yaluwo ekka drink ekak danna monada hoda

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan Giya paraka ap petroff vodka ekak gaththa. 1275i.. baduth apita nam sira. mage wena yaluwo 4 denakta. math ekka 5i... me jathiyema bottel 2k gannada? me wage 1500ta wage bujert thiyena wena monada hoda... gal jarawa nam epa.



2015-05-30_001418.jpg
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Oya jarawa gahanna epa ..coconut ..thal wage mona hari base weccha ewa gahapan...,bageta bagayak owwa chemical .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kiyada ? badu hoda da?
    ඊයා ඕවා කටේ තියන්නෙපා.. උඹට ඔය ෆ්ලේවර්ස් බීලා අඹ, ඇපල් කටේ තියන්න බැරි වෙයි හෙන කාලයක් යනකං.. මම එක සැරයක් මැන්ගො ෆ්ලේවර් එකක් බීලා අඹ සුවඳ එනකොට අප්‍රිය හිතුනා..:lol: අනික ඕවාට එක එක ජරාවල් දාලා බං හදන්නෙ.. හොඳ නැහැ..:(
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෆ්ලේවර් ගහන්න එපා බන්.ජරාව නෙ.ඕල්ඩ් අරක් එකක් වගේ ගහපන්.ලාබත් එක්කනෙ.අනික අරක්කු බොන්න තුන්කල් බලන්න එපා බන්.ඕන ජරාවක් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙයන්.