Suzuki Wagon R උදවුවක්

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මේකයි සීන් එක.. අපිත් ලගදි ගත්ත Suzuki Wagon R මොඩල් එකේ කාර් පොඩ්ඩක්. ගෙදර සාමන්ය පාවිච්චියට ගත්තෙ. කවුරුහරි වාහන පිලිබද එක්ස්පර්ට් පින්වතෙන් ඉන්නවනම් කියල දෙන්න පුලුවන්ද මේ හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරද්දි කරන්න තියෙන හොදම විදිය.. මන් අදහස් කලේ වාහනේ දුවද්දි බැටරි එක යූස් වෙන්නෙ කොහොමද..? තෙල් වියදම තවත් අඩුකරගෙන යන්න පුලුවන් ස්පීඩ් එක කොහොමද..? නඩත්තුව කොයි වගේ වෙන්න ඕනද වගේ ඒව ගැන පොඩ්ඩක්. මේ ගැන තියෙන වෙන ත්‍රෙඩ් එකක ලින්ක් එකක් උනත් කමක් නෑ :yes:

    14cfy8p.jpg