Grand Theft Auto V

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    GTA V එකේ අළුත් patch එකක් ඇවිත් තියෙන්නේ නමුත් තාම ඒකට crack එකක් නෑ, crack එක ආවම දාන්නම් නැත්නම් තේරුමක් නෑනේ.

    ekiwwe 1.0.350.2 game update ekada ban?

    mage reloaded crack eka ekka 1.0.350.1 update eka (uba dapu eka) dalath podi podi awul tiyanawa..
    loku garage gaththata ewata cars dala eliyata enna baha..
    ammunation shooting range eken exit wenna baha
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    1.0.350.2 update එක rockstar warezhouse version එකට විතරයි, steam එකට නෑ.
    steam එකට තියෙන්නේ 1.0.350.1 විතරයි.
    reloaded crack එක ආවේ steam version එකටයි (1.0.350.1), ඉතින් steam එකට 1.0.350.1 තිබුනම හොදටම ඇති, 1.0.350.2 ඕනේ නෑ. අළුත්ම patch එක 1.0.350.2 එක නෙවෙයි, ඒක 1.0.372.2/1.0.372.3 (launcher) යි. 372.2 ටිකක් ලොකුයි ,ගොඩක්ම අදාළ වෙන්නේ online වලටයි නමුත් ඒකේ memory optimize (leak එක fix) කරලා තියෙනවා, display driver error fix කරලා තියෙනවා, ඒ කිව්වේ මම හිතන හැටියට dx11 error එක සමහර system වල එන.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1.0.350.2 update එක rockstar warezhouse version එකට විතරයි, steam එකට නෑ.
    steam එකට තියෙන්නේ 1.0.350.1 විතරයි.
    reloaded crack එක ආවේ steam version එකටයි (1.0.350.1), ඉතින් steam එකට 1.0.350.1 තිබුනම හොදටම ඇති, 1.0.350.2 ඕනේ නෑ. අළුත්ම patch එක 1.0.350.2 එක නෙවෙයි, ඒක 1.0.372.2/1.0.372.3 (launcher) යි. 372.2 ටිකක් ලොකුයි ,ගොඩක්ම අදාළ වෙන්නේ online වලටයි නමුත් ඒකේ memory optimize (leak එක fix) කරලා තියෙනවා, display driver error fix කරලා තියෙනවා, ඒ කිව්වේ මම හිතන හැටියට dx11 error එක සමහර system වල එන.

    ethakota me update eka parana reloaded crack ekath ekka dammata wada karanne nathda?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ethakota me update eka parana reloaded crack ekath ekka dammata wada karanne nathda?

    වැඩ කරයි නමුත් engine එක update නොවෙන නිසා (crack exe එක පරණ update එකේ නිසා) කිසි තේරුමක් නෑ දාන එක.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    trying out the jetpack in GTA V :cool::cool:

    h.jpg

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Jetpack Mod එක මෙතනින් බාන්න.
    https://gta5base.com/scripts/Jetpack_Mod-f56

    මේ keys use කරන්න

    Ctrl+N - Mod menu එක බලන්න
    J - jetpack එක ගන්න/අයින් කරන්න
    Hold space - Engine එක On/Off කරන්න
    Shift (Sprint) - උඩට යන්න
    Control (Duck) - පහළට යන්න
    Move controls (WASD) - ඉස්සරහට/පස්සට/වමට/දකුණට (තට්ටු කරන්න W වේගය වැඩි කරන්න, ඔබාගෙන ඉන්න තියාගෙන ඉන්න)
    Mouse - යන පැත්ත තීරණය කරන්න

    Install කරන හැටි

    මුලින්ම මේ ටික දාන්න
    http://download.microsoft.com/downl...D-A0E1-80CF16844F5F/dotNetFx45_Full_setup.exe
    http://download.microsoft.com/download/2/E/6/2E61CFA4-993B-4DD4-91DA-3737CD5CD6E3/vcredist_x64.exe

    ඊට පස්සේ Script Hook එක install කරන්න
    http://www.dev-c.com/files/ScriptHookV_1.0.372.2a.zip

    ඊට පස්සේ මේ විදියට files ටික එන්න Jetpack එකේ files copy paste කරන්න.

    Untitled.jpg

    Download Link
    https://gta5base.com/scripts/Jetpack_Mod-f56

    FB Share කරන්න වෙයි download කරන්න. එහෙම බැරි නම් මට PM එකක් දාන්න මම file එක එවන්නම්. :)
     
    ammo oka ganna ochchara kattak kanna ona naha ban..
    mage me thread eke thiyana trainer eka dammama Jetpack eka nemei ona reddak ganna puluwan eka single menu eken.. :P

    Grand Theft Auto V Mods and Trainers

    ara aluth update ekata steam reloaded crack awe nathda thama?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ammo oka ganna ochchara kattak kanna ona naha ban..
    mage me thread eke thiyana trainer eka dammama Jetpack eka nemei ona reddak ganna puluwan eka single menu eken.. :P

    Grand Theft Auto V Mods and Trainers

    ara aluth update ekata steam reloaded crack awe nathda thama?

    trainers දැම්ම වගේ නෙවෙයි, Script Hook එක දැම්මම ඕන mod එකක් වැඩ. ගොඩක් mod හදලා තියෙන්නේ Script Hook එකටයි. trainers දැම්මොත් ඒකේ තියෙන ටික විතරයි. මෙතන කට්ටක් කන්න නෑ බන්, files ටික copy කරා, run කර, මම details විදියට දැම්මේ තේරුම් ගන්න ලේසි වෙන්නයි.
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    33. මට GTA V එකේ Bonus contents ලබාගන්න ඕනේ ඒක කොහොමද කරන්නේ?
    NOTE : දැනටම ඔයා missions පටන් අරගෙන නම් මුල වගේ ඉදලා ගහන්න වෙයි (Franklin ගේ වගේ ඉදලා).
    මේකේ තියෙන saves (reloaded crack එකට)
    http://www.solidfiles.com/d/8a3d074f...usive_Save.rar
    මෙතනට extract කරන්න.
    C:\ProgramData\Socialclub\RLD!\271590
    ඕනේ නම් මුලම ඉදලා පටන් ගන්නත් පුලුවන් (pause කරලා -> game -> new game ගිහින්) මේ saves දාගත්තට පස්සේ නමුත් මේ saves තිබිය යුතුමයි මොකද මේකෙන් තමයි exclusive contents unlock වෙන්නේ.

    machan kalin game eka hodata wada kala... Metika dammata passe Activation magulak enawane.. eeka hada ganne kohomada??

    GTA V Reloaded v1.0.350.1 - Radioactive EK -- meekath daala thiyennee
     
    game එක uninstall කරලා, මුල ඉදලා ඒවා දාලා බලන්න. ඔය error එක ගොඩක් කාලෙකට කලින් හදලා තියෙන්නේ.