මචන් උබ වැරදියි. මේ ඉන්ඩෙක්ස් එකේ කොතනකවත් කියන්නේ නැ නේද මාස්ටර්කාඩ් එක, මේක ෆාස්ටස්ට් ග්‍රොවින්ග් ටුවරිස්ට් ඩෙස්ටිනේශන් කියලා. එහෙම නම් ලොකල් බැන්ක් වලට ඉශූ කරපු කාඩුත් කවුන්ට් වෙනවා. මෙතන මේ ඉන්ඩෙක්ස් එක සාර්තක නැ නගරයක දියුනුව හොයන්න. එකක් මාස්ටර් කාඩ් එක විතරක් නෙමෙයි මිනිස්සු යූස් කරන්නේ. දෙවෙනි කාරනේ මෙතන මාස්ටර් කාඩ් යූස් කලේ ෆොරිනර්ස්ලද ලොකල් ශ්‍රී ලන්කන්ස්ලද කියලා නැ. තුවෙනි කාරනේ. ලොකල් ශ්‍රී ලන්කන්ස්ලාත් සර්වේ එකට් එකතු උනානම්, එතන ගෙවීම් වෙලා තියෙන්නේ රුපියල් වලින්. ඉන්ඩෙක්ස් එකට මුදල් මාද්ය ගැලපීමක් නැති උනාට එතන වර්දන වේගයක් මනින්න බැ. මොකද බහුතරයක් මාස්ටර්කාඩ් තියෙන්නේ ලන්කාවේ ඇතුලේ කොමර්ශල් බැන්ක් එකට. ඒකෙනුත් උන් ඉශූ කරන්නේ ඩෙබිට් කාඩ්. ඩෙබිට් කාඩ් කියන්නේ රට් ඇතුලේ ගිනුම්වල තියන සල්ලි. ඒවා කොහේ තිබ්බත්, කොලබ නෙමෙයි අනුරාදපුරේ තිබ්බත් රට ඇතුලේ සල්ලි. මේ ඉන්ඩෙක්ස් එකෙන් කොහොමද කියන්නේ කොලඹ දියුනු වෙනවා කියලා පොශ් මැශින්වල කාඩ් යූස් කරන සම්මතය අනුව. ලන්කාවේ අග නගරයේ තියන පොස් මැශින්වල සන්ක්යාව අනෙක් නගර වලට සාපේක්ශව වැඩියි. ඉතින් දවසකට උනත් ලන්කාවේ අනික් ටවුන් එක්ක බලපුවහම ඔනැම කාඩ් වර්ගයක් වැඩියෙන්ම බාවිතා වෙන්නේ කොලඹ. ඒකෙනුත් 80%ක්ම කොලබ ඇතුලේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ 100%ක්ම ලාන්කිකයො. ඉතින් ජාත්යන්තර දර්ශකයකට ලන්කාවේ ඇතුලේ රුපියල ගනුදෙනු කරලා අන්ක එකට එන්නේ කොහොමද බන්..