Game of Thrones download කරන්න?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Lost එක හොඳද බං.. මං බලලා නැහැ.. ඒක සීරිස් එක කම්ප්ලීට් ද..?
කම්ප්ලීට් සීසන් 4ක් බන්.. එක දිගට බලහන්. ටිකක් බොරු තියනව. (ටිකක් කියන්නේ කතාවම බොරු ) ඒත් බැලුවැහැකි බන්..
 
Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    ඕකෙ සීසන් එකක් ඉවර වෙනකොට හිත හදාගන්න පුළුවන් විදියටද ඉවර කරන්නෙ.. :baffled:

    රිද්දලා අඩවලා මානසිකව වට්ටලා බං සීසන් එකක් ඉවර කරන්නෙ. :(
    ඊලඟ සීසන් එක එනකම් ඉවසන්න බැරිවෙනවා. :P :love: :cool:
    ආයෙ ආයෙ පරණ එපි බලන්න හිතෙනවා :rofl::rofl::cool:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..

    1337x.to

    මේකත් හොදයි. :yes:

    ඩිරෙක්ට් බාපන්කො මචං
    දැන් 265ත් එන හින්දා අඩු සයිස් එකට කොලිටියට බාගන්න පුලුවන් :cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..
    https://yts.to/:yes::yes::yes::yes:
    මම film බන්නේ මේකේ ඒවා විතරයි ...
    මොක දැම්මත් yifi එකක් එනකන් ඉන්නවා මන්
    :cool::cool::cool:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    https://psarips.com/tv-show/game-of-thrones/

    මෙතනින් ගනින් මචන්.
    බ්ලූරේ තියෙනවා.
    සයිසුත් අඩුයි x265

    මේක හොන්ද්ය් වගේ. මොකද ෆුල් seasons 4 ටම යනේ 11GB වගේ. අනිත් ඒවා වල මෙඉට වඩා යනවා. X265 නිසාත් quality හොඳ ඇති.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ප.ලි.
    චමී කියල ටොරන්ට්ස් ටිකක් තියේ සීඩ්ස් එහෙමනං අඩු ඇති හැබැයි සයිස් එක අඩුයි එක එපියක් වෙන්නෙ 100 mb වගේ බාන්න නං එපා :no: :no: :no:
    මං බාල අපරාදෙ ඩිලීට් කලා උගෙ එපිසඩ් වල කෑලි අඩුයි :( :( :(
    සමහර එපිසඩ් වල එකම සීන් එක දෙපාර දෙපාර ප්ලේ වෙනව :angry: :angry: :angry:
    බාන්න නං එපා ටීවී සීරීස් නම් ettv eztv ම තමා :yes: :yes: :yes:

    Ettv, eztv, lol thamai TV series walata nam. Charme un ge releases size adu karanna quality godak drop karala.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කම්ප්ලීට් සීසන් 4ක් බන්.. එක දිගට බලහන්. ටිකක් බොරු තියනව. (ටිකක් කියන්නේ කතාවම බොරු ) ඒත් බැලුවැහැකි බන්..
    අවුලක් නෑ බං කතාව හොඳ නම්.. ප්‍රිසන් බ්‍රේක් එකත් බොරුව වුණාට පට්ටනේ බං.. මං එක දිගට බැලුවා ඕක නොකා නොබී..:rofl:

    රිද්දලා අඩවලා මානසිකව වට්ටලා බං සීසන් එකක් ඉවර කරන්නෙ. :(
    ඊලඟ සීසන් එක එනකම් ඉවසන්න බැරිවෙනවා. :P :love: :cool:
    ආයෙ ආයෙ පරණ එපි බලන්න හිතෙනවා :rofl::rofl::cool:
    අන්න ඒකනේ බං අවුල.. ඒපාර අනිත් සීසන් එක එනකන් එපා වෙනවා..
    ඕකෙ කතාව තේරුම් ගන්න පුළුවන් නේද ගින්නක් නැතුව..?
    ගේන්න ඕන ෆස්ට් සීසන් එක.. බානවට වඩා ඕක ගන්නෙක ලාබයි.. සීසන් එකක් රුපියල් සීයයි..:rofl: පෙන් එකක් අරන් ගිහින් දාන් එන්න ඕන..:yes:

    1337x.to

    මේකත් හොදයි. :yes:

