ගණිතය බැරි ජෙප්පෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    1721300453078.png

    ජෙප්පන්ට ප්‍රතිශත පාඩමක්
    ***********************

    ගණිතය බැරි ජෙප්පො හතර අතේ මේක share කරනවා. අපේ වගකීම තමයි උන්ගෙ නූගත් කම නිවැරදි කරන එක. මීට සති ගානකට කලින් රටේ ණය, රට බංකොලොත් වෙනකොට ඩොලර් බිලියන 71 යි දැන් බිලියන 100 යි කියන එකත් මෙහෙම නිවැරදි කරන්න වුනා. පහළ ඇති ඒ පෝස්ට් එක.

    විදුලි බිල 300% වැඩි කරලා 22.5% පහළ දැම්මලු.

    දැන් බලමු මෙයාලා කියන කතාව උදාහරණයක් අරගෙන.

    කලින් පැවති බිල

    රුපියල් 100 යි.

    වැඩිකළ ප්‍රතිශතය 300% යි

    (100×300) ÷100 = 300

    300+100 =400

    නව බිල රුපියල් 400 යි.

    දැන් මෙයාලා හිතනවා රුපියල් 100 ට හදපු 300% යි, නව බිල වන රුපියල් 400 ට හදපු 22.5% යි ප්‍රතිශත ගණන් එක සමානයි කියල. මේ ගණන් දෙකකට හදපු ප්‍රතිශත කියල තේරුම් ගන්න බෑ. ස්කෝලෙ ප්‍රතිශතය පාඩම කියා දෙද්දි අහන් ඉඳල නෑ.
    😁

    දැන් මෙයාලා කියන්නෙ 300% ක් වැඩි කරා නම් ඇයි 22.5% වගේ පොඩි ගානක් අඩු කරන්නෙ, 300% ක් අඩු කරන්න කියල. වක්‍රව අඟවන්නෙ ලොකූ ගානකින් වැඩි කරල සොච්චමක් අඩු කරා කියල. 22.5% චූටි ගානක් කියල කියන්නෙ
    😁

    බලමු දැන් එහෙනම් 300% වැඩි වැඩිකරාට පස්සෙ ආපු නව බිල වූ රුපියල් 400 න් 300% ක් කියන්නෙ කීයද කියල.

    400×300÷100= රුපියල් 1200 යි

    ඒ කියන්නෙ 300% ක් දැන් තියෙන බිලෙන් අඩු කරොත් අපි බිල ගෙවනව නෙවෙයි ආන්ඩුව අපිට රුපියල් 1100 ක් දෙන්න ඕනෙ, මොකද වැඩි කරන්න කලින් බිල රුපියල් 100 නිසා.

    ආන්ඩුව අඩු කරල තියෙන්නේ 22.5%

    ඒ කියන්නෙ රුපියල් 400 න් රුපියල් 90 ක්.

    (400×22.5÷100 = රුපියල් 90)

    ඒ කියන්නෙ නවතම බිල.

    400 - 90= රුපියල් 310 යි

    ඒ කියන්නෙ 300% වැඩි කරන්න කලින් බිල රුපියල් 100 යි. 300% ක් වැඩි කරහම රුපියල් 400 යි. නමුත් දැන් බිල 310යි.

    දැන් බිලෙන් කලින්ම පැවති බිල අඩු කරහම වෙනස.

    310 -100 = රුපියල් 210 යි

    ප්‍රතිශතයක් ලෙස 210% ක්

    සංසන්දනය කරනව නම් 300% යි 22.5% යි නෙවෙයි මෙන්න මේ ගනන් දෙක සංසන්දනය කරන්න.

    සරලම කතාව ආන්ඩුව විදුලි බිලට වැඩි කරපු 300% ක ප්‍රතිශතය 210% දක්වා අඩු කරලා තියෙනවා. අර 300% න් 90 ක් කපා හැරල තියෙනවා.

    මේක උදාහරණයක් විතරයි, සත්‍ය ලෙසම විදුලි බිල 18.1% ඉඳල 38.6% යන පරාසයක් ඇතුලත පාවිච්චි කරපු යුනිට් ගනන් අනුව අඩුවෙලා තියෙනවා.

