EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්
    ඔෆිස් ටෝල්ක් ත්‍රෙඩ් එකේ ඔෆීෂියල් බම්ප් සහකරු - කුමාර456
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :( උඹ ගාල්ලෙ යන නිසා මම කිව්වෙ නැහැ බන්.. සොරි බන්....
    කිව්ව උනුත් ආවෙ නැහැනෙ...:growl::growl::growl:
    දැන් රිදෙයි නාපු උන්ට...:P

    අපිට නම් ගානක්වත් නෑ...
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :( උඹ ගාල්ලෙ යන නිසා මම කිව්වෙ නැහැ බන්.. සොරි බන්....
    කිව්ව උනුත් ආවෙ නැහැනෙ...:growl::growl::growl:
    දැන් රිදෙයි නාපු උන්ට...:P

    k :sorry:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට බඩගිනි දෙයියනේ:sorry::sorry::sorry:


    :eek:




    ඕක එච්චර ලොකුවට ගන්න දෙයක් නෙමෙයි
    උදේ දවල් රෑ වෙල් 3ක් හොදට කන්න
    සමබර ආහාර වේලක් ගන්න
    ඕක නිකම්ම හොද වෙනවා
    අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි

    :baffled::rofl::baffled:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    :rofl:
    අපෙත් පහුගිය ටිකේම එහෙමයි.. මම එනකන් එකෙක්ටවත් ඉන්ටර්නෙට් නෑ.... රවුටර්ස් රීස් ස්ටාර්ට් කරාම හරියනවා. ලංකා බෙල් වල අවුලක් තිබුනේ.. දැන් හරි.. ;)


    restart කරේ නැ උබ.. router එකේ ලොකු issue එකක්, මහන්සි වෙලා ෆිෂ් කරේ.. ;)

    සෑහෙන අමාරු වෑඩ ඕවා:D:D:yes::yes:

    ඔව් බන් ඔලුවත් රිදෙනවා වැඩ කරලා... :sorry: :rofl:

    -------------------------------

    රෙසේප්ෂන් දැරිවි හෙන අව්ලෙන් බන් :sorry: කොල්ල ඒකිගේ call details ඔක්කොම ගන්නවලු :sorry:

    මම පැය දෙකක් විතර ලගින් වාඩි වෙලා උදව් කරා බන්.. :love: :love: :love:
    මනුස්සකමට ;) ;) ;)

    data bakup කරලා phone එක රෙසෙට් කරලා අලුත් account හදල දීල, fb account secure කරලා.. :P :P :P

    හරිම සතුටුයි එයාට.. :love: :love: :love: :love:

    මටත් යහපතක් වෙයිද? :rolleyes: :rolleyes:

    ඒකිගේ කොල්ල elakiri ඉන්නවද දන්නේ නැ.. :oo: :oo: :oo: