පැටියා;18426317 said:කීයද?
Nexus 5 අවුරුදු දෙක තුනක් පරන ෆෝන් එකක්නෙ බං. ඇයි ඕක ගන්නෙ?


පැටියා;18426317 said:කීයද?
Nexus 5 අවුරුදු දෙක තුනක් පරන ෆෝන් එකක්නෙ බං. ඇයි ඕක ගන්නෙ?

wena monawda thiyenne stock android thiyenawa. nexus 6 eka nam amarui ban![]()
wena monawda thiyenne stock android thiyenawa. nexus 6 eka nam amarui ban![]()

පැටියා;18426317 said:කීයද?
Nexus 5 අවුරුදු දෙක තුනක් පරන ෆෝන් එකක්නෙ බං. ඇයි ඕක ගන්නෙ?
stock nam itin nexus arena wena phone ekak na
natnam G2 or G4 wage ganna balapan
aragena custom rom ekak da gatama hari
ganin ban supiri badu. one update ekak mulinma enne nexus walata. man gawa tiyenne Nexus 4 ekak. Android 5.1.1 dan tiyenne.
සල්ලි තියෙනවානම් Z3 එකක් ගනින්
40K wage budget ekak thiyenna ban
පැටියා;18426336 said:40ට Nexus 5 ගන්න එක පාඩුයි බං 30ට අඩුව තියනවනං ගනිං නැත්තං ඊට වඩා ටිකක් අලුත් ෆෝන් එකක් බලපං.
ein ekak haveXperia M4 තාම ආවේ නැ ආපු ගමන් 50ට විතරයයි මාස 2ක් හිටියානම් 40ට ගන්න පුලුවන්wena options monawada ? windows nam epaein ekak have

wena options monawada ? windows nam epaein ekak have
nexus එක තමා නේ![]()
මම ලගදි ගත්තා බන් මම නම් ඒකට ආසයි, කියන්න කිසි වැරැද්දක් නැහැ. ඒ ගානට ඒ ඇනඩ්රොයිඩ් එක්ස්පීරියන්ස් එක ගන්න වෙන ෆෝන් එකකතුත් නැහැ. කැමරාව පොඩ්ඩක් කොලිටි මදි ඒ වුනාට මම කැමරාව හරිම අඩුවෙන් යූස් කරන්නේ. අනිත් එක දැන් මේ ෆෝන් මාකට් එක වෙනස් වෙන විදියට මොන ෆෝන් එක ගත්තත් අවුරුදු දෙකකට වඩා ගියපු ගමන් ඒවා අවුට්ඩෙටඩ්, ඒක නිසා Nexsu 5 එක හොද ඔප්ශන් එකක්. හැබැයි ඒක තියන හොදම ෆෝන් එක නෙමෙයි ගානට වටින ෆෝන් එකක්, යූසර් එකස්පීරියනස් එක මරු