පලමු බම්ප් එක මගෙන්...
දන්නේ නෑනේ..![]()

යුනිටි ප්ලාසා එකේ යට තට්ටුවේ තියෙනවා..
ප්‍රධාන ඇතුල්වීමෙන් යන් නැතුව... පීසා හට් එක පැත්තට යද්දි තියෙන වම් පැත්තේ ඇතුල්වීමෙන් යන්න.. යන තැනමයි
Professional Laser Toner Refill Service.
Provide On-Site Toner Refill
HP CANON SAMSUNG Toner Cartridge. Refill
SAMSUNG TONER REFILL RS.2500 up word Original Toner Powder
without chip
Drum/chip Replacement separate Change.
Expert in Laser Printer Repairs HP Canon Samsung Lexmark Epson Brand
Contact us more Information
- 0713683644
- 0775772457
![]()





අපේ නං (telecom) කවදාවත් රී ෆිල් කරන්නෑ.. ඉවර නං විසි කලාස්තුති බං මලයෝ විස්තරේට......... නම මතක නැද්ද එතන......? දවසෙන් දෙනවද බං උන්.....? සාමාන්යෙන් කියක් විතර යනවද ඔය ටෝනර් එකක් රිෆිල් කරන්න.......?
ලොකුම ප්‍රශ්නේ - ටෝනර් රිෆිල් කරලා පාවිච්චි කිරීම ප්‍රින්ටරේට හොඳද......?


යුනිටි ප්ලාසා එකේ යට තට්ටුවේ තියෙනවා..
ප්‍රධාන ඇතුල්වීමෙන් යන් නැතුව... පීසා හට් එක පැත්තට යද්දි තියෙන වම් පැත්තේ ඇතුල්වීමෙන් යන්න.. යන තැනමයි




අපේ නං (telecom) කවදාවත් රී ෆිල් කරන්නෑ.. ඉවර නං විසි කලා
හැබැයි මං හිතන්නේ ටෝනර් එක එක පාරක් රී ෆිල් කරලා ආයේ හොදම කොලිටියට ලගිං යන කොලිටිය ගත්තැහැකි. දෙතුන් පාර කරලා නං වැඩක් නෑ..
ටෝනර් එකේ වර්ගය සයිස් එක අනූව මිල ගනං වෙනස් වේ..ත 1500 පමණ සිට ඉහලට![]()
රීෆිල්ඩ් ටෝනර් එක තියෙනවා..... ඒකක් ගනින්..... ඕක කී පාරක් දැනට රීෆිල් කරාද....??![]()