Colombo Fastest Growing City

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    master card එකෙන් නේද survey එක කරලා තියෙන්නේ හරිනේ බන් ෆ්රිලන්සින් කරන උන්ට පේපැල් දෙන්නේ නැති නිසා payoneer master කාඩ් එකෙන්නේ සල්ලි අදින්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    :lol::lol::lol::lol:
    according to you mastercard == payoneer
    okay just how many people (out of roughly 1 million total population) are doing freelancing in colombo do you think? is that number enough to earn the number one spot in this list?
    also according to you the cities by most freelancers should be as follows

    1. Colombo
    2. Chengdu
    3. AbuDhabi
    4. Osaka
    5. Riyadh
    6. Xi An
    7. Taipei
    8. Tokyo
    9. Lima
    10. Ho ChiMinh City

    අනේ උඹේ පුකේ ලොජික්:lol::lol:
    anyway thanks for the bump
     
    • Like
    Reactions: fakerandi

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol::lol::lol::lol:
    according to you mastercard == payoneer
    okay just how many people (out of roughly 1 million total population) are doing freelancing in colombo do you think? is that number enough to earn the number one spot in this list?
    also according to you the cities by most freelancers should be as follows

    1. Colombo
    2. Chengdu
    3. AbuDhabi
    4. Osaka
    5. Riyadh
    6. Xi An
    7. Taipei
    8. Tokyo
    9. Lima
    10. Ho ChiMinh City

    අනේ උඹේ පුකේ ලොජික්:lol::lol:
    anyway thanks for the bump

    Get your facts straight, grey worm.

    The research was conducted based on the spendings made via master cards by card holds that reside in another country.

    Sri Lanka had 1.5 million vistors last year. 1,274,593 in 2013.
    Increment is ~300,000.
    But the growth percentage is 25%. This must be fucking wild for the Bayyos.

    MasterCard has ~25% of market share.
    (http://www.cardhub.com/edu/market-share-by-credit-card-network/). It's safe to assume Sri Lanka has seen 300,000/4 = 75000 new master cards.

    Sri Lanka is the only country in the list that does not support money withdrawals. Even the fucking Peru and Vietnam are in the supported list. Thanks Kabral!

    Now count how many Payoneer users could have inflated the stats. Besides, this list indicates increment (although it's a mere 300K). bayyos be like Colombo is the top tourist location (which is London by the way. London alone gets 18m).
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    master card එකෙන් නේද survey එක කරලා තියෙන්නේ හරිනේ බන් ෆ්රිලන්සින් කරන උන්ට පේපැල් දෙන්නේ නැති නිසා payoneer master කාඩ් එකෙන්නේ සල්ලි අදින්නේ

    :yes::yes:

    ගොන් බයියෝ හිතලා තියෙන්නේ මැරිච්ච අප්පච්චිගේ ඈස්චර්ය කියලා :lol:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Get your facts straight, grey worm.

    The research was conducted based on the spendings made via master cards by card holds that reside in another country.

    Sri Lanka had 1.5 million vistors last year. 1,274,593 in 2013.
    Increment is ~300,000.
    But the growth percentage is 25%. This must be fucking wild for the Bayyos.

    MasterCard has ~25% of market share.
    (http://www.cardhub.com/edu/market-share-by-credit-card-network/). It's safe to assume Sri Lanka has seen 300,000/4 = 75000 new master cards.

    Sri Lanka is the only country in the list that does not support money withdrawals. Even the fucking Peru and Vietnam are in the supported list. Thanks Kabral!

    Now count how many Payoneer users could have inflated the stats. Besides, this list indicates increment (although it's a mere 300K). bayyos be like Colombo is the top tourist location (which is London by the way. London alone gets 18m).

    එල මචං. පොස්ට් එක දාපු බයියා මේක කියවල බඩේ අමාරුව හැදිලා තාම රෙනවලු.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Get your facts straight, grey worm.

    The research was conducted based on the spendings made via master cards by card holds that reside in another country.

