වෙලේ සුදාගේ සල්ලි ගැන හොයන්න අවශ්‍ය නෑ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වෙලේ සුදාගේ සල්ලි ගැන හොයන්න අවශ්‍ය නෑ

    10615469_741812899220999_5364972176645972481_n-copy166-300x163.jpg

    වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නැමැත්තා මත්කුඩු අලෙවියෙන් උපයාගත් මුදල් නීති විරෝධි ලෙස ආයෝජනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇති චෝදනා විභාග කිරීම සදහා නීතිමය පදනමක් නොමැති බව නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත.
    එසේම වෙලේසුදාට එරෙහි චෝදනා 57ක් එකම චෝදනා පත්‍රයක ගොනු කර ඇති අතර එලෙස සියලු චෝදනා එකම චෝදනා පත්‍රයක දැමීම නීති විරෝධී බවත්, ඒවා වෙන් වෙන් වශයෙන් තිබිය යුතු බවත්, ඔවුන් ප්‍රකාශ කොට ඇත.
    එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරුන් ප්‍රකාශ කොට ඇත්තේ මේ චෝදනා 57ම මතුවී ඇත්තේ එක සිද්ධියකින් බවයි.
    දෙපාර්ශවයේ අදහස් සලකා බලමින් ලබන මැයි මස 5 තෙක් නඩුව කල් දමා ඇති අතර එතෙක් වෙලේසුදා පොලිස් බාරයේ රඳවා තබා ගැනීමටත්, ඔහුගේ බිරිය හා ඥාති සොහොයුරිය එදින තෙක් රිමාන්ඩ් කිරීමටත් නියෝග කර ඇති බවට වාර්තා වේ.

    මේක රනිලගෙයි කුඩු ටීවී එකෙයි තියෙන ඇයි හොඳයියෙ ප්‍රතිපලයක්ද?

    :angry::angry::angry:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිරුණිකා අක්කි මොනවා කරනවද, කොහේ ඉන්නවද කියල අහන්නවත් නෑ නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇති යන්තම් හිරුණිකා අක්කිට සාධාරණය ඉටු උනා යහපාලනය නිසා.....:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය නෙවෙයි මොන පාලනය ආවත් නමාගන්නෙ කොහොමද කියල වෙලේ සුදාලා දන්නවා. කොහොමත් මේකෙන් පේනවා යහපාලනෙත් කොයිතරම් විනිවිදබාවයක් තියෙනවද කියල. මේක යහපාලනේ ලොකුම මාතෘකාවක් වෙලා තිබුනේ. ඒකෙ නම්බුවටවත් මුන්ට දඩුවම් කරන්න තිබුණා. කෝ දැන් කුඩු සාක්ෂි ඇස් පනාපිට තිබිලවත් දුම්න්දට අතක් තියන්න පුලුවන් කෙරැමෙක් මේ ආන්ඩුවේ ඉන්නවද? දැන් ඔය යස අගේට බිස්නස් 1 කරගෙන ඉන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක රනිලගෙයි කුඩු ටීවී එකෙයි තියෙන ඇයි හොඳයියෙ ප්‍රතිපලයක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක රනිලගෙයි කුඩු ටීවී එකෙයි තියෙන ඇයි හොඳයියෙ ප්‍රතිපලයක්
    එතකොට ඇයි බන් අපේ සෝබිත හාමුදුරැවෝ.....රතන හාමුදුරැවෝ.... චම්පික ඇමතිතුමා.... එතුමන්ලට පුලුවන්නෙ..... එක්කොත් ඕන් නැැ...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ පැත්තේ බල්ලෑකුත් ඉන්නෝ
    බන් ඌ ව එලියට දාපු ගමන් වෙලට දුවන්නේ :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට ඇයි බන් අපේ සෝබිත හාමුදුරැවෝ.....රතන හාමුදුරැවෝ.... චම්පික ඇමතිතුමා.... එතුමන්ලට පුලුවන්නෙ..... එක්කොත් ඕන් නැැ...

    හා හා...එතුමන්ලට මුකුත් කියන්න එපා... එතුමන්ලා නිවන් දකින්න පාරමිතා පුරනවා... රතන හාමුදුරුවෝ නම් දැන් නිවනට ඔන්න මෙන්න ලු...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හා හා...එතුමන්ලට මුකුත් කියන්න එපා... එතුමන්ලා නිවන් දකින්න පාරමිතා පුරනවා... රතන හාමුදුරුවෝ නම් දැන් නිවනට ඔන්න මෙන්න ලු...

    කිව්වනේ අර (ආසන) දෙකෙන් ආණ්ඩුව හොල්ලන් ඉඳීවි කියලා කට්ටියක්...දැන් දෙක හොල්ල හොල්ල ඇති චම්පිකලා :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    ඇති යන්තම් හිරුණිකා අක්කිට සාධාරණය ඉටු උනා යහපාලනය නිසා.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට ඇයි බන් අපේ සෝබිත හාමුදුරැවෝ.....රතන හාමුදුරැවෝ.... චම්පික ඇමතිතුමා.... එතුමන්ලට පුලුවන්නෙ..... එක්කොත් ඕන් නැැ...

    උබලට එතින් දුක් වෙන්න් දෙයක් නැහැ. ඒ කලේ වෙච්ච දේවල්ම මෙකලෙත් සිද්දවෙන්වනේ. එතකොට වෙනසක් නැහැ මහින්ද හිටිය වගේමයි පට්ට නේ:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබලට එතින් දුක් වෙන්න් දෙයක් නැහැ. ඒ කලේ වෙච්ච දේවල්ම මෙකලෙත් සිද්දවෙන්වනේ. එතකොට වෙනසක් නැහැ මහින්ද හිටිය වගේමයි පට්ට නේ:lol:

    ඒ උනාට හිරුණිකා අක්කිට සාධාරණය ඉටු උනේ යහපාලනය නිසා....:lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනය නෙවෙයි මොන පාලනය ආවත් නමාගන්නෙ කොහොමද කියල වෙලේ සුදාලා දන්නවා. කොහොමත් මේකෙන් පේනවා යහපාලනෙත් කොයිතරම් විනිවිදබාවයක් තියෙනවද කියල. මේක යහපාලනේ ලොකුම මාතෘකාවක් වෙලා තිබුනේ. ඒකෙ නම්බුවටවත් මුන්ට දඩුවම් කරන්න තිබුණා. කෝ දැන් කුඩු සාක්ෂි ඇස් පනාපිට තිබිලවත් දුම්න්දට අතක් තියන්න පුලුවන් කෙරැමෙක් මේ ආන්ඩුවේ ඉන්නවද? දැන් ඔය යස අගේට බිස්නස් 1 කරගෙන ඉන්නෙ
    :sorry:
     
    Similar threads