    උදාහරණයක් ලෙස යුනිට් 60 ක් පාවිච්චි කරපු කෙනෙක් ගෙ විදුලි බිල රුපියල් 1140 සිට රුපියල් 700 වෙනකම් 38.6% අඩු වෙලා තියෙනවා. ඒ කියන්නෙ රුපියල් 440 ක් අඩු වෙලා තියෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    le3.jpg

    Vijitha Herath

    images

    School:Ananda College, Badulla
    School 2:Bandarawela Central College
    School 3::shocked:BSc, University of Kelaniya:shocked:

    Harini Amarasuriya ( Next Prime Minister of Sri Lanka ) 8-) 8-)

    images

    School:Bishop's College, Colombo
    Undergraduate:University of Delhi; BA Sociology
    Postgraduate:Macquarie University; MA in Applied Anthropology and Development
    Professional Qualifications::shocked:University of Edinburgh; PhD in Social Anthropology :shocked:

    Anura Kumara Dissanayaka ( Next president of Sri Lanka )8-)8-)8-)

    image_9800c21312.jpg

    School:Thambuththegama Central College, Anuradhapura
    School 2::shocked:BSc, Physics, University of Peradeniya:shocked:

    Source - www.manthri.lk

    මෙන්න ඇත්ත කතා....👇👇👇

    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2

    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    View attachment 233178

    ජෙප්පන්ට ප්‍රතිශත පාඩමක්
    ***********************

    ගණිතය බැරි ජෙප්පො හතර අතේ මේක share කරනවා. අපේ වගකීම තමයි උන්ගෙ නූගත් කම නිවැරදි කරන එක. මීට සති ගානකට කලින් රටේ ණය, රට බංකොලොත් වෙනකොට ඩොලර් බිලියන 71 යි දැන් බිලියන 100 යි කියන එකත් මෙහෙම නිවැරදි කරන්න වුනා. පහළ ඇති ඒ පෝස්ට් එක.

    විදුලි බිල 300% වැඩි කරලා 22.5% පහළ දැම්මලු.

    දැන් බලමු මෙයාලා කියන කතාව උදාහරණයක් අරගෙන.

    කලින් පැවති බිල

    රුපියල් 100 යි.

    වැඩිකළ ප්‍රතිශතය 300% යි

    (100×300) ÷100 = 300

    300+100 =400

    නව බිල රුපියල් 400 යි.

    දැන් මෙයාලා හිතනවා රුපියල් 100 ට හදපු 300% යි, නව බිල වන රුපියල් 400 ට හදපු 22.5% යි ප්‍රතිශත ගණන් එක සමානයි කියල. මේ ගණන් දෙකකට හදපු ප්‍රතිශත කියල තේරුම් ගන්න බෑ. ස්කෝලෙ ප්‍රතිශතය පාඩම කියා දෙද්දි අහන් ඉඳල නෑ.
    😁

    දැන් මෙයාලා කියන්නෙ 300% ක් වැඩි කරා නම් ඇයි 22.5% වගේ පොඩි ගානක් අඩු කරන්නෙ, 300% ක් අඩු කරන්න කියල. වක්‍රව අඟවන්නෙ ලොකූ ගානකින් වැඩි කරල සොච්චමක් අඩු කරා කියල. 22.5% චූටි ගානක් කියල කියන්නෙ
    😁

    බලමු දැන් එහෙනම් 300% වැඩි වැඩිකරාට පස්සෙ ආපු නව බිල වූ රුපියල් 400 න් 300% ක් කියන්නෙ කීයද කියල.

    400×300÷100= රුපියල් 1200 යි

    ඒ කියන්නෙ 300% ක් දැන් තියෙන බිලෙන් අඩු කරොත් අපි බිල ගෙවනව නෙවෙයි ආන්ඩුව අපිට රුපියල් 1100 ක් දෙන්න ඕනෙ, මොකද වැඩි කරන්න කලින් බිල රුපියල් 100 නිසා.

    ආන්ඩුව අඩු කරල තියෙන්නේ 22.5%

    ඒ කියන්නෙ රුපියල් 400 න් රුපියල් 90 ක්.

    (400×22.5÷100 = රුපියල් 90)

    ඒ කියන්නෙ නවතම බිල.

    400 - 90= රුපියල් 310 යි

    ඒ කියන්නෙ 300% වැඩි කරන්න කලින් බිල රුපියල් 100 යි. 300% ක් වැඩි කරහම රුපියල් 400 යි. නමුත් දැන් බිල 310යි.

    දැන් බිලෙන් කලින්ම පැවති බිල අඩු කරහම වෙනස.

    310 -100 = රුපියල් 210 යි

    ප්‍රතිශතයක් ලෙස 210% ක්

    සංසන්දනය කරනව නම් 300% යි 22.5% යි නෙවෙයි මෙන්න මේ ගනන් දෙක සංසන්දනය කරන්න.

    සරලම කතාව ආන්ඩුව විදුලි බිලට වැඩි කරපු 300% ක ප්‍රතිශතය 210% දක්වා අඩු කරලා තියෙනවා. අර 300% න් 90 ක් කපා හැරල තියෙනවා.

