අවුරුදු 10කට පස්සේ කෝච්චියේ ගියා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුදු 10කට පස්සේ කෝච්චියේ ගියා

    මචන්ලා. මම අද අවුරුදු 12 කට විතර පස්සෙ කෝච්චියේ ගියා. අමුතු ගතියක් දැනුන බන්. ඉස්කොලෙ uniform පිටින් කොල්ලො class ඉවර වෙල කෙල්ලන්ට try කරන එවා දක්කම අපිටත් එහෙම කාලයක් තිබුනනෙ කියල හිතුන. කෝච්චියේ ටිකක් සෙනගත් හිටිය. එ අතරෙ එකෙක් jack එකක් ගහන්න පොඩි try එකක් දෙනවත් දැක්ක. school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියවන එවත් දැක්කම මට මගෙ අතීතය මතක් උනා.:(
     
    • Like
    Reactions: markhaloce

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් බස්, කොච්චි වල හිටගෙන යන්න බැ බන්. එපා වෙනවා. කොහොමහරි කරලා සීට් එකක් අරගෙන මිසක් මම නම් යන්නේ නැ. ලගදි කොච්චියේ මාතලේගියා. පට්ටා ට්‍රිප් ක.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් බස්, කොච්චි වල හිටගෙන යන්න බැ බන්. එපා වෙනවා. කොහොමහරි කරලා සීට් එකක් අරගෙන මිසක් මම නම් යන්නේ නැ. ලගදි කොච්චියේ මාතලේගියා. පට්ටා ට්‍රිප් ක.

    ජැක් ගැහුවද ?:dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජැක් ගැහුවද ?:dull:
    ඉදගෙන කොහෙද යකො ජැක් ගහන්නේ. එහෙනම් ඉතින් බඩුවක් \ඇවිත් ඔඩොක්කුවේ වාඩි වෙන්න ඔනේ ඇරලා දාන්න. හැබැයි මාතලේ දවල් කොච්චියේ ඒකත් බැරි නැ. බලු බල්ලෙක් නැ කොච්චියේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉදගෙන කොහෙද යකො ජැක් ගහන්නේ. එහෙනම් ඉතින් බඩුවක් \ඇවිත් ඔඩොක්කුවේ වාඩි වෙන්න ඔනේ ඇරලා දාන්න. හැබැයි මාතලේ දවල් කොච්චියේ ඒකත් බැරි නැ. බලු බල්ලෙක් නැ කොච්චියේ.

    :eek::eek: ඩ්‍රයිවර් වත් හිටියේ නැද්ද බන් :eek::eek:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    US walath kollo kello class iwarawela school uniform pitin kochchiwala kellanta try eka denawada ban? :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කොල්ලන්ට ජැක් ගහලා මාට්ටු වුනා නේ :frown:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට නම් බස්, කොච්චි වල හිටගෙන යන්න බැ බන්. එපා වෙනවා. කොහොමහරි කරලා සීට් එකක් අරගෙන මිසක් මම නම් යන්නේ නැ. ලගදි කොච්චියේ මාතලේ ගියා. පට්ටා ට්‍රිප් ක.
    :lol::lol: