ඔය දැනට 66 පාස් කියන ලිස්ට් එක තනිකරම හොර ලිස්ට් එකක් කියන්නෙ ඇත්තද ? එතනිනුත් female අය 7 ක් 8 ක් විතරයි ගන්නෙ කියන්නෙ ඇත්තද, හරිම අසාධාරණයි නෙ. මහින්ද මාමිගෙ මොකක්ද බලකායකින් හදපු ලිස්ට් එකක් කියන්නෙ ඇත්තද? මට හොඳටම ශුවර් මම මුල් 30 දෙනා අතරවත් ඉන්නව කියල, ඒත් අපිට ඉන්ටර්විව් ආවෙ නෑනෙ, ඇයි ඒ, දැන් ඉතින් සමහර විට පාස් ලිස්ට් එකේ නම දාගෙන ඉන්න අය මට බනී .. ඒත් මේව නම් හරිම අසාධාරණයි .. ඔය ලිස්ට් එකේ ඉන්න ගොඩක් අයව ගන්නෙ නෑ කියලත් ඔය උඩින් තියෙන ලින්ක් එකේ තියෙනව, ඒව ඇත්ත වෙන්න පුළුවන්ද? එහෙම වෙනවනම් හොඳයි අසාධාරණව නම් දාගෙන ඉන්නවලු ලිස්ට් එකෙන් 90% විතර ..