කලින් කියවලත් තියනවා වගේ මතකයි.......නරලොව හොල්මන් සීන් එකක්ද........![]()
yaya

කලින් කියවලත් තියනවා වගේ මතකයි.......නරලොව හොල්මන් සීන් එකක්ද........![]()

නරලොව හොල්මන් පොත් සෙට් එක තාම ගන්න තියෙනවද මචං.
මම හෙව්වා හෙව්වා හම්බුනේ නෑ

තියෙනවා තියෙනවා.. දයාවංශ ජයකොඩි එකේ තියෙනවා මරදානේ ..20% ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා..![]()