> නංගිලාගේ fun

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේයාල කතෝලික නෙමෙයි.
    බයිබල් අගම් කියලා අගම් අහල තියෙනවා නේද?
    අන්න ඒ ආගමක කෙල්ලෙක් ඔය.





    wJL94AA.jpg

    :yes: mama dannawa wenasa mama kiwwe oya koi kellath ekai
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කතෝලික නෙමෙයි මචන්. ක්‍රිස්තියනි:growl:
    මම ප්‍රොපයිල් එකට ගිහින් බැලුවා.
    උඹලා ඔහොම කියද්දි අපිට දුක හිතෙනවා බන්.:(


    හිත රිදෙන්න කිවුව නෙවෙයි මචන්.. මටත් ඕක මුලින් හිතුනා.. බයිබල් ආගම වෙන්න ඇති කියල.. මොකද මගේ ඉන්න කතෝලික යාළුවොවත් ඔහොම නෑ බන්.. උන් අපි එක්ක බුදු ෆිට් එකේ ඉන්නේ...:)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    හිත රිදෙන්න කිවුව නෙවෙයි මචන්.. මටත් ඕක මුලින් හිතුනා.. බයිබල් ආගම වෙන්න ඇති කියල.. මොකද මගේ ඉන්න කතෝලික යාළුවොවත් ඔහොම නෑ බන්.. උන් අපි එක්ක බුදු ෆිට් එකේ ඉන්නේ...:)

    හැදියාව නැති උනාම කොයි කවුරුත් මේ වගේ වැඩ කරනවා මචන්.


    මේක කිව්වෙ අපේ ගමේ පියතුමෙක්.
    කිව්වෙ ඉස්කෝලෙ ලමයි කට්ටියකට ලගදි දවසක.

    "බෞද්ධ අය කොච්චර භක්තියෙන් වදිනවා ද?
    ඇයි අපේ දරුවන්ට එහෙම බැරි?
    බෞද්ධ අය වදින්නෙ මැරිච්ච කෙනෙක් ට,
    ඒත් අපි වදින්නෙ ජීවත් එන කෙනෙක් ට.
    ඇයි ඒත් අපේ භක්තිය අඩු"


    බෞද්ද අයගෙ හක්තිය, හැදියාව ආදර්ශයට ගන්න කියලයි ෆාදර් කිව්වෙ.:)
     
    Last edited: