Nexus 5

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පැටියා;18426317 said:
    කීයද?
    Nexus 5 අවුරුදු දෙක තුනක් පරන ෆෝන් එකක්නෙ බං. ඇයි ඕක ගන්නෙ?

    2013 Octomber utto relase une tawama awurudu 2 une na :angry::angry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    ganin ban supiri badu. one update ekak mulinma enne nexus walata. man gawa tiyenne Nexus 4 ekak. Android 5.1.1 dan tiyenne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wena monawda thiyenne stock android thiyenawa. nexus 6 eka nam amarui ban ;)

    Motorola set එක බලපං Moto X G E First Gen devices වලටත් 5.1 එනවයි කියන්නෙ. උඹට AOSP Rom ඕනෙ නං ඕනෙ Popular ෆෝන් එකකට තියනවනෙ බං AOSP Rom :P

    කීයටද Nexus 5 එක සෙට් වුනේ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පැටියා;18426317 said:
    කීයද?
    Nexus 5 අවුරුදු දෙක තුනක් පරන ෆෝන් එකක්නෙ බං. ඇයි ඕක ගන්නෙ?

    stock nam itin nexus arena wena phone ekak na

    natnam G2 or G4 wage ganna balapan

    aragena custom rom ekak da gatama hari

    ganin ban supiri badu. one update ekak mulinma enne nexus walata. man gawa tiyenne Nexus 4 ekak. Android 5.1.1 dan tiyenne.

    සල්ලි තියෙනවානම් Z3 එකක් ගනින්

    40K wage budget ekak thiyenna ban
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    මම ලගදි ගත්තා බන් මම නම් ඒකට ආසයි, කියන්න කිසි වැරැද්දක් නැහැ. ඒ ගානට ඒ ඇනඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක ගන්න වෙන ෆෝන් එකකතුත් නැහැ. කැමරාව පොඩ්ඩක් කොලිටි මදි ඒ වුනාට මම කැමරාව හරිම අඩුවෙන් යූස් කරන්නේ. අනිත් එක දැන් මේ ෆෝන් මාකට් එක වෙනස් වෙන විදියට මොන ෆෝන් එක ගත්තත් අවුරුදු දෙකකට වඩා ගියපු ගමන් ඒවා අවුට්ඩෙටඩ්, ඒක නිසා Nexsu 5 එක හොද ඔප්‍ශන් එකක්. හැබැයි ඒක තියන හොදම ෆෝන් එක නෙමෙයි ගානට වටින ෆෝන් එකක්, යූසර් එකස්පීරියනස් එක මරු
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පැටියා;18426336 said:
    40ට Nexus 5 ගන්න එක පාඩුයි බං 30ට අඩුව තියනවනං ගනිං නැත්තං ඊට වඩා ටිකක් අලුත් ෆෝන් එකක් බලපං.

    wena options monawada ? windows nam epa :no: ein ekak have
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    nexus එක තමා නේ :dull:

    මම ලගදි ගත්තා බන් මම නම් ඒකට ආසයි, කියන්න කිසි වැරැද්දක් නැහැ. ඒ ගානට ඒ ඇනඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක ගන්න වෙන ෆෝන් එකකතුත් නැහැ. කැමරාව පොඩ්ඩක් කොලිටි මදි ඒ වුනාට මම කැමරාව හරිම අඩුවෙන් යූස් කරන්නේ. අනිත් එක දැන් මේ ෆෝන් මාකට් එක වෙනස් වෙන විදියට මොන ෆෝන් එක ගත්තත් අවුරුදු දෙකකට වඩා ගියපු ගමන් ඒවා අවුට්ඩෙටඩ්, ඒක නිසා Nexsu 5 එක හොද ඔප්‍ශන් එකක්. හැබැයි ඒක තියන හොදම ෆෝන් එක නෙමෙයි ගානට වටින ෆෝන් එකක්, යූසර් එකස්පීරියනස් එක මරු

    e ganata thiyena hodama eka mokadda ?

    android M eke patta options tikak thiyenawa. eka nisa eka daganna one. nexus ekatane mulinma enne