Game of Thrones download කරන්න?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

Game of Thrones seasons 1-4 download කරන්න links ටිකක් දෙන්නකෝ. BRRIP නම් හොන්දයි.

:D:D:D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ettv හරි eztv හරි ගහල සර්ච් කරපං.. :yes: :yes: :yes:
උදා:
game of thrones s01e01 eztv
game of thrones s01e01 ettv

ඒ එන ඒව ශුවර් :yes: :yes: :yes:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ප.ලි.
චමී කියල ටොරන්ට්ස් ටිකක් තියේ සීඩ්ස් එහෙමනං අඩු ඇති හැබැයි සයිස් එක අඩුයි එක එපියක් වෙන්නෙ 100 mb වගේ බාන්න නං එපා :no: :no: :no:
මං බාල අපරාදෙ ඩිලීට් කලා උගෙ එපිසඩ් වල කෑලි අඩුයි :( :( :(
සමහර එපිසඩ් වල එකම සීන් එක දෙපාර දෙපාර ප්ලේ වෙනව :angry: :angry: :angry:
බාන්න නං එපා ටීවී සීරීස් නම් ettv eztv ම තමා :yes: :yes: :yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://kat.cr/ එකේ සර්ච් කරපං මචං.. මේ විදියට සර්ච් කරපං.. උදාහරණයකට උඹට සීසන් 1 එපි 1 ගන්න ඕන නම්.. Game of Thrones S01E01 කියලා සර්ච් කරපං.. එතකොට එනවා අප්ලෝඩ් කරපු එකාගෙ නමත් එක්කම.. උඹට හොඳයි කියලා හිතෙන අප්ලෝඩර් කෙනෙක්ගෙන් බාගනිං.. අර markhaloce කියන කෙනා බලනවා ඕක.. පොර කියල තියෙන අප්ලෝඩර්ගෙන් බාගනිං..:yes: [eztv] කියන ඒවයෙ තමා වැඩියක්ම සීඩ්ස් තියෙන්නෙත්..:cool: නැත්තං Complete Season එක බාගන්නත් පුළුවන් වෙයි Game of Thrones Complete Season කියලා සර්ච් කලොත්.. හැබැයි අප්ලෝඩර්ලා නම් පොඩ්ඩක් අහලා ගනිං බලන එකෙක්ගෙන් කොහොමද කියලා.. සමහර උන්ගෙ පික්චර් කොලිටි නෑ.. චොර.. සබ්වත් වැඩ කරන්නෙ නැහැ සමහර ඒවට හරියට..:no:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    IDM දාලා ඔන්ලයින් ප්ලේ වෙන සයිට් වලින් බාපන්කො. putloker වගේ සයිට්වල ඇති වෙනකන් තියනව. watch series කියලා ගූගල් කරහන් අම්බානක එනවා. ඒ ලින්ක් වලට ගිහින් ප්ලේ කරහන් එතකොට IDM එක ඒ විඩියො එක .flv ඩවුන්ලොඩ් කරනවා. පොඩි ගානක 120mb වගේ ගානක එක එපිසොඩ් එකක්. ශුවර් කරලා බැවැකි වීඩියො එක ප්ලේ වෙන නිසා. මම ලොස්ට් බැලුවෙම එහෙම.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    http://kat.cr/ එකේ සර්ච් කරපං මචං.. මේ විදියට සර්ච් කරපං.. උදාහරණයකට උඹට සීසන් 1 එපි 1 ගන්න ඕන නම්.. Game of Thrones S01E01 කියලා සර්ච් කරපං.. එතකොට එනවා අප්ලෝඩ් කරපු එකාගෙ නමත් එක්කම.. උඹට හොඳයි කියලා හිතෙන අප්ලෝඩර් කෙනෙක්ගෙන් බාගනිං.. අර markhaloce කියන කෙනා බලනවා ඕක.. පොර කියල තියෙන අප්ලෝඩර්ගෙන් බාගනිං..:yes: [eztv] කියන ඒවයෙ තමා වැඩියක්ම සීඩ්ස් තියෙන්නෙත්..:cool: නැත්තං Complete Season එක බාගන්නත් පුළුවන් වෙයි Game of Thrones Complete Season කියලා සර්ච් කලොත්.. හැබැයි අප්ලෝඩර්ලා නම් පොඩ්ඩක් අහලා ගනිං බලන එකෙක්ගෙන් කොහොමද කියලා.. සමහර උන්ගෙ පික්චර් කොලිටි නෑ.. චොර.. සබ්වත් වැඩ කරන්නෙ නැහැ සමහර ඒවට හරියට..:no:

