SUZUKI Wagon R Hybrid

SUZUKI WAGON R (Hybrid) එක ගත්තු අය ඉන්නවද? ඒක 600cc නේද? A/C එක්ක දුවද්දි power මදිකම දැනෙනවද? වාහනේ ගැන experience පොඩ්ඩක් share කරගමුකො කස්ටියම....

රත්තරං අය්යේ..... (බනින්නෙපා) මට දැනට තියෙන්නෙ alto එකක්. ජපන් එකකට යන්න්න ආසාවක් , උවමනාවක් තියෙනවා... 15කට වගේ ගත්ත ගමන් කරන්න තියෙන රෙපෙයාර් කරගන්න අඩු වියදමක් යන හොඳ එකක් සෙට් කරල දෙන්නකො... කාර් එකක් වෙන්න ඕනි, වෑන් එපෝ..... :D SUZUKI Celerio eka ganath poddak advice ekak oniiii
:D:D
 
Last edited:

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
speed yanna baruwa ati ban. hiway nam 100ta adinna baruwa ati aniwa. wahane gassenawa suar. pan bage model ne...civic ekak balapanko :Pkello 2 thun denek adinna puluwan:P:Dban...110,march ekakuth ok oya ganata...........rataran aiyyagen ahuwaoth itn kiyanne
110
110
110:rofl:
 
  • Like
Reactions: Gehan_Digits

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තේරුමක් නෑ බන්
    උඹ දන්නවානේ ඇල්ටෝ එකක් 100 පනිද්දි අතට ඇගට දැනෙන දේ
    මට තියෙන්නේ මරුටියක් අපි 800සීසී ඉදා එහෙමනම් තව අඩු ඇන්ජිමකට ගියාම කොහොම පුදන්නද බන්ස්
    විවා ඒලයිට් ඒකකට පලයන්ෙකා්
    පට්ටස් අයිටම් ඒක
    අායි උපරිමයි
    නැත්නම් ෙටාෙයාටා ස්ටාර්ලට් සුපිරිෙන්
    නිසාන් මාර්ච් ඒකත් ෙහාදයි.හැබැයි ෙතල් ෙක්ස් ඒකක් තිෙයනවා කියලා(මදි) පැද්ද උන් ෙදතුන් ෙදෙනක් කීවා
     
    ඔව් රත්තරන් අයියානම් කියන්ෙන් බාග කෑලි(හච්බැක්) ෙත්රුමක් නෑ කියලා
    පුලුවන් නම් කාර් ඒකකට පලයල්ලා කියලා
     
    • Like
    Reactions: Gehan_Digits

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    15කටනම් මැස්ඩා BJ5P එකක් වගේ ගන්න බලන්න. ප්‍රාඩෝ ලයිට් මොඩල් එකක්.
    හැච් බැක්ම ඕනේනම් ඩෙමියෝ එක මරු, ස්විෆ්ට් සෙන්ටර් ඇන්ටෙනා එකත් ඔය ගානට ගත්තහැකි, හැබැයි සැපපහසුව මදි. වාහනේනම් හොදයි

    හැච් බැක් ඔයගානට ගන්නවනම් කාර් එක ඉතින් ස්ටාලට් එක තමා

    110, fb15 හොද තත්වයේ ඒවා 15ට ත
     
    Last edited:
    • Like
    Reactions: Gehan_Digits

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තේරුමක් නෑ බන්
    උඹ දන්නවානේ ඇල්ටෝ එකක් 100 පනිද්දි අතට ඇගට දැනෙන දේ
    මට තියෙන්නේ මරුටියක් අපි 800සීසී ඉදා එහෙමනම් තව අඩු ඇන්ජිමකට ගියාම කොහොම පුදන්නද බන්ස්
    විවා ඒලයිට් ඒකකට පලයන්ෙකා්
    පට්ටස් අයිටම් ඒක
    අායි උපරිමයි
    නැත්නම් ෙටාෙයාටා ස්ටාර්ලට් සුපිරිෙන්
    නිසාන් මාර්ච් ඒකත් ෙහාදයි.හැබැයි ෙතල් ෙක්ස් ඒකක් තිෙයනවා කියලා(මදි) පැද්ද උන් ෙදතුන් ෙදෙනක් කීවා

