යහ පලනය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    හාල් කීයද, පොල් කීයද, පරිප්පු ලාබද..?

    මේ ආණ්ඩුවට දැන් මාස 05යි. අලූත් අය-වැයකුත් හදා ගෙන ආපු මේ අය ජනතාවට කියපු සහන දුන්නාද? වංචා දුෂණ නතර කරලා ඒ ඉතිරි කරගත්ත මුදලින් රට සශ‍්‍රීක කරන බවයි කිවේ. අද සියලූ සංවර්ධන වැඩ නතර කර තිබෙනවා. මේ අය දැන් සංවර්ධන වැඩ නතර කරලා ජනතාවට ‘ටෙලි නාට්‍ය’ පෙන්වමින් යනවා. හිටපු මැති ඇමතිවරුන් අත්අඩංගුවට ගනිමින්, බන්ධනාගාරගත කරමින් මේ අය ‘ටෙලි නාට්‍ය’ පෙන්වනවා. ජනතාවගේ ‘ඇසට වැලි ගැසීමයි’ එමගින් මේ අය කරන්නේ. ජනවාරි 08 වැනිදා සිට සියලූ සංවර්ධන වැඩ නතරකර, යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, වැනි වචන ජප කරමින්, හිටපු ඇමතිවරුන්, මන්ත‍්‍රීවරුන්, ඔවුන්ගේ පවුල්වල උදවිය දඩයම් කිරීමයි මේ අය කරන්නේ.

    මේ ආණ්ඩුව ජනතාවගේ ඇසට වැලි ගසමින් මොකද කරලා තියෙන්නේ? 2015 ජනවාරි සිට 2015 මැයි වන විට බඩු මිලට මොකද වෙලා තියෙන්නේ? රතු සහල් කිලෝවක මිල 12% කින්, සුදු සහල් කිලෝවක මිල 3.5%කින්, නාඩු සහල් කිලෝවක මිල 20%කින්, සම්බා සහල් කිලෝවක මිල 9%කින් ආදී වශයෙන් අපේ ප‍්‍රධාන ආහාරයේ මිල ඉහළ ගොස් තිබෙනවා. පාන්පිටි කිලෝවක මිල පමණක් අඩුකර තිබෙනවා. කව්පි කිලෝවක මිල 6%කින් වැඩි වී තිබෙනවා. කෙලවල්ලා මාළු කිලෝවක මිල 12%කින් වැඩි වී තිබෙනවා. බිත්තරයක මිල 24%කින් වැඩි වී තිබෙනවා. වියලි මිරිස් කිලෝවක මිල 16%කින්, සුදු ළුෑණු කිලෝවක මිල 10%කින්, බී ළුෑණු කිලෝවක මිල 39%කින්, පොල් ගෙඩියක මිල 21%කින් ආදී ලෙස වැඩි වී තිබෙනවා.

    සංවර්ධන වැඩ නතර කර තිබියදී මේ ආකාරයට වංචා දුෂණ නතර කිරීමට යැයි කියමින් බලයට ආ ආණ්ඩුවකට බඩු මිල අඩු කිීරීමට බැරිව ඇත්තේ ඇයි? අර්ජුන මහේන්ද්‍රන් සිදු කළ බරපතළ මුල්‍ය අපරාධය ඇතුළු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු සිදුකරන වංචා, දුෂණ නාස්ති නිසා නොවේද? මේ ආණ්ඩුවේ දුෂිත බව මේ ආකාරයට බඩු මිළ ඉහළ යාමෙන්ම ජනතාවට වටහා ගත හැකියි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,549
    5,450

    Umbalata mona Economics da ban,kumburak kotagena dena de kaala hitapang
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kauda yako mage rep kapapu pons?
    vajira12345 has no status.
    Junior Member

    reputation_neg.gif
    යහ පලනය 05-31-2015 09:26 AM he is a senior behave well පකයා!!

    --------------------------------------------
    මගෙත් රෙප් කපල මොන හේතුවකට මන්ද :P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    Umbalata mona Economics da ban,kumburak kotagena dena de kaala hitapang

    චන්දෙන් පස්සේ මහ ටොයියට වෙන්නේ කුබුරු කොටන්න තමයි. හාන්න හොද මි හරක් සෙට් එකකුත් ඉන්නවනේ. තනියට අර පබයව හිටවයි වෙලේ.
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    යූඇන්පී පාලන කාලෙක හිටපු අය දන්නවා මේ මොකද වෙන්නෙ කියලා.එදා කල දේමයි අදත් වෙන්නෙ. අලුත් උපන්න කිරි ගවයෝ ටික දන්නෙ නෑ යූඇන්පි පාලනය කියන්නෙ මොකක්ද කියලා. එක අතකට මෙහෙම උන එක හොදයි,දැන්වත් තේරෙයි උන්ට කරපු ගොන් කම.
     
    • Like
    Reactions: nrjayasinghe

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යූඇන්පී පාලන කාලෙක හිටපු අය දන්නවා මේ මොකද වෙන්නෙ කියලා.එදා කල දේමයි අදත් වෙන්නෙ. අලුත් උපන්න කිරි ගවයෝ ටික දන්නෙ නෑ යූඇන්පි පාලනය කියන්නෙ මොකක්ද කියලා. එක අතකට මෙහෙම උන එක හොදයි,දැන්වත් තේරෙයි උන්ට කරපු ගොන් කම.

    ubala parai oi hu hu:rofl: