Paypal Use Karana Aya Meka Poddak Kiyannako

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
"cannot deliver items purchased from Sri Lankan accounts to United States"?

Menna mehema error ekak enne ai? online purchase ekak karanakota?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
"cannot deliver items purchased from Sri Lankan accounts to United States"?

Menna mehema error ekak enne ai? online purchase ekak karanakota?
උබ ඩ්‍රොප් ශිපින්ග් කරන්න ට්‍රයි කලාද? යුනයිටඩ් ස්ටේට්ස් ඔන්ලි සෙලර් කෙනෙකුගෙන් උබ යුනයිටඩ් ස්ටේට්ස් ශිපින්ග් ෆොවර්ඩ් කරන ඇඩ්‍රස් එකකට ඩිලිවරි කරන්න ට්‍රයි කරන්න \ඇති.. එහෙම එවට පේ කරන්න බැ පේපැල් ලන්කාවේ අකවුන්ට් වලින්. මනි ලොන්ඩරින් සහා ඩ්‍රග් මනි වලක්වන්නයි ඔක තියෙන්නේ..
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "cannot deliver items purchased from Sri Lankan accounts to United States"?

    Menna mehema error ekak enne ai? online purchase ekak karanakota?

    ලංකාවේ account එක හදලානම් බඩු ....මටත් ඕක උනා ලංකාවේ account එකෙන් කරන්න ගිහින්....:( දැන් අලුත් එකකින් කොරන්නේ
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    OnePlus Eka Ban. US wala address ekakata thamai deliver wenna damme. Meka Hada Ganna Widiyak Kiyapallako. Mama Mehe idan order karala gift ekak widiyata ehe kenekta yawanawa wage?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    OnePlus Eka Ban. US wala address ekakata thamai deliver wenna damme. Meka Hada Ganna Widiyak Kiyapallako
    ඩිරෙක්ට් පේ කරපන් කාඩ් එකකින් පේපැල් ගෙස්ට් විදියට.. ඊට පස්සේ ටෙම්පරි අකවුන්ට් එකක් හදාගනින් ඒ ගෙස්ට් විදියට පේ කරපු ඊමේල් ඇඩ්‍රස් එකෙන්.. එතකොට බැරි වෙලා හරි බඩු ආවේ නැත්තම් උබට ඩිස්පියුට් එකක් ඔපන් කලහැකි ඒ අකවුන්ට් එකෙන්.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඩිරෙක්ට් පේ කරපන් කාඩ් එකකින් පේපැල් ගෙස්ට් විදියට.. ඊට පස්සේ ටෙම්පරි අකවුන්ට් එකක් හදාගනින් ඒ ගෙස්ට් විදියට පේ කරපු ඊමේල් ඇඩ්‍රස් එකෙන්.. එතකොට බැරි වෙලා හරි බඩු ආවේ නැත්තම් උබට ඩිස්පියුට් එකක් ඔපන් කලහැකි ඒ අකවුන්ට් එකෙන්.

    w8w1e0.png
    [/IMG]
    Eyala Paypal withara accept karanne. Onna ohoma enne. paypal ekata log wenna kiyanawane.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    w8w1e0.png
    [/IMG]
    Eyala Paypal withara accept karanne. Onna ohoma enne. paypal ekata log wenna kiyanawane.
    හ්ම්.. මේකේ ගෙස්ට් පේමන්ට් දෙන්නේ නැ වගේ.. නැත්තම් උඩින්ම එනවා, පේපැල් ගෙස්ට් පේමන්ට් එකක් කරන ඔප්ශන් එක. උබට තව එක වැඩක් කරන්න පුලුවන්.. මෙහෙමයි කරන්නේ. උබ ටෙම්පරරි ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගනින්. උබට තියන එකක් උනත් කමක් නැ. ඊට පස්සේ උබ යුඇස් පේපැල් අකවුන්ට් එකක් හදපන් උබ ශිප් කරන ඇඩ්‍රස් එක දාලා.. ඊට පස්සේ ඒකට් ඇඩ් කරපන් උබේ ලන්කාවේ කාඩ් එක. දැන් ඒ අකවුන්ට් එකෙන් පේ කරපන්.බඩු වැඩ.
     
    ah hari machan. Try ekak dennam :D