උඹ ගාල්ලෙ යන නිසා මම කිව්වෙ නැහැ බන්.. සොරි බන්....
කිව්ව උනුත් ආවෙ නැහැනෙ...![]()
දැන් රිදෙයි නාපු උන්ට...![]()
ubalata kohinda eva sinhalayo.. denadeyak kaala vena deyak balan hitahan 
office eke dansalak..ubalata kohinda eva sinhalayo.. denadeyak kaala vena deyak balan hitahan
![]()

උඹ ගාල්ලෙ යන නිසා මම කිව්වෙ නැහැ බන්.. සොරි බන්....
කිව්ව උනුත් ආවෙ නැහැනෙ...![]()
දැන් රිදෙයි නාපු උන්ට...![]()

උඹට මොන දන්සල්ද බන්.......බල්ලට බිස්කට් එකක් කන්න දීලා පාඩුවේ හිටපන්.......office eke dansalak..ubalata kohinda eva sinhalayo.. denadeyak kaala vena deyak balan hitahan
![]()

උඹට මොන දන්සල්ද බන්.......බල්ලට බිස්කට් එකක් කන්න දීලා පාඩුවේ හිටපන්.......![]()
ubatath good morningමට බඩගිනි දෙයියනේ
dematagoda pathata varen dansalen paan pethak deela yavanna..

මට බඩගිනි දෙයියනේ



අපෙත් පහුගිය ටිකේම එහෙමයි.. මම එනකන් එකෙක්ටවත් ඉන්ටර්නෙට් නෑ.... රවුටර්ස් රීස් ස්ටාර්ට් කරාම හරියනවා. ලංකා බෙල් වල අවුලක් තිබුනේ.. දැන් හරි..![]()

සෑහෙන අමාරු වෑඩ ඕවා![]()
කොල්ල ඒකිගේ call details ඔක්කොම ගන්නවලු 