    Sri Lanka had 1.5 million vistors last year. 1,274,593 in 2013.
    Increment is ~300,000.
    But the growth percentage is 25%. This must be fucking wild for the Bayyos.

    MasterCard has ~25% of market share. (http://www.cardhub.com/edu/market-share-by-credit-card-network/). It's safe to assume Sri Lanka has seen 300,000/4 = 75000 new master cards.

    Sri Lanka is the only country in the list that does not support money withdrawals. Even the fucking Peru and Vietnam are in the supported list. Thanks Kabral!

    Now count how many Payoneer users could have inflated the stats. Besides, this list indicates increment (although it's a mere 300K). bayyos be like Colombo is the top tourist location (which is London by the way. London alone gets 18m).

    :yes::yes:

    ගොන් බයියෝ හිතලා තියෙන්නේ මැරිච්ච අප්පච්චිගේ ඈස්චර්ය කියලා :lol:

    එල මචං. පොස්ට් එක දාපු බයියා මේක කියවල බඩේ අමාරුව හැදිලා තාම රෙනවලු.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Get your facts straight, grey worm.

    The research was conducted based on the spendings made via master cards by card holds that reside in another country.

    Sri Lanka had 1.5 million vistors last year. 1,274,593 in 2013.
    Increment is ~300,000.
    But the growth percentage is 25%. This must be fucking wild for the Bayyos.

    MasterCard has ~25% of market share.
    (http://www.cardhub.com/edu/market-share-by-credit-card-network/). It's safe to assume Sri Lanka has seen 300,000/4 = 75000 new master cards.

    Sri Lanka is the only country in the list that does not support money withdrawals. Even the fucking Peru and Vietnam are in the supported list. Thanks Kabral!

    Now count how many Payoneer users could have inflated the stats. Besides, this list indicates increment (although it's a mere 300K). bayyos be like Colombo is the top tourist location (which is London by the way. London alone gets 18m).

    උබ හරි බන්. සිරාවටම ඔකේ ඉෆෙක්ට් එක ඔක තමයි, කලම්බො වලනම්. මොකද ගොඩක් යුරොපියන් බැන්ක්ස් ඉශු කරන්නේ විසා කාඩ්. මාස්ටර් කාඩ් ගොඩක් පාවිච්චි කරන්නේ ට්‍රැවල් ප්‍රී පේඩ් කාඩ්. ගොඩක් බ්‍රිටිශ් ෆ්‍රාන්ස්, යුඇස් උන් ලන්කාවට එනකොට ප්‍රී පේඩ් මාස්ටර් කාඩ් වලට දාලා සල්ලි අරන් එනවා, මොකද ලන්කාවේ ක්‍රෙඩිට් කාඩ් ෆ්‍රෞඩන්ට් සිද්දි වැඩි නිසා. එහෙම උනාම, උන්ගේ ලොකල් බැන්ක් කාඩ් වලින් ලන්කාවේ කනුදෙනු වෙන්නේ නැ. ඒවා උන්ගේ රටවල් වලම තියාගෙන ඩොලර් 500ක් විතර තියන ප්‍රී පේඩ් මාස්ටර් කාඩ් තුන හතරක් අරන් එනවා. ඉතින් එක ටුවරිස්ට් කෙනෙක් කාඩ් තුනක් අරන් ඇවිත් ගැහුවහම මෙහෙ පොස් මැශින් වලට. උන් කවුන්ට් වෙන්නේ 3ක් හැටියට.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Get your facts straight, grey worm.

    The research was conducted based on the spendings made via master cards by card holds that reside in another country.

    Sri Lanka had 1.5 million vistors last year. 1,274,593 in 2013.
    Increment is ~300,000.
    But the growth percentage is 25%. This must be fucking wild for the Bayyos.

    MasterCard has ~25% of market share.
    (http://www.cardhub.com/edu/market-share-by-credit-card-network/). It's safe to assume Sri Lanka has seen 300,000/4 = 75000 new master cards.

