[eztv] කියන ඒවයෙ තමා වැඩියක්ම සීඩ්ස් තියෙන්නෙත්..
නැත්තං Complete Season එක බාගන්නත් පුළුවන් වෙයි Game of Thrones Complete Season කියලා සර්ච් කලොත්.. හැබැයි අප්ලෝඩර්ලා නම් පොඩ්ඩක් අහලා ගනිං බලන එකෙක්ගෙන් කොහොමද කියලා.. සමහර උන්ගෙ පික්චර් කොලිටි නෑ.. චොර.. සබ්වත් වැඩ කරන්නෙ නැහැ සමහර ඒවට හරියට..
http://kat.cr/ එකේ සර්ච් කරපං මචං.. මේ විදියට සර්ච් කරපං.. උදාහරණයකට උඹට සීසන් 1 එපි 1 ගන්න ඕන නම්.. Game of Thrones S01E01 කියලා සර්ච් කරපං.. එතකොට එනවා අප්ලෝඩ් කරපු එකාගෙ නමත් එක්කම.. උඹට හොඳයි කියලා හිතෙන අප්ලෝඩර් කෙනෙක්ගෙන් බාගනිං.. අර markhaloce කියන කෙනා බලනවා ඕක.. පොර කියල තියෙන අප්ලෝඩර්ගෙන් බාගනිං..[eztv] කියන ඒවයෙ තමා වැඩියක්ම සීඩ්ස් තියෙන්නෙත්..
නැත්තං Complete Season එක බාගන්නත් පුළුවන් වෙයි Game of Thrones Complete Season කියලා සර්ච් කලොත්.. හැබැයි අප්ලෝඩර්ලා නම් පොඩ්ඩක් අහලා ගනිං බලන එකෙක්ගෙන් කොහොමද කියලා.. සමහර උන්ගෙ පික්චර් කොලිටි නෑ.. චොර.. සබ්වත් වැඩ කරන්නෙ නැහැ සමහර ඒවට හරියට..

ප.ලි.
චමී කියල ටොරන්ට්ස් ටිකක් තියේ සීඩ්ස් එහෙමනං අඩු ඇති හැබැයි සයිස් එක අඩුයි එක එපියක් වෙන්නෙ 100 mb වගේ බාන්න නං එපා![]()
![]()
මං බාල අපරාදෙ ඩිලීට් කලා උගෙ එපිසඩ් වල කෑලි අඩුයි![]()
![]()
සමහර එපිසඩ් වල එකම සීන් එක දෙපාර දෙපාර ප්ලේ වෙනව![]()
![]()
බාන්න නං එපා ටීවී සීරීස් නම් ettv eztv ම තමා![]()
![]()
![]()
මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..
කතාව නම් සුපිරියි ලු නේහ් බං..
ඉතිං මොකටද කොලිටි නෑ කියල සැක තියාගෙන බාන්නෙ![]()
![]()
කෙලින්ම eztv ගෙන් හරි ettv ගෙන් හරි බෑවනං ඉවරයිනෙ![]()
![]()
කොලිටිය ගැන කිසිම සැකයක් නෑ![]()
![]()
![]()
මම Arrow බාගෙන බැලුවා.. එකම දේනේ බං.. බාගයක් බලලා මකලා දැම්මා.. කිසිම තේරුමක් නැති කතාවක්..
LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..?මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..
කතාව නම් සුපිරියි ලු නේහ් බං..

ඔව්.. උඹ ඔය කියන උන්ගෙ තමයි ගොඩක්ම සීඩ්ස් තියෙන්නෙත්..මම Arrow බාගෙන බැලුවා.. එකම දේනේ බං.. බාගයක් බලලා මකලා දැම්මා.. කිසිම තේරුමක් නැති කතාවක්..

