වරෙන්කො ඇතුලට
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගප්පියා නමින් වෙසෙන පුද්ගලයා බුදු දහමට අපහස වන අන්දමට ඡායාරූපයක් බෞද්ධයන්ගේ වැදගත් දිනයක් වන පොසොන් පොහොදා පළකර තිබිණි
. එයට මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි ආන්දොලනයක් ඇති කර තිබේ .
පසුගිය කාලය පුරාවටම බුදු දහමට විරුද්දව විවිධ ක්‍රියාකාරකම් වැඩි වී ඇත .
මෙවැනි පුද්ගලයන් සමාජයෙන් ඉවත් කිරීම ඔබගේ යුතුකමයි .
උබල මොකෝ මේ ගැන හිතන්නේ ???

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගප්පියා නමින් වෙසෙන පුද්ගලයා බුදු දහමට අපහස වන අන්දමට ඡායාරූපයක් බෞද්ධයන්ගේ වැදගත් දිනයක් වන පොසොන් පොහොදා පළකර තිබිණි

. එයට මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි ආන්දොලනයක් ඇති කර තිබේ .පසුගිය කාලය පුරාවටම බුදු දහමට විරුද්දව විවිධ ක්‍රියාකාරකම් වැඩි වී ඇත .
මෙවැනි පුද්ගලයන් සමාජයෙන් ඉවත් කිරීම ඔබගේ යුතුකමයි .
උබල මොකෝ මේ ගැන හිතන්නේ ???

අනිත් එක පොඩ්ඩක් බලපන් මූ කට්ටිය බනිනකොට ඒකට උත්තර දීලා තියෙන විදිහ 