President in a shop in Kohuwela

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලය තිබ්බට පාවිච්චි කරන්න බැහැනේ ඒකනේ ඔච්චර කිච වෙන්නෙ... හොද වැඩේ ඔ්කට... :lol::lol::lol::lol:

    ඒකනේ නෙහ් ආමි එකේ 1000ක් විතර එක්ක වාහන 100ක විතර ආවමනේ අපිටත් ආඩම්බර :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ai yako thota petrol denne 117, akama madida

    yako rate minisungen % kedenek petrol dinapatha use karanawada. :eek: wedima unoth 50%k wei..... nayata magulak kewa wage gon kataha kiyanna epa ban... oya adu korala tiyenne chande iwara wenakal. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකනේ නෙහ් ආමි එකේ 1000ක් විතර එක්ක වාහන 100ක විතර ආවමනේ අපිටත් ආඩම්බර :lol:

    ඔය කිව්වෙ... උඹලත් මාර මානසිකත්වවල නේ බන් ඉන්නෙ?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    11229281_945783165471976_5981188174471489401_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය කිව්වෙ... උඹලත් මාර මානසිකත්වවල නේ බන් ඉන්නෙ?

    උඹල තමයි අමුතුම වහල් මානසිකත්වයක ඉන්නේ :lol: සාමාන්‍ය කඩේකින් සපත්තු ගන්නේ බලය නැති නිසා කියයිද නැත්තම් :lol::lol::lol:

    අයිස්ක්‍රීම් කකා ඇවිදින මූටනම් බලයක් ඇත්තෙම නැතුව ඇති :lol:

    obama-ice-creamx.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බලය තිබ්බට පාවිච්චි කරන්න බැහැනේ ඒකනේ ඔච්චර කිච වෙන්නෙ... හොද වැඩේ ඔ්කට... :lol::lol::lol::lol:

    මේක තමයි වහල් මානසිකත්වය. බලයෙන් මත්වෙලා රාජපස්ස පරයායි උගේ හැත්තයි මුලු රටේම සල්ලි කාබසිනියා කරල, යටිමඩි ගහනකොට ඒක දකින්නෙ "බලයේ ප්‍රකාශනයක් විදියට". වන්දනාමාන කල යුතු ගුනයක් විදියට. වෙන දියුනු රටක වුනා නම් රාජ්පස්ස පරයා කරපුවට ඌ හිරේ ඉන්න ඕනේ. ඒත් අපේ රටේ බය්යන්ට ලොකු "බලය අයුතු විදියට පාවිච්චි කරල උගේ ගෙදර ගැනීටත් ඇරල" යන එක තමයි.

    Humble, අල්පේඡ්ච කියන වචනවල තේරුමවත් ඉගෙන ගනිං.
    :lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බලය තිබ්බට පාවිච්චි කරන්න බැහැනේ ඒකනේ ඔච්චර කිච වෙන්නෙ... හොද වැඩේ ඔ්කට... :lol::lol::lol::lol:

    සපත්තු ගන්න මොකටද යකෝ බලයක්.ගොන් කතා කියන්න එපා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජිංතක ජිල්ලබකිට;18440522 said:
    මේක තමයි වහල් මානසිකත්වය. බලයෙන් මත්වෙලා රාජපස්ස පරයායි උගේ හැත්තයි මුලු රටේම සල්ලි කාබසිනියා කරල, යටිමඩි ගහනකොට ඒක දකින්නෙ "බලයේ ප්‍රකාශනයක් විදියට". වන්දනාමාන කල යුතු ගුනයක් විදියට. වෙන දියුනු රටක වුනා නම් රාජ්පස්ස පරයා කරපුවට ඌ හිරේ ඉන්න ඕනේ. ඒත් අපේ රටේ බය්යන්ට ලොකු "බලය අයුතු විදියට පාවිච්චි කරල උගේ ගෙදර ගැනීටත් ඇරල" යන එක තමයි.

    Humble, අල්පේඡ්ච කියන වචනවල තේරුමවත් ඉගෙන ගනිං.
    :lol::lol:

    වැඩක් නෑ බන්.මේකෙ ඉන්නව ඕන දේකට දේශපාලනේ ගාවගෙන ඌ හෙන පොර කියල හිතාගෙන පොර ටෝක් දෙන සුපිරි පොන්න* ටිකක්.මිනිහෙක්ගෙ සරල කම පෙන්නුවම ඌ රටේ ජනාදිපති උනත් මොකෙක් උනත් ඒ සරල කම පිලිගන්න වත් මොලේ වර්දනය වෙලා නැති අමුතු සත්තු එක්ක තමයි අපි මේකෙ වෙලාව කාගෙන කොමෙන්ට් කරන්නෙ.

    කඩේ ගියාට අපිට කමක් නෑ.ඒත් තමුන් හදපු දෙමවුපියන්ටවත් ආඩම්බර වෙන්න ජීවත් වෙන්න බැරි උපරිම අනාතයො සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.තොප්පිය හරි උන් දාගනිල්ල.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    zingermans620.jpg

    බලය පාවිච්චි කරල ජනතා සල්ලි වලින් පවුලටම කෑම අරන් කාබසිනියා කරන්න නැති නාස්ති කරන්න බැරි තවත් සිම්පල් පොරක් සින්ජමෑන් සැන්විච් එකක් ඕඩර් කරනව. පව් නේහ්?:lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඔව් එ දුෂිත පාලකය විනාශ කරපු මුදල් වලට වන්දි ගෙවන්න තව 20 වසරක්වත් යාවි.

    ඉස්සර නය අරන් පාරවල් වත් හැදුව දැන් හදන ලබ්බකුත් නෑ. නය වලට මොනවෙනවද දන්නේනෑ, රවිය වාහන මිල වැඩිකලා, උගේ බිස්නස් වැඩිවෙන විදිහට මෙහෙ tax වැඩිකලා ගන්ඩ වාහනත් නෑ. ලංකාවේ දැන් බිස්නස් එකක් පටන්ගන්ඩ කොච්චර අමාරුද බන්. පට්ට ආර්ථිකයක් හදන්න යන්නේ උලමා. ආණ්ඩුවට සිරාවටම මොකුත් කරන්ඩ බෑ, වැරදි හොය හොයා ඉදියි
    anyway අපරාදේ ඩො my3 :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹල තමයි අමුතුම වහල් මානසිකත්වයක ඉන්නේ :lol: සාමාන්‍ය කඩේකින් සපත්තු ගන්නේ බලය නැති නිසා කියයිද නැත්තම් :lol::lol::lol:

    අයිස්ක්‍රීම් කකා ඇවිදින මූටනම් බලයක් ඇත්තෙම නැතුව ඇති :lol:

    obama-ice-creamx.jpg

    සාමාන්‍ය කඩයකින් තියා මොකකින් ගත්තත් අපිට වැඩක් තියෙනවද? අර චන්දෙ කාලෙ හදාගෙන ආපු ප්රතිරෑපය ‍කැඩෙන නිසා දැන් එක එක විකාර පින්තූර දානවා.... බලන් හිටපන් මූ ‍රෙන එකකුත් නොදැම්මොත් තමා පුදුමෙ.... :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;18440522 said:
    මේක තමයි වහල් මානසිකත්වය. බලයෙන් මත්වෙලා රාජපස්ස පරයායි උගේ හැත්තයි මුලු රටේම සල්ලි කාබසිනියා කරල, යටිමඩි ගහනකොට ඒක දකින්නෙ "බලයේ ප්‍රකාශනයක් විදියට". වන්දනාමාන කල යුතු ගුනයක් විදියට. වෙන දියුනු රටක වුනා නම් රාජ්පස්ස පරයා කරපුවට ඌ හිරේ ඉන්න ඕනේ. ඒත් අපේ රටේ බය්යන්ට ලොකු "බලය අයුතු විදියට පාවිච්චි කරල උගේ ගෙදර ගැනීටත් ඇරල" යන එක තමයි.

    Humble, අල්පේඡ්ච කියන වචනවල තේරුමවත් ඉගෙන ගනිං.
    :lol::lol:

    Humble නන් ඔයි ඔය වගේ පින්තූර දානවද? අනික Humble නිසා වෙන්න ඇති පුතා චන්ඩිපාට් දැම්මහම පොලීසියට ගිිහින් උස්සගෙන ආවෙ... අනේ උකේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිංතක ජිල්ලබකිට;18440605 said:
    zingermans620.jpg

    බලය පාවිච්චි කරල ජනතා සල්ලි වලින් පවුලටම කෑම අරන් කාබසිනියා කරන්න නැති නාස්ති කරන්න බැරි තවත් සිම්පල් පොරක් සින්ජමෑන් සැන්විච් එකක් ඕඩර් කරනව. පව් නේහ්?:lol::lol:

    ඔවු හරි ඉතින් මේකත් රටට කොරපු දෙයක් නෑ නේ... හරි දෙන්නම ගානට ගැලපෙනවා.... :lol::lol::lol:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    වු හරි ඉතින් මේකත් රටට කොරපු දෙයක් නෑ නේ... හරි දෙන්නම ගානට ගැලපෙනවා.... :lol::lol::lol:

    :lol:
    ubala wage aya ekka tharka karana unui modayo