Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එතකොට 8GB RAM තිබිලත් හිරවෙන්නේ game එකේ අවුලක් නිසාද?

ගේම් එකේ අවුලක් නෑ. මගේ 6GB වල හිරවෙන්නේ නෑ. උබ ඔය group එකේ තියෙන දේවල් කරලා බලන්න. උබේ processor එක/graphic card එක මොකක්ද?
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ane amme Radioactive help karannoo..

    masayak balan idala meka gahanna kiyalama VGA ekakui hard disk ekakui gaththa..
    kalin thibuna VGA eka custom made 9600GT green edition ekak 2GB..
    eke slow wewi kiyala hithala 2nd hand HD 4850 512mb ekak gaththa..

    ada ithin kaden game setup ekath salli dila aragena ube GTA V faqa guide ekath hodata balala eke widiyatama 3DM update 4 ekath dala gaththa windows 8.1 eke..

    game eka wada..
    eth 800x600 lowest resolution eketh lag wenawa :(
    details serama auto low watila thiyenne..
    fps 20th 5th wage athare change wenawa..

    mehema play karanna hithenneth naha ban san andreas tharamwath quality ekak naha

    graphic settings wala VGA memory usage eka 867mb.. card eke memory eka 512mb..

    dan mokada mama karanne? parana card eke meka run wewida mita wada hodata? :rolleyes:

    other specs:

    cpu: core i3 530 2.93ghz
    ram: 4GB
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    PARANA eka 2gb nisa try ekak denna,,
     
    ඔය processor එක powerful මදි, GTA V එකට හොද processor එකක් ඕනේ, graphic card එකටත් වඩා, Processor එක හොද නැත්නම් FPS එක කචල් තමයි. :yes:
    මොකද මේක previous gen game එකක්නේ (7th gen), 7th gen console port වලට ගොඩක් processor power එකයි ඕනේ, අනික GTA V එකට 1GB graphic card එකක් ඕනේ, නැත්නම් 8GB system memory එකක් හරි තියෙන්නේ ඕනේ නැත්නම් අද්ද අද්ද යන්නේ texture load වෙන්න වෙලා යන නිසා (texture store වෙලා තියෙන්නේ VRAM එකෙයි ,VRAM එක මදි වුනාම system ram එකෙන් texture ඇදලා ගන්නවා, නමුත් system ram එකත් මදි වුනොත් ඉතින් texture loading latency එක නිසා අද්දන්න ගන්නවා).GTA V එකට අවම ඕනේ GT 9800 1GB / HD 4870 නැත්නම් graphic card ප්‍රශ්ණය නිසා තවත් අද්දනවා, Processor + ram + graphic card මේ අවුල නිසා ඉතින් fps එක අඩු වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.

    ඉතින් මම කියන්නේ උබට උබේ processor, ram, graphic card ඔක්කොම update කරන්න කියලයි. අඩුම ගානේ graphic card එකයි, processor එකයි update කරන්න, එකත් බැරි නම් processor එක විතරක් update කරන්න කරලා අර 9600GT 2GB card එක ගහන්න එතකොට අද්දන එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. ඕකට ගන්න පුලුවන් ලාභම, හොදම processor එක තමයි Core i5-750, නමුත් මේක හොයාගන්න නෑනේ ikman එකේ පවා, දැන් මම හොයලා බැලුවා නමුත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්නකෝ.
     
    thanks machan wenada wagema awith help kalata..
    thawath nam ipgrade karanna salli na :D
    mama me processor ekai mobo ekai gaththeth masa 4kata kalin second hand..
    kalin G41 mobo eka giyapu nisa..

    mama hithuwa i3 unata meke thiyenne physical cores 2k nisa slow wewi kiyala..
    eth youtube videos thiyanawa dual core walin play karana ewa :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks machan wenada wagema awith help kalata..
    thawath nam ipgrade karanna salli na :D
    mama me processor ekai mobo ekai gaththeth masa 4kata kalin second hand..
    kalin G41 mobo eka giyapu nisa..