    වීවා එලයිට් එක කක්ක ගොඩක් මචන්
    ස්ටාලට් ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ
    මාර්ච් එක ලෙඩ වාහනයක් නෙමේ. ඒත් තෙල් කිරිල්ල අඩුයි

    ඩෙමියෝ එක ගැන ආසාවක් නැද්ද? හොද පෙනුම තියෙන ඩියුරබල් කාර් එකක්නේ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    WagonR japan wala market karanne small city car ekak (Kei car) ekak hatiyata. un adahas karanne kenekta fuel economy athiwa traffic eke office gihin enna wage requirement ekak. Alto/batta van unath ehemai

    ape ewun eka aran highway danna neththan long distance family trip yanna use karana eka joke ekak. anun ganna nisa newei thamange uwamanawa gana hithala wahanayak thora ganna.
     
    තේරුමක් නෑ බන්
    උඹ දන්නවානේ ඇල්ටෝ එකක් 100 පනිද්දි අතට ඇගට දැනෙන දේ
    මට තියෙන්නේ මරුටියක් අපි 800සීසී ඉදා එහෙමනම් තව අඩු ඇන්ජිමකට ගියාම කොහොම පුදන්නද බන්ස්
    විවා ඒලයිට් ඒකකට පලයන්ෙකා්
    පට්ටස් අයිටම් ඒක
    අායි උපරිමයි
    නැත්නම් ෙටාෙයාටා ස්ටාර්ලට් සුපිරිෙන්
    නිසාන් මාර්ච් ඒකත් ෙහාදයි.හැබැයි ෙතල් ෙක්ස් ඒකක් තිෙයනවා කියලා(මදි) පැද්ද උන් ෙදතුන් ෙදෙනක් කීවා

    viva, panda, cherry, gaslabu mata epaaaa :p hikzzzzzz
     
    රත්තරං;18458118 said:
    වීවා එලයිට් එක කක්ක ගොඩක් මචන්
    ස්ටාලට් ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ
    මාර්ච් එක ලෙඩ වාහනයක් නෙමේ. ඒත් තෙල් කිරිල්ල අඩුයි

    ඩෙමියෝ එක ගැන ආසාවක් නැද්ද? හොද පෙනුම තියෙන ඩියුරබල් කාර් එකක්නේ?

    demio eke price range eka wadi neda ayye?
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    රත්තරං;18458118 said:
    වීවා එලයිට් එක කක්ක ගොඩක් මචන්
    ස්ටාලට් ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ
    මාර්ච් එක ලෙඩ වාහනයක් නෙමේ. ඒත් තෙල් කිරිල්ල අඩුයි

    ඩෙමියෝ එක ගැන ආසාවක් නැද්ද? හොද පෙනුම තියෙන ඩියුරබල් කාර් එකක්නේ?

    ayye Ford focus Car 25k walata thiyenawa 2011. ewa hodaida? thel kerilla kohomada
     
    amilasss

    Junior member
  • Jun 19, 2012
    57
    4
    8
    mage grltath 1k aragane haduwe machnla
    dan yen 1th adu nisa 22kata wage complte karagane puluwn neda import karoth
    aluthenma car 1k me ganata ganna bene neda
    celerio 1k gannawata wada wagon r 1k ganna 1 hndai neda?
    brand new nisa 5yrs baya natiwa yanna puluwn
    mee okkoma nisa mama grlta kewa mekak gamu kiyla
    aragrna awlak weida machnla
    grl keneta suitable neda
    wadiya ehe mehe yannath newe
    oyalage adahasuth kiyne
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    meka aulak na AC wada karane battrey aken da koheda mam dawasak giya patta comfortable