    ඩිරෙක්ට් බාපන්කො මචං
    දැන් 265ත් එන හින්දා අඩු සයිස් එකට කොලිටියට බාගන්න පුලුවන් :cool:
    ඩිරෙක්ට් බාන සයිට් මොනාද බං තියෙන්නෙ.. ෆිල්ම් එහෙමත් ඩිරෙක්ට් බාන්න සයිට් තියේ නම් දියන්..:D

    https://yts.to/:yes::yes::yes::yes:
    මම film බන්නේ මේකේ ඒවා විතරයි ...
    මොක දැම්මත් yifi එකක් එනකන් ඉන්නවා මන්
    :cool::cool::cool:
    අප්පටසිරි.. තෑන්ක්ස් බං.. ඒ සයිට් එක සුපිරියි.. YiFi උන්ගෙ කොහොමත් කොලිටියි බං ෆිල්ම්ස්.. මාත් ගොඩක්ම ගන්නෙ YiFi තමයි..:yes: Chappy එක මං ආයෙම බාන් බැලුවා..:rofl:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113

    ඩිරෙක්ට් බාන සයිට් මොනාද බං තියෙන්නෙ.. ෆිල්ම් එහෙමත් ඩිරෙක්ට් බාන්න සයිට් තියේ නම් දියන්..:D

    torrent ekak upload una gaman download karanta gihama speed na. eka hinda paya 2k 3k balan inta one. mama nam GOT ganne http://www.ddlvalley.rocks/ site eken torrent site walata upload wenta kalin mekata enwa. direct download full speed. :cool:
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    මේක හොන්ද්ය් වගේ. මොකද ෆුල් seasons 4 ටම යනේ 11GB වගේ. අනිත් ඒවා වල මෙඉට වඩා යනවා. X265 නිසාත් quality හොඳ ඇති.

    quality eka uparimayi. onanam eka epiyak baagena balapan machan
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    අවුලක් නෑ බං කතාව හොඳ නම්.. ප්‍රිසන් බ්‍රේක් එකත් බොරුව වුණාට පට්ටනේ බං.. මං එක දිගට බැලුවා ඕක නොකා නොබී..:rofl:

    mamath eka digata beluwe ban. hebeyi 1weni season eka witharayi patta mata nam

    අන්න ඒකනේ බං අවුල.. ඒපාර අනිත් සීසන් එක එනකන් එපා වෙනවා..
    ඕකෙ කතාව තේරුම් ගන්න පුළුවන් නේද ගින්නක් නැතුව..?
    ගේන්න ඕන ෆස්ට් සීසන් එක.. බානවට වඩා ඕක ගන්නෙක ලාබයි.. සීසන් එකක් රුපියල් සීයයි..:rofl: පෙන් එකක් අරන් ගිහින් දාන් එන්න ඕන..:yes:

    kathaawa sankeernayi ban tikak. charitha tika aduna gannama season dekak withara balanna wenawaa. aran aewith aniwaa balapan machan.

    ඩිරෙක්ට් බාන සයිට් මොනාද බං තියෙන්නෙ.. ෆිල්ම් එහෙමත් ඩිරෙක්ට් බාන්න සයිට් තියේ නම් දියන්..:D

    psarips.com

    http://www.shaanig.com/

    me deken thamayi mama wedipurama baanne machan.
    patta site dheka.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම Kickass, Extratorrent, Thepiratebay ඔය තුන විතරයි බං ටොරන්ට් සයිට් වලට දන්නෙ.. ෆිල්ම්, සොෆ්ට්වෙයාර්, ටීවී සීරිස් හැම මගුලම බාන්නෙත් ඔය තුනෙන් තමා.. උඹලා දන්න වෙන හොඳ ටොරන්ට් සයිට් මොනාද..? මීට වඩා කොලිටි සයිට් තියෙනව නම් දියන්..

    ටොරන්ට්හෞන්ඩ් එක එල :yes: :yes: :yes:
    h33t 1337x එල :yes: :yes:
    මං නං ගොඩක් වෙලාවට සර්ච් කරන්නෙ torrentz.eu වල :yes: :yes: :yes:
    සයිට්ස් ලිස්ට් එකකිං ලින්ක්ස් වැටෙනව ඕනෙ එක තෝරල බාගන්නයි තියෙන්නෙ :yes: :yes: :yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මමත් ෆිල්ම් ටීවී සිරිස් ගන්නේ PSA එකෙන්

    ගේම් එහෙම ගන්නේ මේකෙන්
    http://www.ovagames.com/ මේක සුපිරියි :D ගුගල් ඩ්‍රයිව් එකේ ලින්ක් දෙන නිසා පට්ට ස්පීඩ් ගන්න පුළුවන් ඕනේ ගේම් එකක්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: