මට බන් 25යි මෙච්ච දවසක් කුබුරක් කොටන් උන්නේ. ගෙදරින් සෑහෙන්න ප්‍රශ්න නිසා හෙට ඉඳන් බයික් සර්විස් සෙන්ටර් එකක් වැඩට යන්න හදන්නේ බන් මං 
දවසට දෙන්නම් කිව්වේ රු 600යි
ගෙදර අහ කෑගහනව ඉවරයක් නෑ ලැජ්ජ නැද්ද අහනව මජන් බාස්කෙනෙක් වෙන්න

මට කියපන්කෝ බන් අර බාස්ලා අඳින overall කියන ඇඳුම කීයක්විතර වෙනවද කියල. සාමාන්‍යයෙන් මොනවගේ කඩවලද තියෙන්නේ? නිල්පාට බජාජ් එකක් ගන්න ඕන.