මාත් බයික් එකක් ගත්ත බන් ඔෆිස් එන්න කියල හිතාගෙන
ඒත් වැඩි කාලයක් අවේ නෑ මට ජෝබත් එක්කම එපා උනා..මහා උට්ටේ ට්රැෆික් එකක් තියෙන්නේ බන් හවසටනම්
දැන් සුපුරුදු ලෙසම බස් එකේම ඇවිත් කෝච්චියේ යනවා



මගෙන් හැදිච්ච උන් ටිකක් ඉන්නවා බන්. ඒත් ඒ හැම එකාම මාත් එක්ක පට්ට ඔරොප්පුයි. උන්ට හොද කරන්න ගිහින් උන් මා එක්ක තරහවෙලා. මුන්ට අවවාදයක් දුන්නම මුන්ට හෙන රුදාව. අපි අවුරුදු ගානක් කට්ට කාපු නිසා දන්නවා මොනවද වෙන්නෙ කියල. ඒවා දන්න නිසා මනුස්සකමට මුන්ට හරි දෙයක් පෙන්නල දෙන්න ගියාම අපි වැරදි කාරයො වෙනවා බන්. මම ඉතින් එක පාරයි උපරිරමේටම කියන්නෙ. ඊට වඩා කියන්නෙ නැහැ. ඕනි එකා හැදෙයි. නැති එකාට කෙළ වෙයි. හැබැයි මගෙන් උදව්වක් ඉල්ලුවොත්නන් බොක්කෙන්ම කරල දෙනවා මොකා වුනත්.. හැදෙන එකාට ඕනි තරම් චාන්ස් දෙනව හැදෙන්න. නැති එකාව ටිකක් බලල අතඅරිනවා. මට මගේ නම හදාගන්න ඕනි නැහැ. නැතිවෙන්න නමකුත් නැහැ මහලොකු.. සමහර දවස් වලට මෙතන ඉන්න හිච්චි කොල්ලො සිගරට් බොන්න ගෙදරින් සල්ලි දුන්නෙ නැති වුනාම මගෙන් ඉල්ලගන්නවා සල්ලි. දවසක් දෙකක් සල්ලි දීලා අවවාද කරා එපා කියල. ඒත් ආයිත් සල්ලි ඉල්ලනවා කෑම ගන්න, හදිස්සියකට කියල.. මම සමහර දවස් වලට කන්න තියෙන සල්ලි පවා දෙනවා.. ඒත් මම දන්නවා මුන් කරන්නේ ඒකෙන් සිගරට් බොන එක කියල. ඒත් මගේන් ඉල්ලපු නිසා අවංකව ම මම දෙනවා.. එදා ඉදල අවංකවම මනුස්සකමට වැඩ කරන මට කෙළවේච්ච සීන් ගොඩයි.

රෙද්දක් කියනවා. යකෝ.....
මේ .. අර සෙන් එකක් දැක්ක .. ඒක හොදද ?HTML:http://ikman.lk/en/ad/suzuki-zen-1996-for-sale-colombo

මෙන්න මෙතනයි බන් වැරැද්ද
උබ අද උන්ව අත අරිවී, එතන ඉදන් උන්ට කෙලවෙනවා
උබ බැන බැන හරි හදන එකා ගොඩ යනවා
අද උන් උබ ගැන වෛරෙන් හිටියත් උන් ගොඩ ගියපු දාක උබට තමා ගරු කරන්නේ

අපෝ දැක්කනේද මුගේ වල කම
කොහෙන් හරි මුගේ වල කම එලියට එනවා
මොකක් උනත් කමක් නෑ මුට පස්සේන් එලියට ගන්න තියනම්
සප් එකක් දීපන්.. හැච්බැක් එකකට කැමතියි.. අලුත් එකක්නන් වඩාත් හොදයි.. ඇල්ටො එක ගන්නවද කියල බැලුවෙ. ඒත් 14.9 ක් බන්..![]()
එපා යකු...
මේක ගන්න එපා...
උඹලගේ 177 රූට් එක ගැනනන් කතා කරල වැඩක් නැත.. දවස් 3,4 ක් ගියා.. එපාම වුනා. කොස්වත්ත හරියෙ ට්රැෆික් එක.. තලාහේනෙ.. අයියෝ...එපා.![]()

