2 Red Label Bottles to sell

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    බොහෝදෙනෙක් ලන්සු තබා ඇත්තේ 2000 ගානේ බැවින් 2005 ගානේ මිලදීගැනීමට කැමැත්තෙමි
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ඕක දෙන්න පුළුවන් සධාරනම ගාන 2000 යි මචං , හාවෙක් වගේ අහුවුනොත් 2500 දිගන්න පුළුවන් වෙයි..ඩියුටි ෆ්‍රී එකෙන් කෙනෙක් අපිට ගෙනත් දෙනවා ඒත් 2000 ගානේ තමයි .. ඕක විකුනන්නේ නැතුව වෙඩින් එකට බැහැල වැඩ කරපු උදව් කරපු යාළුවො සෙට් එකට පාර්ටි එකක් දියන් බං අපිනම් කරන්නේ එහෙමයි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක දෙන්න පුළුවන් සධාරනම ගාන 2000 යි මචං , හාවෙක් වගේ අහුවුනොත් 2500 දිගන්න පුළුවන් වෙයි..ඩියුටි ෆ්‍රී එකෙන් කෙනෙක් අපිට ගෙනත් දෙනවා ඒත් 2000 ගානේ තමයි .. ඕක විකුනන්නේ නැතුව වෙඩින් එකට බැහැල වැඩ කරපු උදව් කරපු යාළුවො සෙට් එකට පාර්ටි එකක් දියන් බං අපිනම් කරන්නේ එහෙමයි

    මේක තමයි හරි ක්‍රමය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ඕක විකුනන්නේ නැතුව වෙඩින් එකට බැහැල වැඩ කරපු උදව් කරපු යාළුවො සෙට් එකට පාර්ටි එකක් දියන් බං අපිනම් කරන්නේ එහෙමයි

    ඒකනේ මම කිව්වේ අනාගතයක් තියෙන කොල්ලෙක් කියල
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක විකුනන්නේ නැතුව වෙඩින් එකට බැහැල වැඩ කරපු උදව් කරපු යාළුවො සෙට් එකට පාර්ටි එකක් දියන් බං අපිනම් කරන්නේ එහෙමයි

    සිරා බන් .කොල්ලො බලන් ඉන්නෙ කොහෙන් අඩියක් සෙට් වෙයිද කියල.එහෙම වැඩ කරපු උන් නැත්නම් බොක්කෙම යාලුවො කීප දෙනාට දීපන්.යාලු ෆිට් එක වැඩි වෙන්න.දෙන්න දෙන්න ලැබෙනව