මචන් ඔන්න ඔහොම ටෝක්ස් නං දෙන්නෙපා මචන් ලෝක විදියට මල පනිනවා..
මොන මගුලේ ගියත් මම මාතර ල__ තමා..
දන්නා උන් දන්නවා..නොදන්නා උනුත් දැනගනියව්..
මෙහෙ ශ්‍රීලන්කන් ඔසී බෝන් ලා තමා බලන්න ඕන අනේ ඉන්ගිස්හි සිංහල කතාකරද්දී පැටලෙනවා...
අනේ හුකේ...
ලංකාවේ ටයර් තල්ලු කරපු හුජ්ජ හුකන්නෝ මෙහෙ එපය් බලන්නේ
අනේ උකේ..මොන තැන ගියත් මචන් මුල අමතක කරන්න නරකය්...
තෙරුනය් ??
එහෙම උන්ට හරියන්නේ නැහැ

ඔවු ඒකනම් ඇත්ත කොටට අඳින කෙල්ලො තට්ටුවක් දැම්මම ඔරවන්න හොඳනෑ මචන් මොකද උන් අදින්නෙ පොශ් හින්දනේ බන් අපි තට්ටු දාන්නෙත් පොශ් හින්ද කියල උන් තේරුම් ගන්න ඕන

මචන් ඔන්න ඔහොම ටෝක්ස් නං දෙන්නෙපා මචන් ලෝක විදියට මල පනිනවා..
මොන මගුලේ ගියත් මම මාතර ල__ තමා..
දන්නා උන් දන්නවා..නොදන්නා උනුත් දැනගනියව්..
මෙහෙ ශ්‍රීලන්කන් ඔසී බෝන් ලා තමා බලන්න ඕන අනේ ඉන්ගිස්හි සිංහල කතාකරද්දී පැටලෙනවා...
අනේ හුකේ...
ලංකාවේ ටයර් තල්ලු කරපු හුජ්ජ හුකන්නෝ මෙහෙ එපය් බලන්නේ
අනේ උකේ..මොන තැන ගියත් මචන් මුල අමතක කරන්න නරකය්...
තෙරුනය් ??
එහෙම උන්ට හරියන්නේ නැහැ
ඇයි යකො. අපි කලු නිසාද?![]()

Just kidding ban.
ඔයා කළු වුනාට කාරී මන්ද
මට මනාප නේද සුන්දරී...?

පොෂ් වැඩි වෙලා -ගහන්න අයියා ගහන්න මිරිකන්න අයියා මිරිකන්න - කියල පාරෙදිම සීන් එකට එන්ටර් වෙයිද දන්නෙ නැහැ.. පබ්ලික් පෝර්න්...![]()
එකෙන්ම.. ඒක ඇත්ත.. පස්සේ මොන සිටිසන් ගත්තත්, ඉපදුන තැන අමතක කරන්න නරකයි. සමහර ඉන්දියන් උන් ඉන්නවා හරියට නිකන් ඩයිනොසර් යුගයේ ඉදන් උන් කැන්ඩාවේ හිටියා වගේ. ඉන්දියාව කොහෙද කියලත් මතක නැ. කන රත්වෙන්න එකක් දුන්නම අපූරුවට අරෙ යාර් ගානවා. අන්න එතකොට ඉන්දියන් ගැම්ම එනවා.
ඒක නම් මමත් හොයලා තියන දෙයක්. සින්හල දෙන්නෙක් සෙට් උනාමත් කතා කරන්නේ ඉන්ග්‍රිසියෙන්.ඉන්දියන් උන් දෙමලු...
කවදාවත් කතාකරන්නේ නැහැ බන් උන්ගේ බාසාවෙන් ඇරෙන්න
එකට අපේ හුට්ටිගේ කොල්ලෝ
අනේ මන්දා බන් ලාන්කාවෙ මිනිස්සු.. කොටට ඇදන් ඉන්න එකිට හො එකාට වඩා ලැජ්ජාව අහක යන උන්ට.. සින්ගපුරූ, ජපන්, යුරොප්, ඇමෙරිකා ගියා නම් මුන් පපුවවල් පැලිලා මැරෙනවා. දැන් මගේ රෙප් කපයි මේ ලන්කාව කියලා

රට යන්න ඔනැ නැ බන්. එයාර්පොට් එකේ ඩිපාචර් ලොන්ජ් එකේ ඉදන්ම උන්ගේ සින්හල බාශා හුරුව අහොසි වෙනවා. ගිය පාර මම යද්දි අගේට සින්හල කතා කර කර හිටපු ජොඩුව කස්ටම් ඉමිග්‍රේශන් පැන්නා විතරයි මෙන්න බොලේ ඉන්ග්‍රීසියෙන් කියොනවා. කොටින්ම සින්හල ග්‍රවුන්ඩ් හොස්ටර්ටත් ඉන්ග්‍රීසියෙන්ම කතා කරනවා. සුද්දො ආයුබොවන් කියනවා ලන්කාවේ උන් ගුඩ් මොර්නින්, ගුඩ් ආෆ්ටනූන් ගානවා.මන් නං අහනවා ඉස්සෙල්ල ඉන්ග්ලිෂ් වලින් ලංකාවේද කියල
ඇය් බන් පක්කොය් නෙපොල් එවනුය් ඔක්කොම අපේ උන් වගේනේ
ලංකාවේ කිවොත් එතැන් පටන් සිංහලෙන්
නැත්තන් ඔකේ ඔකේ කිවා ගියා
රට යන්න ඔනැ නැ බන්. එයාර්පොට් එකේ ඩිපාචර් ලොන්ජ් එකේ ඉදන්ම උන්ගේ සින්හල බාශා හුරුව අහොසි වෙනවා. ගිය පාර මම යද්දි අගේට සින්හල කතා කර කර හිටපු ජොඩුව කස්ටම් ඉමිග්‍රේශන් පැන්නා විතරයි මෙන්න බොලේ ඉන්ග්‍රීසියෙන් කියොනවා. කොටින්ම සින්හල ග්‍රවුන්ඩ් හොස්ටර්ටත් ඉන්ග්‍රීසියෙන්ම කතා කරනවා. සුද්දො ආයුබොවන් කියනවා ලන්කාවේ උන් ගුඩ් මොර්නින්, ගුඩ් ආෆ්ටනූන් ගානවා.
