night time

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කෙල්ලෙකුටද? කොල්ලෙකුටද?

ලන්කාවේ නම් රැට තියෙන්නේ නයිට් කඩ, සිකියුරිටි ජොබ් වගේ තමා කොල්ලකුට වර්ක් එක්ස්පිරියන්ස් එකක් නැතුව.
 
podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කෙල්ලෙකුටද? කොල්ලෙකුටද?

    ලන්කාවේ නම් රැට තියෙන්නේ නයිට් කඩ, සිකියුරිටි ජොබ් වගේ තමා කොල්ලකුට වර්ක් එක්ස්පිරියන්ස් එකක් නැතුව.

    සෙකුරිටි නම් එළ. ලැපක් අරන් රෑට freelancing කරන්න ට්‍රයි එකක් දෙන්න තිබ්බ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    රැට වැඩ නැ බන්. බැන්ක්ස් වල නම් තියනව. ඒත් ඉතින් පොඩි ජොබ් නෙමෙයි.

    ඒවත් ඉතින් මචං උදේ එළිවෙනකන් වගේනේද තියෙන්නේ. මට ඕන හවස 6-ත් උදේ 2 ත් අතර කරන් න පුලුවන් එකක්. :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ube oya time ekata thiyenne night kadeka work karana eka thamai,ubalage town eke thiyena night kada wala podi visit ekak dala balapan,man danna porak weda karanawa ekaka,u udeta wena mona hari karala,night ekata night kadeka waiter job ekak karanawa,kohomath 800k withara ganna puluwan wei,thawa tip ehemath set wenawa athi ne :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ube oya time ekata thiyenne night kadeka work karana eka thamai,ubalage town eke thiyena night kada wala podi visit ekak dala balapan,man danna porak weda karanawa ekaka,u udeta wena mona hari karala,night ekata night kadeka waiter job ekak karanawa,kohomath 800k withara ganna puluwan wei,thawa tip ehemath set wenawa athi ne :)

    තෑන්ක්ස් මචං 800ක් වගේ ලැබෙනව නම් ෂේප්. මම ට්‍රයි එකක් දීල බලන්නම් :)