කම්ප්ලීට් සීසන් 4ක් බන්.. එක දිගට බලහන්. ටිකක් බොරු තියනව. (ටිකක් කියන්නේ කතාවම බොරු ) ඒත් බැලුවැහැකි බන්..Lost එක හොඳද බං.. මං බලලා නැහැ.. ඒක සීරිස් එක කම්ප්ලීට් ද..?
කම්ප්ලීට් සීසන් 4ක් බන්.. එක දිගට බලහන්. ටිකක් බොරු තියනව. (ටිකක් කියන්නේ කතාවම බොරු ) ඒත් බැලුවැහැකි බන්..Lost එක හොඳද බං.. මං බලලා නැහැ.. ඒක සීරිස් එක කම්ප්ලීට් ද..?
ඕකෙ සීසන් එකක් ඉවර වෙනකොට හිත හදාගන්න පුළුවන් විදියටද ඉවර කරන්නෙ..

මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..

https://yts.to/මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..

ප.ලි.
චමී කියල ටොරන්ට්ස් ටිකක් තියේ සීඩ්ස් එහෙමනං අඩු ඇති හැබැයි සයිස් එක අඩුයි එක එපියක් වෙන්නෙ 100 mb වගේ බාන්න නං එපා![]()
![]()
මං බාල අපරාදෙ ඩිලීට් කලා උගෙ එපිසඩ් වල කෑලි අඩුයි![]()
![]()
සමහර එපිසඩ් වල එකම සීන් එක දෙපාර දෙපාර ප්ලේ වෙනව![]()
![]()
බාන්න නං එපා ටීවී සීරීස් නම් ettv eztv ම තමා![]()
![]()
![]()
කම්ප්ලීට් සීසන් 4ක් බන්.. එක දිගට බලහන්. ටිකක් බොරු තියනව. (ටිකක් කියන්නේ කතාවම බොරු ) ඒත් බැලුවැහැකි බන්..

රිද්දලා අඩවලා මානසිකව වට්ටලා බං සීසන් එකක් ඉවර කරන්නෙ.
ඊලඟ සීසන් එක එනකම් ඉවසන්න බැරිවෙනවා.![]()
![]()
ආයෙ ආයෙ පරණ එපි බලන්න හිතෙනවා![]()
පෙන් එකක් අරන් ගිහින් දාන් එන්න ඕන..
1337x.to
මේකත් හොදයි.
ඩිරෙක්ට් බාපන්කො මචං
දැන් 265ත් එන හින්දා අඩු සයිස් එකට කොලිටියට බාගන්න පුලුවන්![]()

https://yts.to/
මම film බන්නේ මේකේ ඒවා විතරයි ...
මොක දැම්මත් yifi එකක් එනකන් ඉන්නවා මන්![]()
Chappy එක මං ආයෙම බාන් බැලුවා..
Ettv, eztv, lol thamai TV series walata nam. Charme un ge releases size adu karanna quality godak drop karala.
ඩිරෙක්ට් බාන සයිට් මොනාද බං තියෙන්නෙ.. ෆිල්ම් එහෙමත් ඩිරෙක්ට් බාන්න සයිට් තියේ නම් දියන්..
මේක හොන්ද්ය් වගේ. මොකද ෆුල් seasons 4 ටම යනේ 11GB වගේ. අනිත් ඒවා වල මෙඉට වඩා යනවා. X265 නිසාත් quality හොඳ ඇති.
අවුලක් නෑ බං කතාව හොඳ නම්.. ප්රිසන් බ්රේක් එකත් බොරුව වුණාට පට්ටනේ බං.. මං එක දිගට බැලුවා ඕක නොකා නොබී..
mamath eka digata beluwe ban. hebeyi 1weni season eka witharayi patta mata nam
අන්න ඒකනේ බං අවුල.. ඒපාර අනිත් සීසන් එක එනකන් එපා වෙනවා..
ඕකෙ කතාව තේරුම් ගන්න පුළුවන් නේද ගින්නක් නැතුව..?
ගේන්න ඕන ෆස්ට් සීසන් එක.. බානවට වඩා ඕක ගන්නෙක ලාබයි.. සීසන් එකක් රුපියල් සීයයි..පෙන් එකක් අරන් ගිහින් දාන් එන්න ඕන..
kathaawa sankeernayi ban tikak. charitha tika aduna gannama season dekak withara balanna wenawaa. aran aewith aniwaa balapan machan.
ඩිරෙක්ට් බාන සයිට් මොනාද බං තියෙන්නෙ.. ෆිල්ම් එහෙමත් ඩිරෙක්ට් බාන්න සයිට් තියේ නම් දියන්..
මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..

ගුගල් ඩ්රයිව් එකේ ලින්ක් දෙන නිසා පට්ට ස්පීඩ් ගන්න පුළුවන් ඕනේ ගේම් එකක් 

quality eka uparimayi. onanam eka epiyak baagena balapan machan