Action for Fake FaceBook account

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචන්ලා මං දන්න කෙල්ලෙක්ගේ original Facebook Account එකේ නමටම එකිගේ පොටෝස් දාල Fake Facebook Account එකක් හදලා.. මචන්ලා මොකද දැන් කරන්න ඕනි ?? Help Help .. Report නං කරා. Block කරා.. වෙන.. ?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා මං දන්න කෙල්ලෙක්ගේ original Facebook Account එකේ නමටම එකිගේ පොටෝස් දාල Fake Facebook Account එකක් හදලා.. මචන්ලා මොකද දැන් කරන්න ඕනි ?? Help Help .. Report නං කරා. Block කරා.. වෙන.. ?

    උබ බ්ලොක් කලා කියලා ඕක හදපු එකට අව්ලක් නෑනේ බන්??
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;18450997 said:
    උබ බ්ලොක් කලා කියලා ඕක හදපු එකට අව්ලක් නෑනේ බන්??

    ඔව් හරි. අඩේ වෙන මොකො කරන්න ඕනි.. :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැමිණිලි කරපං... :dull: :dull:
    වෙන මොනා කරන්නද...:dull: :dull:
    බුකියෙ දන්න අඳූනන පිරිස වැඩිනම් ඔක්කොටම රිපෝට් කරන්න කියනව..:dull: :dull:
    ලඞ්කාව වගේ අසහනකාරයින් පිරි රටක තම තමුන්ගෙ පෞද්ගලික විස්තර ෆොටෝ වගේ දේවල් පබ්ලික් නොදා හිටියනං ඉවරනෙ බං...:dull: :dull:
    උඹලට පාඩමක් ඉගෙන ගන්නත් ෆොටෝ අරං ඇඟ කපල හෙලුවෙන් ඉන්න ඒව දානකංම ඉන්න ඕනෙ..:dull: :dull:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පැමිණිලි කරපං... :dull: :dull:
    වෙන මොනා කරන්නද...:dull: :dull:
    බුකියෙ දන්න අඳූනන පිරිස වැඩිනම් ඔක්කොටම රිපෝට් කරන්න කියනව..:dull: :dull:
    ලඞ්කාව වගේ අසහනකාරයින් පිරි රටක තම තමුන්ගෙ පෞද්ගලික විස්තර ෆොටෝ වගේ දේවල් පබ්ලික් නොදා හිටියනං ඉවරනෙ බං...:dull: :dull:
    උඹලට පාඩමක් ඉගෙන ගන්නත් ෆොටෝ අරං ඇඟ කපල හෙලුවෙන් ඉන්න ඒව දානකංම ඉන්න ඕනෙ..:dull: :dull:

    රිපෝට් කීයක් වගේ ඔනිද දන් නෑ. උබ කියන එකත් හරි මචන්
    :baffled:
     
    user01

    Member
    Jun 4, 2015
    24
    1
    0
    machan owa repot karanna ekak thiyenwa ekata kiyapan, original eke SS fake eke SS yawanna ona. thawa thiyenwa form ekak wage ekak :) email karama hari...ah ID eke copy ekak yawanna ona
     
    user01

    Member
    Jun 4, 2015
    24
    1
    0
    SLCERT ද මචං ? :yes:

    ow machan oka thamai ..call karala kiyapan..email eka illai ..ekata form ekak ewai...ethakota eke thiena ewa karala yawapan..mokak hari karai

    mage yalu kellekge ohoma cn ekak wela.illa gaththa witharai yauwe na..a account eka hadapu eka mamama hoya gaththa ...:P :rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ow machan oka thamai ..call karala kiyapan..email eka illai ..ekata form ekak ewai...ethakota eke thiena ewa karala yawapan..mokak hari karai

    mage yalu kellekge ohoma cn ekak wela.illa gaththa witharai yauwe na..a account eka hadapu eka mamama hoya gaththa ...:P :rofl:

    අඩේ විස්තරේට ස්තූති. එහෙම කරන්න ඕනේ.. :yes::yes: