අවුරුදු 10කට පස්සේ කෝච්චියේ ගියා
මචන්ලා. මම අද අවුරුදු 12 කට විතර පස්සෙ කෝච්චියේ ගියා. අමුතු ගතියක් දැනුන බන්. ඉස්කොලෙ uniform පිටින් කොල්ලො class ඉවර වෙල කෙල්ලන්ට try කරන එවා දක්කම අපිටත් එහෙම කාලයක් තිබුනනෙ කියල හිතුන. කෝච්චියේ ටිකක් සෙනගත් හිටිය. එ අතරෙ එකෙක් jack එකක් ගහන්න පොඩි try එකක් දෙනවත් දැක්ක. school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියවන එවත් දැක්කම මට මගෙ අතීතය මතක් උනා.