හිත රිදෙන්න කිවුව නෙවෙයි මචන්.. මටත් ඕක මුලින් හිතුනා.. බයිබල් ආගම වෙන්න ඇති කියල.. මොකද මගේ ඉන්න කතෝලික යාළුවොවත් ඔහොම නෑ බන්.. උන් අපි එක්ක බුදු ෆිට් එකේ ඉන්නේ...
හැදියාව නැති උනාම කොයි කවුරුත් මේ වගේ වැඩ කරනවා මචන්.
මේක කිව්වෙ අපේ ගමේ පියතුමෙක්.
කිව්වෙ ඉස්කෝලෙ ලමයි කට්ටියකට ලගදි දවසක.
"බෞද්ධ අය කොච්චර භක්තියෙන් වදිනවා ද?
ඇයි අපේ දරුවන්ට එහෙම බැරි?
බෞද්ධ අය වදින්නෙ මැරිච්ච කෙනෙක් ට,
ඒත් අපි වදින්නෙ ජීවත් එන කෙනෙක් ට.
ඇයි ඒත් අපේ භක්තිය අඩු"
බෞද්ද අයගෙ හක්තිය, හැදියාව ආදර්ශයට ගන්න කියලයි ෆාදර් කිව්වෙ.
