මචන්ලා හික්කඩුව පැත්තෙ day out එකකට යන්න හොද hotels මොනවද තියන්නෙ?යාලුවො සෙට්1ත් එක්කයි යන්නෙ.pool, buffet තමයි මූලික අවශයතා.packages වල ගනන් දන්නව නම් එවත් එක්කම දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි.