පෝය දවසේ...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    අද අපේ තාත්තට ටිකක් අසනීප නිසා ගෙදර ඉදන් තමයි සිල් ගත්තේ... මන් තමයි දානේ පිළිගැන්නුවේ... මාරම සතුටුයි...

    z_p-33-Poson-01.jpg


    හැමෝටම සිත් සුවපත් වන සුභ පොසොන් පොහෝ දිනක් වේවා...
     
    • Like
    Reactions: hilander

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ෙකාතැන ඉදන් සිල් ගත්තත් සිත සුවපත් ෙවනවා... :):):)
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මමත් ඔය වැඩේ කරනව බං ඉස්සර...සීය ඉන්නකොට....:)