machan ada wassa gana

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
matanam ada epa una ude wassa..office ekata ennath na welawata..kudayak aran yannath ba etharam wassa ..rata nidaganna ba rasnei...maha jara kalayak meka..attetama lankawa loke uthumma rata kiyala samaharu kiyanawa...eth uththummarate traffic eke innakota ##$$#$ matak wenawa kiwwa ekage...ada mata epa una ..pare kude aran yanakota wahanawalin wathura wisi keregena yanawa..barima thana threewheel ekak aran office ekatama awa baragaanak wiyadam kerela...lankawa gana kala kirenawa..man aus gihin degree eka hariyat kelanam dan ehe..attetama lankawe deshagune,minissui,parawalui epa wenawa enna ennama..welawata gamanak yanna giyoth ##$%$% ekko ona na...munissu kakulen adinawa,ratak widihata issarahata enna denneth na mehe minissu......
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,202
    15,727
    113
    ට්‍රැෆික් ඕන රටක තියෙනවා..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    every country or nation will be the same for you if your view on world is so negative..work on the way you think, what you can easily change is your perspective and your inside..not the outside :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට කවද්ද බන් ප්‍රශ්න නොතිබුනේ :dull:

    මළ අඬේ ගහන් එන්නේ නැතුව පොඩ්ඩක් හිනා වෙලා හිටහන්කෝ :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගප්පිය වගේ සුද්දෙක් ගෙ වලන් හෝදපන් ගිහින්..
    ඊට පස්සෙ එහෙන් හම ගිය සුද්දීයෙක් බැදගෙන ජංගි හෝදපන්..
    සැප තේරෙයි එතකොට..

    ඔච්චර අමාරු නම්..
    A/C එක්ක හොද වාහනයක් ගනින් කො ඉතින් අඩන්නෙ නැතුව..
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    rain-what-rain_c_3559937.jpg
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මේ සිරිලකේ
    ටෝනෙඩෝ නෑ..
    සුළි කුණාටු අල්පයි..
    ගිනිකඳු නෑ..
    හිමත් නෑ..
    භූමිකම්පා අල්පයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    .

    ඔච්චර අමාරු නම්..
    A/C එක්ක හොද වාහනයක් ගනින් කො ඉතින් අඩන්නෙ නැතුව..
    ට්‍රැ‍ෆික් එකේ තෙල් පිච්චෙනකොට උබේ සීය පප්පද තෙල් ගහන්න සල්ලි දෙන්නෙ(කියල අහයිද දන්නෑ) :rolleyes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mamath aurudu 1.5 sydney wela hitiya. wassa,winter,sum okkotama hitiya eth mehe wage amaru na ... man kiyana eka terenne na umbalata....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ට්‍රැ‍ෆික් එකේ තෙල් පිච්චෙනකොට උබේ සීය පප්පද තෙල් ගහන්න සල්ලි දෙන්නෙ(කියල අහයිද දන්නෑ) :rolleyes:

    මම මේ car එක ගන්න උබලෑ බාප්පද සල්ලි දෙන්නෙ කියල අහයි කියල බලන් හිටියෙ බන්

    :rofl::rofl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අඩෝ මමනම් හෙන කැමති බන් වැස්සට. පහුගිය ටිකේ පායපු හැටියට තව මාසයක් විතර වහින්න ඕනේ.

    අද සිකුරාදා + වැස්ස කියන්නෙ හොඳට බොන්න පුළුවන් දවසක්. ;) අදනම් කලින්ම යනව බොන්න.
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    ජින්තුවා;18453083 said:
    අඩෝ මමනම් හෙන කැමති බන් වැස්සට. පහුගිය ටිකේ පායපු හැටියට තව මාසයක් විතර වහින්න ඕනේ.

    අද සිකුරාදා + වැස්ස කියන්නෙ හොඳට බොන්න පුළුවන් දවසක්. ;) අදනම් කලින්ම යනව බොන්න.

    menna minissu duk wela wadak naha ne..set wemu de ehanam
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ජින්තුවා;18453083 said:
    අඩෝ මමනම් හෙන කැමති බන් වැස්සට. පහුගිය ටිකේ පායපු හැටියට තව මාසයක් විතර වහින්න ඕනේ.

    අද සිකුරාදා + වැස්ස කියන්නෙ හොඳට බොන්න පුළුවන් දවසක්. ;) අදනම් කලින්ම යනව බොන්න.

    wahinna ona time ekak tiyanawa...udetai hawasatai wahiddi epa wenawa..man me kiyanne man gana witarak nemai..kochchara minissu ada duk windada me wassak hinda...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    wahinna ona time ekak tiyanawa...udetai hawasatai wahiddi epa wenawa..man me kiyanne man gana witarak nemai..kochchara minissu ada duk windada me wassak hinda...

    පියරු බබාල වගේ..
    යකෝ උබ දන්නවද වතුර පොදක් නැතුව මිනිස්සු රටවල් කීයක කිලෝමීටර් කොච්චරක් පයින් යනවද කියල දවසට ?
    වහිනකොට අඩනව වහිනව යකෝ එලියට බහින්න බෑ කියල..
    පායනකොට බනිනව රස්නෙයි යකෝ පුක දනෝ කියල..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පියරු බබාල වගේ..
    යකෝ උබ දන්නවද වතුර පොදක් නැතුව මිනිස්සු රටවල් කීයක කිලෝමීටර් කොච්චරක් පයින් යනවද කියල දවසට ?

    aiyoo owa baba tarkane..:P