night time

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඇතුලට ආවනම් කස්ටි. --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මචංලා රෑ 6.00 pm ඉඳහන් උදේ 2.00 am වෙනකන් කරන්න පුලුවන් ජොබ් වර්ග මොනවද බන්. අඩුම 25ක් වත් ම‍ාසෙට තියෙනව නම් අවුලක් නෑ.

    උබල දන්න විස්තර මට කියන්න.

    දන්නැත්නම් bump එකකින් ස‍හයෝගයක් දෙන්න. :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Night කඩවල කෑම හදන්න පුලුවන් නේද?

    ඒ ඇරෙන්න වෙන ‍මොනවද බන්? වෛද්‍ය මධ්‍යාස්ථාන තියෙනව නේද රෑටත් වැඩකරන? :eek:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,675
    6,259
    113
    ගග අද්දර
    ඒ ඇරෙන්න වෙන ‍මොනවද බන්? වෛද්‍ය මධ්‍යාස්ථාන තියෙනව නේද රෑටත් වැඩකරන? :eek:

    තියනව. සිකියුරිටි ජොබ් තියනව. තව ශිෆ්ට් එකට දුවන ගාමන්ට් තියනව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ ඇරෙන්න වෙන ‍මොනවද බන්? වෛද්‍ය මධ්‍යාස්ථාන තියෙනව නේද රෑටත් වැඩකරන? :eek:

    ඒවල මොනවා කරන්නද උබ ගිහින්? ගොඩක් doctors ලා ගන්නේ ගෑණු අයනේ nurse ලා හැටියට.
    මම දන්න හැටියට clinic වල security කෙනෙක් නෑ ,ඔන්න ටිකක් ලොකු නම් ඉන්නවා (මොරටුවේ මම ගිය dental එකක security කෙනෙක් ඉන්නවද කොහේද, එක ටිකක් ලොකු තැනක් හැබැයි)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    තියනව. සිකියුරිටි ජොබ් තියනව. තව ශිෆ්ට් එකට දුවන ගාමන්ට් තියනව.

    ඒවල මොනවා කරන්නද උබ ගිහින්? ගොඩක් doctors ලා ගන්නේ ගෑණු අයනේ nurse ලා හැටියට.
    මම දන්න හැටියට clinic වල security කෙනෙක් නෑ ,ඔන්න ටිකක් ලොකු නම් ඉන්නවා (මොරටුවේ මම ගිය dental එකක security කෙනෙක් ඉන්නවද කොහේද, එක ටිකක් ලොකු තැනක් හැබැයි)

    ඒත් මචංලා ඒවල හවස ඉඳන් උදේ වෙනකන් ඉන්න ඕන නේද? මම හොයන්නේ හවස 6 ඉඳන් ඊලඟ දවසෙ 2 am වෙනක් කරන්න පුලුවන් ජොබ් එකක්. රෑට නිදාගන්ත් ඕනනේ. :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං ‍කොල්ලෙක්ට කොල්ලෙක් හෙල්ප් එකක් දෙන්නේ නැතව කවුරු දෙන්නද බං? මම මේ දෑස් අයා බල ඉඳුනුයේ යූස්ෆූල් රිප්ලයි එකක් වැ‍ටෙනකන් :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ ගේමක් ගහන්න වගේ එල එල ගොඩ
    පලයන් බන් මොන ජන්ජාලේ වත් දාල නැත්තම් ලොන්තේ තමා :sorry:

    නැත්තේ නෑ ඕන තරම් තියනවා හොයලා බලහන් මොකද උඹ හොයන ප්ලේස්
    එකත් සෙට් කරගන්න එපැයි :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අඩේ ගේමක් ගහන්න වගේ එල එල ගොඩ
    පලයන් බන් මොන ජන්ජාලේ වත් දාල නැත්තම් ලොන්තේ තමා :sorry:

    නැත්තේ නෑ ඕන තරම් තියනවා හොයලා බලහන් මොකද උඹ හොයන ප්ලේස්
    එකත් සෙට් කරගන්න එපැයි :)

    තෑන්ක්ස් මචං මට ප්ලේස් එකක් ඕන නෑ මට ඕන අයිඩියාස්. රටේ මොන පැති වලත් මම කිව්ව ටයිම් ‍ෆ්‍රේම් එකේ කෙරන ජොබ්ස් වර්ග මොනවද කියලයි මම අහන්නේ..

    රාත්‍රී කෑම කඩ තියෙනවා.. ඊට අමතරව.. :)
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Online කරන වැඩක් සෙට් කර ගනින් මචං.. මං මේ ලදී දැක්ක topjobs එකේ.. හොයලා බලලා හම්බුනොත් link එක ඒවානම්