සප් එකක් දීපන්.. හැච්බැක් එකකට කැමතියි.. අලුත් එකක්නන් වඩාත් හොදයි.. ඇල්ටො එක ගන්නවද කියල බැලුවෙ. ඒත් 14.9 ක් බන්..![]()
එහෙම වෙලා නම් ගන්ඩ එපා. උඹේ ප්රමානයට වාහනයක් ගනිං.. 
ප්ලේන්ටියක්, බනිස්ගෙඩියක් අරන් දුන්නොත් ඇති.. 
පොඩි ගැම්මක් අවා..ඇඩ් එක දැක්කාම. මට 10කට උඩින් දීගන්න පුළුවන්...
Mileage:67,000 km පච
Fuel 15 Km L Town Area පච (12-13 තමා. දුර නම් 18-20 කරනවා සමහර වෙලාවට.)
අවසානයට කියන්න තියෙන්නේ. මේක ගන්න එපා..
අලුත් වාහනයක් ගනිං බං. 2005න් උඩ එකක්..![]()
අතේ කීයක් තියෙනවාද? කීයක් වියදම් කරන්න පුළුවන්ද උපරිමයට? ලීස් ද? කෑෂ් ද? ඒ ටික කියාපං ඉස්සෙල්ල..
හිර වෙන්ඩ නම් එපෝ..එහෙම වෙලා නම් ගන්ඩ එපා. උඹේ ප්රමානයට වාහනයක් ගනිං..
බලන්න එහෙම යන්න ඕන උනොත් කියාපං මම එන්නම්..ප්ලේන්ටියක්, බනිස්ගෙඩියක් අරන් දුන්නොත් ඇති..
![]()
අතේ කීයක් තියෙනවාද? කීයක් වියදම් කරන්න පුළුවන්ද උපරිමයට? ලීස් ද? කෑෂ් ද? ඒ ටික කියාපං ඉස්සෙල්ල..
හිර වෙන්ඩ නම් එපෝ..එහෙම වෙලා නම් ගන්ඩ එපා. උඹේ ප්රමානයට වාහනයක් ගනිං..
බලන්න එහෙම යන්න ඕන උනොත් කියාපං මම එන්නම්..ප්ලේන්ටියක්, බනිස්ගෙඩියක් අරන් දුන්නොත් ඇති..
![]()
Lease ඕනෙම නම් අඩු rate එකකට අරන් දෙන්නත් පුළුවන්


පුලුවන් තරම් කියනවා බන්.. බබ්බු නෙමෙයිනෙ.. මුන්ට මම කියන ඒවා දිරව ගන්න පුලුවන් තරම් මුන් මෝරල නැහැ. මුන්ට අලුතින් ඉන්ටර්නෙට්, සීඩී, ඩීවීඩී, ප්රින්ටර් එහෙම ලැබුනම උන්ට දිව්යෙලා්කේ වගේ. පුලුවන්තරම් ඒවා කාබාසිනියා කරනවා. ගොඩයන්ට මැජික් වගේ.. මම එපා කියන්නෙ නැහැ. හැබැයි සීමාවක් තියෙන්න ඕනි බන්.. උඹ කියන්නෙ එකෙක් මාසෙට 100 ජීබී විතර ජිල් ඩවුන්ලෝඩ් කරනවා.. මාසෙ මැද වෙද්දි අපේ ලිමිට් එක ඉවරයි. හැමදාම මම එපා එපා කියල කියනවා. ඒත් අහන්නෙ නැහැ. මම පොඩ්ඩක් සැරට කිව්වම රිද්දවගෙන දවසක් දෙකක් ඉන්නවා. ආයිත් අරකම කරනවා. මම කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි බන්.. අපි ඒකාගෙ පුලුවන් තරම් කට්ට කාලා හැදිච්ච නිසා මම බලන්නෙ මුන්ට් ඒ කට්ට නොදී අදාල දේ විතරක් දෙන්න. ඒත් මේ සුකන්නලාට ඔෆිස් එන්නේ දෙයක් කරන්න ඉගෙනගන්න අත්දැකීමක් ගන්න නෙමෙයි.. ආතල් ගන්න.. දවසට පැය 3,4 ක් වැඩ කරන්නෙ. පැයක් දෙකක් එලියට ගිහින් දුම දානවා. ඕනි වෙලාවට ගෙදර යනවා. සමහර දවස් වලට එන්නෙ නැහැ. ලොක්ක මගෙන් අහනවා.. මම දන්නෙ නැහැ. මම ඇමතුවම රිදෝගන්නවා.. මම ආස නැහැ මචන් මිනිස්සු තරහකරගන්න...


ප්ලේන්ටියක්, බනිස්ගෙඩියක් අරන් දුන්නොත් ඇති..![]()


පස්සෙන් ගන්නේ උබද බන්
උබ ගේ කුරුල්ලෙක්ද බන්
මතකද ටික කාලෙකට කලින් BMICH එකේදි චයිනා පොරක් මැනික් ගලක් ගිල්ලාඒ අපේ බූත් එකට එහා පැත්තේ
මම තමා මිනිහගේ පස්සෙන් දිවුවේ පොරව අල්ල ගන්න

lease එකකට නොයා ඉන්න පුළුවන් නම් ගොඩාක් හොදයි
Lease ඕනෙම නම් අඩු rate එකකට අරන් දෙන්නත් පුළුවන්

කට්ට නොකා හැදෙන එකා වෙන තැනකට ගියාම කෙලවගන්නවා බන්
ඒ නිසා කට්ට කන්න දෙන්න ඕනේ
කට්ට නොකා එක පාර රජ වෙන උන් තමා රට කන්නේ
ගොඩක් දේශපාලුවෝ ඒ වගේ
ගොඩක් ආයතන වල ඉන්න ලොක්කු උනත් සුදුසුකම් අනුව නෙමෙයි වර්ග කරලා තියෙන්නේ
1 වසරේ ඉන්න කියපන් 2 වසරට පොත් ටික අරන් දෙනකන්
කියලා දීපන් , නැත්තන් උබෙන් එලියට යන ටික හද්ද හරක් රැලක් වෙයි