ගෝනිබිල්ලො ගොඩක් මැද්දෙ කෙල්ලෙක් ඉන්න නිසා අප්පිරියාවෙ බෑවෙ නෑ :no: :no:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෝංලෑන්ඩ් ටීවී සීරීස් යූ මීන් ?? :dull: :dull:
    ඒක හොඳයිද කුකුලෝහ් ?? :dull: :dull:
    පෝස්ටර් එකේ ගෝනිබිල්ලො ගොඩක් මැද්දෙ කෙල්ලෙක් ඉන්න නිසා අප්පිරියාවෙ බෑවෙ නෑ :no: :no:
    සිරා සීරීස් එක බන්. බලහන්. මුස්ලිම් උන්ට රෙවෙන කතාවක්. අන්තිම සීරීස් එක මරු. මම හිතන්නේ තාම ඉවර නැ. මේ සමර් එකේ ඉතුරුවා එයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිරා සීරීස් එක බන්. බලහන්. මුස්ලිම් උන්ට රෙවෙන කතාවක්. අන්තිම සීරීස් එක මරු. මම හිතන්නේ තාම ඉවර නැ. මේ සමර් එකේ ඉතුරුවා එයි.

    බාන්න ඕනෙ ලබන මාසෙ ඩේට ඉතුරු කරගෙන :baffled: :baffled: :baffled:
    සමර් කිව්වෙ දෙසැම්බර් වගේද බං :baffled: :baffled:
    අපිට මාස දොලහම සමර්නෙ :dull: :dull: