අද අපේ තාත්තට ටිකක් අසනීප නිසා ගෙදර ඉදන් තමයි සිල් ගත්තේ... මන් තමයි දානේ පිළිගැන්නුවේ... මාරම සතුටුයි... හැමෝටම සිත් සුවපත් වන සුභ පොසොන් පොහෝ දිනක් වේවා...