පියෝ ටීවවල TEN ACTION චැනල් එක ගන්ඩ අමතර ගාණක් බිලට එකතු වෙනවද ? නැද්ද ?
මොකද, ටීවි එකේ මෙනු එකේ රුපියල් 0 යි කියල තියෙන්නෙ
සයිට් එකට ගිහිල්ල බලපුහම රු50 ක් ඇඩ් වෙනව කියල තියෙනව. මොකද්ද මේ දෙකින් ඇත්ත
මේ දවස් වල 50% ක් අඩුයි කියල තියෙන නිසා අපිත් ගියා පියෝ ටීවි ගන්ඩ
එතනට ගියාම කියන්නෙ වෙන කතාවක්. හැමෝටම 50%ක් අඩු කරන්නෙ නෑලු
ගණන් වැඩි හොඳම පැකේජ් ගන්න අයට විතරයි 50%ක් අඩු වෙන්නෙ
අපේ පැකේජ් එකට කීයක්වත් අඩු කරන්නෙ නෑ.. හයියෝ.. 6990 ම ගියා. ඒ කියන්නෙ 7000 ක් නෙ. ලොකු පැකේජ් ගන්න සල්ලි කාරයින්ගෙන් ගන්නෙ 3455 යි. ඔය අතර පැකේජ් වලත් දෙන්නෙ 30% සහ 40% ක් විතරයි.
ඒක නෙමේ මචංල, ඉස්සර ඩයින ටීවි කියල තිබුණ චැනල් එකට මොකද වුණේ ? ඕක පස්සෙ මට මතකයි ආර්ට් ටීවි කියල නම වෙනස් කෙරුව. කෝ ඒක නෑනෙ..
මොකද, ටීවි එකේ මෙනු එකේ රුපියල් 0 යි කියල තියෙන්නෙ
සයිට් එකට ගිහිල්ල බලපුහම රු50 ක් ඇඩ් වෙනව කියල තියෙනව. මොකද්ද මේ දෙකින් ඇත්තමේ දවස් වල 50% ක් අඩුයි කියල තියෙන නිසා අපිත් ගියා පියෝ ටීවි ගන්ඩ