    මේක උදාහරණයක් විතරයි, සත්‍ය ලෙසම විදුලි බිල 18.1% ඉඳල 38.6% යන පරාසයක් ඇතුලත පාවිච්චි කරපු යුනිට් ගනන් අනුව අඩුවෙලා තියෙනවා.

    උදාහරණයක් ලෙස යුනිට් 60 ක් පාවිච්චි කරපු කෙනෙක් ගෙ විදුලි බිල රුපියල් 1140 සිට රුපියල් 700 වෙනකම් 38.6% අඩු වෙලා තියෙනවා. ඒ කියන්නෙ රුපියල් 440 ක් අඩු වෙලා තියෙනවා.
    රනිල්ට සතේක හරි අවාසියක් වෙනකොට පැනල හරිගස්සන්න එපායෙ නේද බන්? :rofl:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    හෑල්ලට අමතරම ගණන් හදලත් තියන හින්දා ලොකු ගානක් දෙනවා ඇති...
    ඔවු මහන්සි වෙලා ලියල තියෙනව
     
    • Haha
    Reactions: kasun_kbp

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938

    Ubuntu ain krl Windows damma
     
    • Haha
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    le3.jpg

    Vijitha Herath

    images

    School:Ananda College, Badulla
    School 2:Bandarawela Central College
    School 3::shocked:BSc, University of Kelaniya:shocked:

    Harini Amarasuriya ( Next Prime Minister of Sri Lanka ) 8-) 8-)

    images

    School:Bishop's College, Colombo
    Undergraduate:University of Delhi; BA Sociology
    Postgraduate:Macquarie University; MA in Applied Anthropology and Development
    Professional Qualifications::shocked:University of Edinburgh; PhD in Social Anthropology :shocked:

    Anura Kumara Dissanayaka ( Next president of Sri Lanka )8-)8-)8-)

    image_9800c21312.jpg

    School:Thambuththegama Central College, Anuradhapura
    School 2::shocked:BSc, Physics, University of Peradeniya:shocked:

    Source - www.manthri.lk

    මෙන්න ඇත්ත කතා....👇👇👇

    ඔව්ව use කරන්නේ නැද්ද කියලා ඔය අහන්නේ
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    mage issara light bil eka 5000 k wage thibune ... dan bill eka 15k wage enawa .. dan adu karapu bill eken mata adu wenne 2000k wage gaanak ..

    mata ganan baha eka hadala deepanko :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113

    balamu keepa denek :lol:

    Yadamini Gunawardena
    "He completed primary & secondary education at Royal College Colombo.[5] He is a graduate of the University of Wisconsin–Superior (2003) and the University of Wales (2013).[6]" - https://en.wikipedia.org/wiki/Yadamini_Gunawardena

    Athuraliye Rathana
    Undergraduate: University of Peradeniya
    Postgraduate: Master in Philosophy
    - https://manthri.lk/en/politicians/athuraliye-rathana-thero

    Vidura Wikramanayaka
    "he was educated at Royal College, Colombo and gained a BSc in Agriculture in the Philippines.[2]" - https://en.wikipedia.org/wiki/Vidura_Wickremanayake

    S. Viyalendiran
    After school he joined the Eastern University, Sri Lanka, graduating with a B.A. degree.[2] He also holds a M.A. degree from the Madurai Kamaraj University.[2] - https://en.wikipedia.org/wiki/S._Viyalendiran

    Madhura Withanage
    Undergraduate: University of Colombo
    Postgraduate: Sri Lanka Law College
    Professional Qualifications: Chartered Institute of Marketing (CIM)
    - https://manthri.lk/en/politicians/madhura-withanage
     
    Ochcharada
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    le3.jpg

    Vijitha Herath

    images

    School:Ananda College, Badulla
    School 2:Bandarawela Central College
    School 3::shocked:BSc, University of Kelaniya:shocked:

    Harini Amarasuriya ( Next Prime Minister of Sri Lanka ) 8-) 8-)

    images

    School:Bishop's College, Colombo
    Undergraduate:University of Delhi; BA Sociology
    Postgraduate:Macquarie University; MA in Applied Anthropology and Development
    Professional Qualifications::shocked:University of Edinburgh; PhD in Social Anthropology :shocked:

    Anura Kumara Dissanayaka ( Next president of Sri Lanka )8-)8-)8-)

    image_9800c21312.jpg

    School:Thambuththegama Central College, Anuradhapura
    School 2::shocked:BSc, Physics, University of Peradeniya:shocked:

    Source - www.manthri.lk

    මෙන්න ඇත්ත කතා....👇👇👇

    hora PhD karaya udinma inne 😂