    Sri Lanka is the only country in the list that does not support money withdrawals. Even the fucking Peru and Vietnam are in the supported list. Thanks Kabral!

    Now count how many Payoneer users could have inflated the stats. Besides, this list indicates increment (although it's a mere 300K). bayyos be like Colombo is the top tourist location (which is London by the way. London alone gets 18m).

    Although you have mentioned a lot the entire argument is based on just two things.
    1. you assume in the past 6 years there's been 75000 new mastercard issues in sri lanka. (those issued by local banks don't count btw)
    2. and you assume a vast majority of those account for payoneer holders.

    care to give a figure??

    what about those other countries in the list?:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Although you have mentioned a lot the entire argument is based on just two things.
    1. you assume in the past 6 years there's been 75000 new mastercard issues in sri lanka. (those issued by local banks don't count btw)
    2. and you assume a vast majority of those account for payoneer holders.

    care to give a figure??

    what about those other countries in the list?:lol:
    මචන් උබ වැරදියි. මේ ඉන්ඩෙක්ස් එකේ කොතනකවත් කියන්නේ නැ නේද මාස්ටර්කාඩ් එක, මේක ෆාස්ටස්ට් ග්‍රොවින්ග් ටුවරිස්ට් ඩෙස්ටිනේශන් කියලා. එහෙම නම් ලොකල් බැන්ක් වලට ඉශූ කරපු කාඩුත් කවුන්ට් වෙනවා. මෙතන මේ ඉන්ඩෙක්ස් එක සාර්තක නැ නගරයක දියුනුව හොයන්න. එකක් මාස්ටර් කාඩ් එක විතරක් නෙමෙයි මිනිස්සු යූස් කරන්නේ. දෙවෙනි කාරනේ මෙතන මාස්ටර් කාඩ් යූස් කලේ ෆොරිනර්ස්ලද ලොකල් ශ්‍රී ලන්කන්ස්ලද කියලා නැ. තුවෙනි කාරනේ. ලොකල් ශ්‍රී ලන්කන්ස්ලාත් සර්වේ එකට් එකතු උනානම්, එතන ගෙවීම් වෙලා තියෙන්නේ රුපියල් වලින්. ඉන්ඩෙක්ස් එකට මුදල් මාද්ය ගැලපීමක් නැති උනාට එතන වර්දන වේගයක් මනින්න බැ. මොකද බහුතරයක් මාස්ටර්කාඩ් තියෙන්නේ ලන්කාවේ ඇතුලේ කොමර්ශල් බැන්ක් එකට. ඒකෙනුත් උන් ඉශූ කරන්නේ ඩෙබිට් කාඩ්. ඩෙබිට් කාඩ් කියන්නේ රට් ඇතුලේ ගිනුම්වල තියන සල්ලි. ඒවා කොහේ තිබ්බත්, කොලබ නෙමෙයි අනුරාදපුරේ තිබ්බත් රට ඇතුලේ සල්ලි. මේ ඉන්ඩෙක්ස් එකෙන් කොහොමද කියන්නේ කොලඹ දියුනු වෙනවා කියලා පොශ් මැශින්වල කාඩ් යූස් කරන සම්මතය අනුව. ලන්කාවේ අග නගරයේ තියන පොස් මැශින්වල සන්ක්යාව අනෙක් නගර වලට සාපේක්ශව වැඩියි. ඉතින් දවසකට උනත් ලන්කාවේ අනික් ටවුන් එක්ක බලපුවහම ඔනැම කාඩ් වර්ගයක් වැඩියෙන්ම බාවිතා වෙන්නේ කොලඹ. ඒකෙනුත් 80%ක්ම කොලබ ඇතුලේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ 100%ක්ම ලාන්කිකයො. ඉතින් ජාත්යන්තර දර්ශකයකට ලන්කාවේ ඇතුලේ රුපියල ගනුදෙනු කරලා අන්ක එකට එන්නේ කොහොමද බන්..