"u ewa kiwwe robet inna kale cersi uwa maruwata"
"cersi sansata karapu de hodai kiyala kiyanawa"
මොකද්ද මේ දෙකේ තේරුම?
1. නෙඩ් සර්සි ගැන ඇත්ත දන්නව කියල සර්සිට කිව්වෙ රොබෙට් ජීවත් වෙලා ඉන්න කාලෙ.
සර්සි රොබෙට්ගෙ වයින් එක මාරු කරපු නිසා රොබට්ට වෙරි වැඩි වෙල කෙල උනා
නෙඩ් සර්සිට ඇත්ත දන්නව කිව්වෙ, සර්සිට ළමයිත් එක්ක පැනල යන්න. රොබට් ගෙන් බෙරිල ජීවත් වෙන්න. එත් රොබට් මැරුණ එකෙන් වැඩෙ කනපිට ගැහුව.
2. මට මතක විදියට ටිවි සිරීස් එකෙ පොඩි කැල්ලක් තියෙනව, සැන්ස නෙඩ් එයලව ගෙදර යවන්න යන ප්ලැන් එක ගැන සර්සිට කියපු එක හොද වැඩක් කියල සර්සි සැනසට ප්රසංශා කරනව
මන් ගාව ටිවි සිරීස් එක නෑ බන් පරණ එව බලන්න
පලවෙනි පොත විතරයි මම කියෙව්වෙ