    mama hithuwa i3 unata meke thiyenne physical cores 2k nisa slow wewi kiyala..
    eth youtube videos thiyanawa dual core walin play karana ewa :rolleyes:

    ඕක low end නේ, Dual Core වලින් පුලුවන් නමුත් low end dual core වලින් අමාරුයි.:yes:
    වැඩිම ඕනේ නම් 25 ගන්න පුලුවන් හොද graphic card එකකුත් එක්ක නමුත් ඉතින් නගරෙට එනකොට ඕක තවත් slow.
     
    • Like
    Reactions: JesonRulez

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    game ekai torrent tikai direct banna place ekakaut crack re load anan manan serama aye parak ekama tanakata dala denna bari da yaluwane ?
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    අපි නන් ඉතින් ඉවරත් කරා Radioactive ට Thanks වෙන්න.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    dan mara case ekak ban wela thiyenne..

    lag wewi hari open una game eka dan open kalata passe black screen.. :rolleyes:
    Ragnos1997 ge low spec patch eken settings.xml file eka edit kala mama
    eth fps wadi une nathinisa settings.xml file eka delete karala aith game eka open kalamai me problem eka awe..

    mama game eke user files serama remove karala reinstall karalath baluwa..
    same shit

    e madiwata wena laptop ekakata aluthenma game eka dammamath e probelm ekama enawane ada

    3DM crack v4 ekai serama uba kiyapu widiyatama dala thiyenne..
    game exe eka open kalama sound yanawa but no display
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D

    witcher ekat bawenna danna ona
    link ekak diyallla

    http://ow.ly/NHWT6

    dan mara case ekak ban wela thiyenne..

    lag wewi hari open una game eka dan open kalata passe black screen.. :rolleyes:
    Ragnos1997 ge low spec patch eken settings.xml file eka edit kala mama
    eth fps wadi une nathinisa settings.xml file eka delete karala aith game eka open kalamai me problem eka awe..

    mama game eke user files serama remove karala reinstall karalath baluwa..
    same shit

    e madiwata wena laptop ekakata aluthenma game eka dammamath e probelm ekama enawane ada

    3DM crack v4 ekai serama uba kiyapu widiyatama dala thiyenne..
    game exe eka open kalama sound yanawa but no display

    මේකෙන් reloaded crack එක දාන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337

    දාලා මම දාලා තියෙන settings file එක දාලා, menu එකේදි ඒවා පොඩ්ඩක් අඩු කරලා ගහන්න.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේකෙන් reloaded crack එක දාන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337

    දාලා මම දාලා තියෙන settings file එක දාලා, menu එකේදි ඒවා පොඩ්ඩක් අඩු කරලා ගහන්න.

    GTA V Reloaded v1.0.350.1 (3DM Update 4)

    oya crack eka thamai mama dala thiyenne..
    kalin wada kalane..

    Ragnos1997 Low Specs Patch Client v1.7

    oka dala settings.xml file eka tweak karanna gihin fps wadi une nathi nisa mama settings.xml eka delete kala..
    itapasse idala thamai problem eka enne :(

    game eka serama delete karala aith dala baluwa..
    same
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ group එකේ ඔක්කොම ඒවා කරලා බලන්න කෝ.
    http://www.elakiri.com/forum/group.php?groupid=337

    karala baluwa machan..
    OS eka witharai aluthen damme naththe

    game eka reinstall kala
    old user data settings files remove kala
    .net framework, C++ runtime redistributables reinstall kala
    DirectX update kala
    3DM reloaded update v4 eka damma..

    wenasak naha..

    ara ragnos1997 ge tool eken tweak karala settings.xml eka delete kalata passene me serama awla..
    game eke registry entries clean karanna ona weida danne na neda?
    meka crack karapu extract only game ekak nisa reg clean karana widiyak tamai naththe