මචන්ලා මං දන්න කෙල්ලෙක්ගේ original Facebook Account එකේ නමටම එකිගේ පොටෝස් දාල Fake Facebook Account එකක් හදලා.. මචන්ලා මොකද දැන් කරන්න ඕනි ?? Help Help .. Report නං කරා. Block කරා.. වෙන.. ?
Last edited:
මචන්ලා මං දන්න කෙල්ලෙක්ගේ original Facebook Account එකේ නමටම එකිගේ පොටෝස් දාල Fake Facebook Account එකක් හදලා.. මචන්ලා මොකද දැන් කරන්න ඕනි ?? Help Help .. Report නං කරා. Block කරා.. වෙන.. ?
රත්තරං;18450997 said:උබ බ්ලොක් කලා කියලා ඕක හදපු එකට අව්ලක් නෑනේ බන්??

පැමිණිලි කරපං...![]()
![]()
වෙන මොනා කරන්නද...![]()
![]()
බුකියෙ දන්න අඳූනන පිරිස වැඩිනම් ඔක්කොටම රිපෝට් කරන්න කියනව..![]()
![]()
ලඞ්කාව වගේ අසහනකාරයින් පිරි රටක තම තමුන්ගෙ පෞද්ගලික විස්තර ෆොටෝ වගේ දේවල් පබ්ලික් නොදා හිටියනං ඉවරනෙ බං...![]()
![]()
උඹලට පාඩමක් ඉගෙන ගන්නත් ෆොටෝ අරං ඇඟ කපල හෙලුවෙන් ඉන්න ඒව දානකංම ඉන්න ඕනෙ..![]()
![]()

රිපෝට් කීයක් වගේ ඔනිද දන් නෑ. උබ කියන එකත් හරි මචන්![]()

report karala danna danna ayatath report karanna kiyanna

machan owa repot karanna ekak thiyenwa ekata kiyapan, original eke SS fake eke SS yawanna ona. thawa thiyenwa form ekak wage ekakemail karama hari...ah ID eke copy ekak yawanna ona

SLCERT ද මචං ?![]()

ow machan oka thamai ..call karala kiyapan..email eka illai ..ekata form ekak ewai...ethakota eke thiena ewa karala yawapan..mokak hari karai
mage yalu kellekge ohoma cn ekak wela.illa gaththa witharai yauwe na..a account eka hadapu eka mamama hoya gaththa ...![]()
![]()

