SUZUKI WAGON R (Hybrid) එක ගත්තු අය ඉන්නවද? ඒක 600cc නේද? A/C එක්ක දුවද්දි power මදිකම දැනෙනවද? වාහනේ ගැන experience පොඩ්ඩක් share කරගමුකො කස්ටියම....
රත්තරං අය්යේ..... (බනින්නෙපා) මට දැනට තියෙන්නෙ alto එකක්. ජපන් එකකට යන්න්න ආසාවක් , උවමනාවක් තියෙනවා... 15කට වගේ ගත්ත ගමන් කරන්න තියෙන රෙපෙයාර් කරගන්න අඩු වියදමක් යන හොඳ එකක් සෙට් කරල දෙන්නකො... කාර් එකක් වෙන්න ඕනි, වෑන් එපෝ.....
SUZUKI Celerio eka ganath poddak advice ekak oniiii 

Last edited:
kello 2 thun denek adinna puluwan