LOL එකා ඔරිගිනල් එකෙක්. උගේ අප්ලොඩ් සමහර උන් .rar ගහලා සීඩ් කරනවා. එව්වා බාන්න එපා. ඔරිගිනල් .mp4හරි .avi හරි විතරක්නම් බාහන්. torrentday වගේ සයිට් එකක නම් rar බැවට අවුලක් නැ.. මොකද ඒකේ හැම එකම තියෙන්නේ එහෙම.
LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..?මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..
කතාව නම් සුපිරියි ලු නේහ් බං..
මාත් ෆස්ට් සීසන් එක බැලුවා. පොඩි කාලේ බලපු සොරො මතක් උනා. පජාතයි.. ඒක නිසා අත හැරියා. ඔලුව ඩිප්රෙශන් එනකන් නන්ස්ටොප් බැලුවේ ලොස්ට් එක විතරයි. ඒක නම් බැලුවා මචන් ඉවර වෙනකොට මගේ ඔලුවත් නිකන් ලොස්ට් රැට හීනෙනුත් ඩාර්මා ඉනිශියේටිව් පේඉන්නම..ඔව්.. උඹ ඔය කියන උන්ගෙ තමයි ගොඩක්ම සීඩ්ස් තියෙන්නෙත්..මම Arrow බාගෙන බැලුවා.. එකම දේනේ බං.. බාගයක් බලලා මකලා දැම්මා.. කිසිම තේරුමක් නැති කතාවක්..
LOL එකා ඔරිගිනල් එකෙක්. උගේ අප්ලොඩ් සමහර උන් .rar ගහලා සීඩ් කරනවා. එව්වා බාන්න එපා. ඔරිගිනල් .mp4හරි .avi හරි විතරක්නම් බාහන්. torrentday වගේ සයිට් එකක නම් rar බැවට අවුලක් නැ.. මොකද ඒකේ හැම එකම තියෙන්නේ එහෙම.

LOL [ettv] මචං මේත් එකම අප්ලෝඩර් ද..? නැත්තං උඹ කියන කෙනා වෙන එක්කෙනෙක්ද..?මං Game of Throne බාන්නත් හදලා නිකං හිටියා බං.. කම්ප්ලීට් නැහැනේ.. තව අවුරුදු දෙකක්වත් යයි වගේ නේහ් කම්ප්ලීට් වෙන්න..
කතාව නම් සුපිරියි ලු නේහ් බං..

ගනින් මමත් ගත්තේ ඕකෙන් තමා සුපිරි කොලිටියි![]()

LOL එකා ඔරිගිනල් එකෙක්. උගේ අප්ලොඩ් සමහර උන් .rar ගහලා සීඩ් කරනවා. එව්වා බාන්න එපා. ඔරිගිනල් .mp4හරි .avi හරි විතරක්නම් බාහන්. torrentday වගේ සයිට් එකක නම් rar බැවට අවුලක් නැ.. මොකද ඒකේ හැම එකම තියෙන්නේ එහෙම.
මාත් ෆස්ට් සීසන් එක බැලුවා. පොඩි කාලේ බලපු සොරො මතක් උනා. පජාතයි.. ඒක නිසා අත හැරියා. ඔලුව ඩිප්රෙශන් එනකන් නන්ස්ටොප් බැලුවේ ලොස්ට් එක විතරයි. ඒක නම් බැලුවා මචන් ඉවර වෙනකොට මගේ ඔලුවත් නිකන් ලොස්ට් රැට හීනෙනුත් ඩාර්මා ඉනිශියේටිව් පේඉන්නම..
අඩෝ මේක බලපන්.
කම්ප්ලීට් වෙනකම් ඉන්න එකේ තේරුමක් නෑ.
උබ වලකජ්ජ ගැහුවොත් ඊට කලින්.![]()
ඒ හින්දා බලපන්![]()

eztv ettv කියන්නෙ ටීම්ස් දෙකක්..![]()
asap lol fum මේ ටීම් එකේ උන්..![]()
උන් eztv ettv කියල දාල උන්ගෙ නමත් දාල අප්ලෝඩ් කරනව.![]()
නම විතරයි වෙනස් ඔක්කොගෙම කොලිටියෙ කිසිම අඩුවක් නෑ ඕනෙ එකක් බාපං![]()
![]()
![]()

මටත් ඔය ගලේ ගැහුවත් මැරෙන්නැති සුපිරි වීරයො ඉන්න කතා පේන්න බෑ![]()
![]()
![]()