ගප්පියා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වරෙන්කො ඇතුලට

    10548011_762087967237228_7054401640869895083_o.jpg

    ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගප්පියා නමින් වෙසෙන පුද්ගලයා බුදු දහමට අපහස වන අන්දමට ඡායාරූපයක් බෞද්ධයන්ගේ වැදගත් දිනයක් වන පොසොන් පොහොදා පළකර තිබිණි :angry::angry:. එයට මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි ආන්දොලනයක් ඇති කර තිබේ .

    පසුගිය කාලය පුරාවටම බුදු දහමට විරුද්දව විවිධ ක්‍රියාකාරකම් වැඩි වී ඇත .

    මෙවැනි පුද්ගලයන් සමාජයෙන් ඉවත් කිරීම ඔබගේ යුතුකමයි .

    උබල මොකෝ මේ ගැන හිතන්නේ ??? :no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් හිතන්නේ නෑ ඌ ඕක ඕන කමින් කරන්න ඇති කියලා, බටහිර රටවලට ගියාම ගොඩක් එවුන් religion වලට ගරු කරන එක කරන්නේ නෑනේ වැඩියේ, උන් හිතන්නේ ජිසස්ට ජෝක්ස් හදන නිසා අනෙක් අයටත් හැදුවට මොකද කියලයි, ඉතින් ගප්පියත් ඒ රැල්ලේම යන්න ඇති.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මොනව උනත් පට්ට ආර්ට් එක. කොහොමද බන් මෙහෙම අදින්නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    දැන්වත් දැන ගනිල්ලා අපිට හිනා වෙන්න ෆනී විඩියෝස් අප්ලෝඩ් කර කර අපේ ලයිෆ් එකත් ෆුල් මාවලස් කරලා අපේ කරමතින්ම නැගිටලා අපේ ලයික් එකෙන් ශෙයාර් එකෙන් ප්‍රමෝට් වෙලා අන්තිමට කෙලින්නේ අපේ බෞද්ධ දර්ශනයටමයි.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මම නම් හිතන්නේ නෑ ඌ ඕක ඕන කමින් කරන්න ඇති කියලා, බටහිර රටවලට ගියාම ගොඩක් එවුන් religion වලට ගරු කරන එක කරන්නේ නෑනේ වැඩියේ, උන් හිතන්නේ ජිසස්ට ජෝක්ස් හදන නිසා අනෙක් අයටත් හැදුවට මොකද කියලයි, ඉතින් ගප්පියත් ඒ රැල්ලේම යන්න ඇති.

    :yes::yes::yes::yes::yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    දැන්වත් දැන ගනිල්ලා අපිට හිනා වෙන්න ෆනී විඩියෝස් අප්ලෝඩ් කර කර අපේ ලයිෆ් එකත් ෆුල් මාවලස් කරලා අපේ කරමතින්ම නැගිටලා අපේ ලයික් එකෙන් ශෙයාර් එකෙන් ප්‍රමෝට් වෙලා අන්තිමට කෙලින්නේ අපේ බෞද්ධ දර්ශනයටමයි.

    :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මම නම් හිතන්නේ නෑ ඌ ඕක ඕන කමින් කරන්න ඇති කියලා, බටහිර රටවලට ගියාම ගොඩක් එවුන් religion වලට ගරු කරන එක කරන්නේ නෑනේ වැඩියේ, උන් හිතන්නේ ජිසස්ට ජෝක්ස් හදන නිසා අනෙක් අයටත් හැදුවට මොකද කියලයි, ඉතින් ගප්පියත් ඒ රැල්ලේම යන්න ඇති.
    උබ කියන එක හරි බන් , ඒත් එහෙම ආගම් වලට ගරු කරන්නෙ නැත්නම් පොදුවේ හැම ආගමකටම ගරු නොකර ඉන්න ඕනෙනේ.මූ වෙසක් දවස් අල්ලලා දන්සල් වලට හින්ට් එකක් ගහලා විඩියෝ එකක් දැම්මා,දැන් පොසොන් එක අල්ලලා මේක දාලා :dull: අනිත් ආගම් අල්ලලා මු මෙහමෙ දේවල් කරලා නෑනේ :oo: අනිත් එක පොඩ්ඩක් බලපන් මූ කට්ටිය බනිනකොට ඒකට උත්තර දීලා තියෙන විදිහ :nerd:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මු කොහොමත් ලංකාවට හින්ට් අරින වීඩියෝ තමයි බන් මුල ඉදලම හැදුවේ .. හොදට ඒ වීඩියෝ බැලුවොත් තේරෙනවා .. උඩින් ආතල් වගේ පෙනුනට යටින් වෙන තේරුමක් තියෙන්නේ ... මට හිතෙන්නේ එහෙමයි .. හිතේ වැරැද්ද ද දන්නේ නෑ ඉතින්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දැන්වත් දැන ගනිල්ලා අපිට හිනා වෙන්න ෆනී විඩියෝස් අප්ලෝඩ් කර කර අපේ ලයිෆ් එකත් ෆුල් මාවලස් කරලා අපේ කරමතින්ම නැගිටලා අපේ ලයික් එකෙන් ශෙයාර් එකෙන් ප්‍රමෝට් වෙලා අන්තිමට කෙලින්නේ අපේ බෞද්ධ දර්ශනයටමයි.

    කියපං කො බලන්න, බෞද්ධ දර්ශනේට කෙලින්නේ කොහොමද කාටුන් එකකින් ?? ඈ බං, දැන් අපිත් හම්බයෝ වගේ හැම කාටුන් එකටම රෙද්ද කරට ගන්න ජාතියක් වෙලාද??
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Australia, UK yana ewunta hadena ledak oka. E ratawal walama PR thiyena India ewun unge ratata adarei.

    ඒක නේ බන්, ලංකාවේ එකෙක් UK,AU,NZ ගියොත් තමන්ගේ එකෙක්වත් පැත්ත පළාතේ ගන්නේ නෑ, යන එවුන්ටත් වළ කපනවා, ඒකට ඉන්දියක් එකෙක් ගියොත් මුළු පරම්පරාවම ගන්නවා. නමුත් අපේ එවුන් කියන්නේ ඉන්දියන් එවුන් නරකයි කියලයි. :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජිංතක ජිල්ලබකිට;18445282 said:
    කියපං කො බලන්න, බෞද්ධ දර්ශනේට කෙලින්නේ කොහොමද කාටුන් එකකින් ?? ඈ බං, දැන් අපිත් හම්බයෝ වගේ හැම කාටුන් එකටම රෙද්ද කරට ගන්න ජාතියක් වෙලාද??

    තකජිං බල්ලජිකිට එහෙම නොවෙන්නේ කොහොමද බන් ??? උබ මු කරපු දේ සාධාරණිකරණය කරනවද ?? :no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක නේ බන්, ලංකාවේ එකෙක් UK,AU,NZ ගියොත් තමන්ගේ එකෙක්වත් පැත්ත පළාතේ ගන්නේ නෑ, යන එවුන්ටත් වළ කපනවා, ඒකට ඉන්දියක් එකෙක් ගියොත් මුළු පරම්පරාවම ගන්නවා. නමුත් අපේ එවුන් කියන්නේ ඉන්දියන් එවුන් නරකයි කියලයි. :lol:

    සහතික ඇත්ත බන් ......!