~ ලිඳ ළඟ ~

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    නරලොව හොල්මන් පොත් සෙට් එක තාම ගන්න තියෙනවද මචං.
    මම හෙව්වා හෙව්වා හම්බුනේ නෑ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නරලොව හොල්මන් පොත් සෙට් එක තාම ගන්න තියෙනවද මචං.
    මම හෙව්වා හෙව්වා හම්බුනේ නෑ

    තියෙනවා තියෙනවා.. දයාවංශ ජයකොඩි එකේ තියෙනවා මරදානේ ..20% ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා..:yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    තියෙනවා තියෙනවා.. දයාවංශ ජයකොඩි එකේ තියෙනවා මරදානේ ..20% ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා..:yes:

    ela ela macho. ganna ona