mama heta indan garage bass

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට බන් 25යි මෙච්ච දවසක් කුබුරක් කොටන් උන්නේ. ගෙදරින් සෑහෙන්න ප්‍රශ්න නිසා හෙට ඉඳන් බයික් සර්විස් සෙන්ටර් එකක් වැඩට යන්න හදන්නේ බන් මං :dull:

    දවසට දෙන්නම් කිව්වේ රු 600යි :dull:

    ගෙදර අහ කෑගහනව ඉවරයක් නෑ ලැජ්ජ නැද්ද අහනව මජන් බාස්කෙනෙක් වෙන්න :confused::dull:

    මට කියපන්කෝ බන් අර බාස්ලා අඳින overall කියන ඇඳුම කීයක්විතර වෙනවද කියල. සාමාන්‍යයෙන් මොනවගේ කඩවලද තියෙන්නේ? නිල්පාට බජාජ් එකක් ගන්න ඕන. :dull:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අද කාලේ ගොවියොත් මාර දියුණුයිනේ කුඹුරැ කොටන ගමන් වෙබ් සයිට් වල.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ජින්තුවා;18429488 said:
    AADO MAGE wahenae kadunohth tota hadana puluwan da?

    hell no mchn :baffled: I dont have any previous experiance on motor mechanic and this is not a big scale service center. just a bajaj motorcycle and threewheler service center :P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    800 idan thiyenawa machan :yes:
    But hoda material ekakin quality ekata mahapu ekak 1300 kata 1500kata ganna puluwan:D
    Malwattha pare thiyenawa:yes:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මට බන් 25යි මෙච්ච දවසක් කුබුරක් කොටන් උන්නේ. ගෙදරින් සෑහෙන්න ප්‍රශ්න නිසා හෙට ඉඳන් බයික් සර්විස් සෙන්ටර් එකක් වැඩට යන්න හදන්නේ බන් මං :dull:

    දවසට දෙන්නම් කිව්වේ රු 600යි :dull:

    ගෙදර අහ කෑගහනව ඉවරයක් නෑ ලැජ්ජ නැද්ද අහනව මජන් බාස්කෙනෙක් වෙන්න :confused::dull:

    මට කියපන්කෝ බන් අර බාස්ලා අඳින overall කියන ඇඳුම කීයක්විතර වෙනවද කියල. සාමාන්‍යයෙන් මොනවගේ කඩවලද තියෙන්නේ? නිල්පාට බජාජ් එකක් ගන්න ඕන. :dull:

    කුබුරු කොටනවානම් උබ පර්චස් කීයක වගා කරනවද? මොනාද වවන්නේ? කුඹුර උබෙමද?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    800 idan thiyenawa machan :yes:
    But hoda material ekakin quality ekata mahapu ekak 1300 kata 1500kata ganna puluwan:D
    Malwattha pare thiyenawa:yes:

    machan majan, water outside eke indan athulata leak wenne naa neda overall suit eke? mama wash karanne nathiwa 4 days wage use karanna puluwanda? :P

    කුබුරු කොටනවානම් උබ පර්චස් කීයක වගා කරනවද? මොනාද වවන්නේ? කුඹුර උබෙමද?

    akkara 1i ruude 1i ban, ow ape thamai