කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

    11391514_10153417346216934_4800881125201474230_n.jpg

    මේ විදියට දන්සැලකට යන එක වැරදිද බන්?

    ගත්තේ මෙතනින්.

    https://www.facebook.com/SinhalaBuddhist?fref=photo
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන් ලාන්කාවෙ මිනිස්සු.. කොටට ඇදන් ඉන්න එකිට හො එකාට වඩා ලැජ්ජාව අහක යන උන්ට.. සින්ගපුරූ, ජපන්, යුරොප්, ඇමෙරිකා ගියා නම් මුන් පපුවවල් පැලිලා මැරෙනවා. දැන් මගේ රෙප් කපයි මේ ලන්කාව කියලා
     
    • Like
    Reactions: sudeewa and sudu23

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනේ මන්දා බන් ලාන්කාවෙ මිනිස්සු.. කොටට ඇදන් ඉන්න එකිට හො එකාට වඩා ලැජ්ජාව අහක යන උන්ට.. සින්ගපුරූ, ජපන්, යුරොප්, ඇමෙරිකා ගියා නම් මුන් පපුවවල් පැලිලා මැරෙනවා. දැන් මගේ රෙප් කපයි මේ ලන්කාව කියලා

    කොටට ඇන්දට කමක් නෑ බන් දන්සල් වදින්න කොටට ඇඳපු එකයි වැරදි:( බලපන් නිකන් ඉන්න එකාත් අසහන කාරයෙක් වෙනවනේ බන් ඕව දැකල ඇත්තමයි මං හිටියනම් පුකට ස්පෑන්ක් පාරක් දෙනව තරහකට නෙමෙයි ආසාවට:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොටට ඇන්දට කමක් නෑ බන් දන්සල් වදින්න කොටට ඇඳපු එකයි වැරදි:( බලපන් නිකන් ඉන්න එකාත් අසහන කාරයෙක් වෙනවනේ බන් ඕව දැකල ඇත්තමයි මං හිටියනම් පුකට ස්පෑන්ක් පාරක් දෙනව තරහකට නෙමෙයි ආසාවට:P

    ey mokada weredda? dansala kiyanne pansalak newe ne.. dansalata kotata anda kiyala awula mokakda? matanam pawakata wada ethana thiyenne pinak, mokada anith ewunta free gal show ekak hamba wenawa. ee pinama madida?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ey mokada weredda? dansala kiyanne pansalak newe ne.. dansalata kotata anda kiyala awula mokakda? matanam pawakata wada ethana thiyenne pinak, mokada anith ewunta free gal show ekak hamba wenawa. ee pinama madida?
    :rofl::rofl::rofl:
    ඔවු ඒකනම් ඇත්ත කොටට අඳින කෙල්ලො තට්ටුවක් දැම්මම ඔරවන්න හොඳනෑ මචන් මොකද උන් අදින්නෙ පොශ් හින්දනේ බන් අපි තට්ටු දාන්නෙත් පොශ් හින්ද කියල උන් තේරුම් ගන්න ඕන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:
    lankawata owa hariynne naha ban
    mokada mona paarawal gahuwat mona airport gahuwat wadak naha manasa taamat gal yuge

    ekay adyapane aniwarya karannna ona

    ehema nattan me wage mi harakta mul lamaa wiya hariyata sanwardane wela naha

    හා හා තෝ Aussi ගිහින් දැන් මෙතන posh talks දෙනවා ගමෙහ් අනාතයා... :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොටට ඇන්දට කමක් නෑ බන් දන්සල් වදින්න කොටට ඇඳපු එකයි වැරදි:( බලපන් නිකන් ඉන්න එකාත් අසහන කාරයෙක් වෙනවනේ බන් ඕව දැකල ඇත්තමයි මං හිටියනම් පුකට ස්පෑන්ක් පාරක් දෙනව තරහකට නෙමෙයි ආසාවට:P
    ඉතින් ඒකෙන්ම බලහන්කො.. කෙල්ලෙගෙද වැරැද්ද උබගෙඩ්ග වැරැද්ද.. චේතනාව උබේ අවුල්නේ.. මම කියන්නේ, අනුන්ගේ නිරුවතට අපි කේන්ති ගන්නවානම්, ඒකත් එකයි. අනුන්ගේ නිරුවතට අපි රාගය ඇති කරගන්නවා නම් ඒකත් එකයි. කැනඩාවෙ හැදුන නිසා වෙන්න ඇති මට නම් කෙල්ලො කොටට ඇන්දට වැඩි කැපිලා පෙනිල්ලක් නැ.. ගොනි බිල්ලො වගේ වහගෙන යනකොට තමා මට අවුල්. මොකාද කියලා දන්නේ නැනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවස්තාවට ගැලපෙන විදියට ඇදුම් අදින්න ඉගෙනගත්තනම් තමයි හොද...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් ඒකෙන්ම බලහන්කො.. කෙල්ලෙගෙද වැරැද්ද උබගෙඩ්ග වැරැද්ද.. චේතනාව උබේ අවුල්නේ.. මම කියන්නේ, අනුන්ගේ නිරුවතට අපි කේන්ති ගන්නවානම්, ඒකත් එකයි. අනුන්ගේ නිරුවතට අපි රාගය ඇති කරගන්නවා නම් ඒකත් එකයි. කැනඩාවෙ හැදුන නිසා වෙන්න ඇති මට නම් කෙල්ලො කොටට ඇන්දට වැඩි කැපිලා පෙනිල්ලක් නැ.. ගොනි බිල්ලො වගේ වහගෙන යනකොට තමා මට අවුල්. මොකාද කියලා දන්නේ නැනේ.

    :P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉතින් ඒකෙන්ම බලහන්කො.. කෙල්ලෙගෙද වැරැද්ද උබගෙඩ්ග වැරැද්ද.. චේතනාව උබේ අවුල්නේ.. මම කියන්නේ, අනුන්ගේ නිරුවතට අපි කේන්ති ගන්නවානම්, ඒකත් එකයි. අනුන්ගේ නිරුවතට අපි රාගය ඇති කරගන්නවා නම් ඒකත් එකයි. කැනඩාවෙ හැදුන නිසා වෙන්න ඇති මට නම් කෙල්ලො කොටට ඇන්දට වැඩි කැපිලා පෙනිල්ලක් නැ.. ගොනි බිල්ලො වගේ වහගෙන යනකොට තමා මට අවුල්. මොකාද කියලා දන්නේ නැනේ.

    :rofl::rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හා හා තෝ Aussi ගිහින් දැන් මෙතන posh talks දෙනවා ගමෙහ් අනාතයා... :P

    මචන් ඔන්න ඔහොම ටෝක්ස් නං දෙන්නෙපා මචන් ලෝක විදියට මල පනිනවා..
    මොන මගුලේ ගියත් මම මාතර ල__ තමා..

    දන්නා උන් දන්නවා..නොදන්නා උනුත් දැනගනියව්..

    :angry::angry::angry::angry::angry:

    මෙහෙ ශ්‍රීලන්කන් ඔසී බෝන් ලා තමා බලන්න ඕන අනේ ඉන්ගිස්හි සිංහල කතාකරද්දී පැටලෙනවා...

    අනේ හුකේ...

    ලංකාවේ ටයර් තල්ලු කරපු හුජ්ජ හුකන්නෝ මෙහෙ එපය් බලන්නේ

    අනේ උකේ..මොන තැන ගියත් මචන් මුල අමතක කරන්න නරකය්...
    තෙරුනය් ??

    එහෙම උන්ට හරියන්නේ නැහැ