    ඉතිං මොකටද කොලිටි නෑ කියල සැක තියාගෙන බාන්නෙ :D :D :D
    කෙලින්ම eztv ගෙන් හරි ettv ගෙන් හරි බෑවනං ඉවරයිනෙ :D :D :D
    කොලිටිය ගැන කිසිම සැකයක් නෑ :no: :no: :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප.ලි.
    චමී කියල ටොරන්ට්ස් ටිකක් තියේ සීඩ්ස් එහෙමනං අඩු ඇති හැබැයි සයිස් එක අඩුයි එක එපියක් වෙන්නෙ 100 mb වගේ බාන්න නං එපා :no: :no: :no:
    මං බාල අපරාදෙ ඩිලීට් කලා උගෙ එපිසඩ් වල කෑලි අඩුයි :( :( :(
    සමහර එපිසඩ් වල එකම සීන් එක දෙපාර දෙපාර ප්ලේ වෙනව :angry: :angry: :angry:
    බාන්න නං එපා ටීවී සීරීස් නම් ettv eztv ම තමා :yes: :yes: :yes:

    LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..? :baffled: මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..:dull: කතාව නම් සුපිරියි ලු නේහ් බං..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං මොකටද කොලිටි නෑ කියල සැක තියාගෙන බාන්නෙ :D :D :D
    කෙලින්ම eztv ගෙන් හරි ettv ගෙන් හරි බෑවනං ඉවරයිනෙ :D :D :D
    කොලිටිය ගැන කිසිම සැකයක් නෑ :no: :no: :no:
    ඔව්.. උඹ ඔය කියන උන්ගෙ තමයි ගොඩක්ම සීඩ්ස් තියෙන්නෙත්..:yes: මම Arrow බාගෙන බැලුවා.. එකම දේනේ බං.. බාගයක් බලලා මකලා දැම්මා.. කිසිම තේරුමක් නැති කතාවක්..:angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..? :baffled: මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..:dull: කතාව නම් සුපිරියි ලු නේහ් බං..:D

    eztv ettv කියන්නෙ ටීම්ස් දෙකක්.. :yes: :yes:
    asap lol fum මේ ටීම් එකේ උන්.. :yes: :yes:
    උන් eztv ettv කියල දාල උන්ගෙ නමත් දාල අප්ලෝඩ් කරනව. :yes: :yes:
    නම විතරයි වෙනස් ඔක්කොගෙම කොලිටියෙ කිසිම අඩුවක් නෑ ඕනෙ එකක් බාපං :yes: :yes: :yes:
     
    මටත් ඔය ගලේ ගැහුවත් මැරෙන්නැති සුපිරි වීරයො ඉන්න කතා පේන්න බෑ :no: :no: :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..? :baffled: මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..:dull: කතාව නම් සුපිරියි ලු නේහ් බං..:D
    LOL එකා ඔරිගිනල් එකෙක්. උගේ අප්ලොඩ් සමහර උන් .rar ගහලා සීඩ් කරනවා. එව්වා බාන්න එපා. ඔරිගිනල් .mp4හරි .avi හරි විතරක්නම් බාහන්. torrentday වගේ සයිට් එකක නම් rar බැවට අවුලක් නැ.. මොකද ඒකේ හැම එකම තියෙන්නේ එහෙම.
     
    මාත් ෆස්ට් සීසන් එක බැලුවා. පොඩි කාලේ බලපු සොරො මතක් උනා. පජාතයි.. ඒක නිසා අත හැරියා. ඔලුව ඩිප්‍රෙශන් එනකන් නන්ස්ටොප් බැලුවේ ලොස්ට් එක විතරයි. ඒක නම් බැලුවා මචන් ඉවර වෙනකොට මගේ ඔලුවත් නිකන් ලොස්ට් රැට හීනෙනුත් ඩාර්මා ඉනිශියේටිව් පේඉන්නම..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    LOL එකා ඔරිගිනල් එකෙක්. උගේ අප්ලොඩ් සමහර උන් .rar ගහලා සීඩ් කරනවා. එව්වා බාන්න එපා. ඔරිගිනල් .mp4හරි .avi හරි විතරක්නම් බාහන්. torrentday වගේ සයිට් එකක නම් rar බැවට අවුලක් නැ.. මොකද ඒකේ හැම එකම තියෙන්නේ එහෙම.

    ලොල් අසප් ෆුම් ඔක්කොම ඔරිජිනල් තමා :yes: :yes: :yes:
    මං කොහොමත් රාර් බාන්නෑ :no: :no: :no:
    වීඩියෝ තියෙනවනං විතරයි බාන්නෙ. :yes: :yes: :yes:
    රාර් ඇතුලෙ මොනා තියෙනවද කියලවත් බාන්න කලින් බලන්න විදිහක් නෑනෙ.. :no: :no: :no:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113

    LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..? :baffled: මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..:dull: කතාව නම් සුපිරියි ලු නේහ් බං..:D

    අඩෝ මේක බලපන්.
    කම්ප්ලීට් වෙනකම් ඉන්න එකේ තේරුමක් නෑ.
    උබ වලකජ්ජ ගැහුවොත් ඊට කලින්. :P :rofl:
    ඒ හින්දා බලපන් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LOL එකා ඔරිගිනල් එකෙක්. උගේ අප්ලොඩ් සමහර උන් .rar ගහලා සීඩ් කරනවා. එව්වා බාන්න එපා. ඔරිගිනල් .mp4හරි .avi හරි විතරක්නම් බාහන්. torrentday වගේ සයිට් එකක නම් rar බැවට අවුලක් නැ.. මොකද ඒකේ හැම එකම තියෙන්නේ එහෙම.
    ඔව් මං උගේ ඒවා තමා හුඟක්ම බාන්නෙ.. තව ChameE කියලා බුවෙකුත් ඉන්නව නේද..?

    මාත් ෆස්ට් සීසන් එක බැලුවා. පොඩි කාලේ බලපු සොරො මතක් උනා. පජාතයි.. ඒක නිසා අත හැරියා. ඔලුව ඩිප්‍රෙශන් එනකන් නන්ස්ටොප් බැලුවේ ලොස්ට් එක විතරයි. ඒක නම් බැලුවා මචන් ඉවර වෙනකොට මගේ ඔලුවත් නිකන් ලොස්ට් රැට හීනෙනුත් ඩාර්මා ඉනිශියේටිව් පේඉන්නම..
    Lost එක හොඳද බං.. මං බලලා නැහැ.. ඒක සීරිස් එක කම්ප්ලීට් ද..?

    අඩෝ මේක බලපන්.
    කම්ප්ලීට් වෙනකම් ඉන්න එකේ තේරුමක් නෑ.
    උබ වලකජ්ජ ගැහුවොත් ඊට කලින්. :P :rofl:
    ඒ හින්දා බලපන් :yes:
    ඕකෙ සීසන් එකක් ඉවර වෙනකොට හිත හදාගන්න පුළුවන් විදියටද ඉවර කරන්නෙ.. :baffled:

    eztv ettv කියන්නෙ ටීම්ස් දෙකක්.. :yes: :yes:
    asap lol fum මේ ටීම් එකේ උන්.. :yes: :yes:
    උන් eztv ettv කියල දාල උන්ගෙ නමත් දාල අප්ලෝඩ් කරනව. :yes: :yes:
    නම විතරයි වෙනස් ඔක්කොගෙම කොලිටියෙ කිසිම අඩුවක් නෑ ඕනෙ එකක් බාපං :yes: :yes: :yes:
    එල බං.. ඔය සීන් එක දැන් දැනගත්තෙ..:yes:

    මටත් ඔය ගලේ ගැහුවත් මැරෙන්නැති සුපිරි වීරයො ඉන්න කතා පේන්න බෑ :no: :no: :no:
    ඔව් බං Flash එකයි Arrow එකයි නම් මෙලෝ වැඩක් නෑ.. අනික එකම දේනේ බං හැමදාම පෙන්නන්නෙ.. පොඩි පොඩි වෙනස්කම් කරලා.. එකකදි Arrow ට කඩුවකින් අනිනවා අනිත් පැත්තෙන් මතුවෙන්න.. ඌ යසට මාසෙන් හොඳ වෙලා එනවා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..