EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද මම නිසා අපේ සිකුරුට්‌ දෙන්නෙක්ගේ සැලරි හෝල්ඩ් උනා:sorry:
    මොන කරන්නද උන්ට කොච්චර කිවුවත් හැදෙන්න බැරිනම්:(
    ඒ උනාට මට දුකයි:sorry::sorry:

    What the fuck happened?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ..ගිය සිකුරාදා (29) එකවුන්ට් එකට දාපු සැලරි... අද ගන්න ගියාම.. එකවුන්ට් එකේ සල්ලි නැහැලු... මුකුත් ඩිපොසිට් එකක් ඇවිත් නැහැලු.. අපේ ඔෆිස් එකේ අලුත් එකවුන්ටන් ට%$$%න්න හිතෙනව දැන් ඉතින්.. යකෝ හදිස්සියක් වෙලා මැරෙන්න ඔන්න මෙන්න වෙලා ගියානන් ඉවරම තමයි.. දැන් හෙටත් නැහැ.. අනිද්ද තමයි මොනව හරි කරන්න වෙන්නෙ. හොද වෙලාවට වයිපරේගෙ සැලරි නිසා ෂේප්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ..ගිය සිකුරාදා (29) එකවුන්ට් එකට දාපු සැලරි... අද ගන්න ගියාම.. එකවුන්ට් එකේ සල්ලි නැහැලු... මුකුත් ඩිපොසිට් එකක් ඇවිත් නැහැලු.. අපේ ඔෆිස් එකේ අලුත් එකවුන්ටන් ට%$$%න්න හිතෙනව දැන් ඉතින්.. යකෝ හදිස්සියක් වෙලා මැරෙන්න ඔන්න මෙන්න වෙලා ගියානන් ඉවරම තමයි.. දැන් හෙටත් නැහැ.. අනිද්ද තමයි මොනව හරි කරන්න වෙන්නෙ. හොද වෙලාවට වයිපරේගෙ සැලරි නිසා ෂේප්...

    Wife gen salli illanna lajja nadda saho...
    Uparimeta ridei...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    අනේ අනේ.. තොට මතක නෑ 1 රෑ කරටිකැඩෙන්න බීලා බැන්කුවට ගිහින් සල්ලි ඇදලා අහපව් එතන ඉන්න උන්ට අරක්කුයි බයිටුයි අරන්දුන්නේ? ඊටපස්සේ ආතල් එකක් ගන්න ඔනා කියලා අහපව් බන්කුවෙන් සල්ලි අරන් අර චින්චි මානවිකාවගේ ගෙදරට රින්ගුවේ... අම්මපා දැන් සල්ලි හොයනවා..:lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    What the fuck happened?
    නයිට් ඩියුටි තියෙන දවසට හොදට කට කපල දොයියනවා:P
    බෝසා එනකොටත් දවසක් නිදිලු:P
    පොර මගෙන් කැමර චෙක් කරපු රිපෝර්ට් එකක් ඉල්ලුව:sorry:
    එක දුන්නම උන් දෙන්නම ගස්:sorry::sorry:
    සතියක් සැලරි හෝල්ඩ්:(:(
     
    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නයිට් ඩියුටි තියෙන දවසට හොදට කට කපල දොයියනවා:P
    බෝසා එනකොටත් දවසක් නිදිලු:P
    පොර මගෙන් කැමර චෙක් කරපු රිපෝර්ට් එකක් ඉල්ලුව:sorry:
    එක දුන්නම උන් දෙන්නම ගස්:sorry::sorry:
    සතියක් සැලරි හෝල්ඩ්:(:(

    :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Wife gen salli illanna lajja nadda saho...
    Uparimeta ridei...

    එහෙම සංස්කෘතියක් නැහැ සහෝ අපි අතරෙ.. එයාගෙ සල්ලි මගේ සල්ලි කියල නැහැ. දෙන්නම එකතු වෙලා දෙන්නගෙම වැඩ ටික තියෙන සල්ලි වලින් කරගන්නවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ අනේ.. තොට මතක නෑ 1 රෑ කරටිකැඩෙන්න බීලා බැන්කුවට ගිහින් සල්ලි ඇදලා අහපව් එතන ඉන්න උන්ට අරක්කුයි බයිටුයි අරන්දුන්නේ? ඊටපස්සේ ආතල් එකක් ගන්න ඔනා කියලා අහපව් බන්කුවෙන් සල්ලි අරන් අර චින්චි මානවිකාවගේ ගෙදරට රින්ගුවේ... අම්මපා දැන් සල්ලි හොයනවා..:lol::lol::lol:

    මූ දැනුත් බීලද? :confused::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම සංස්කෘතියක් නැහැ සහෝ අපි අතරෙ.. එයාගෙ සල්ලි මගේ සල්ලි කියල නැහැ. දෙන්නම එකතු වෙලා දෙන්නගෙම වැඩ ටික තියෙන සල්ලි වලින් කරගන්නවා.

    No savings??
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කරනවා.. එක එක වැඩ වලට වියදම් වෙනවා. අන්තිමට කරපු ටික එයාගේ මාස්ටර් එකට ගෙව්වා.. :(:(

    මාස්ටර් සර් මගේ හිමි තැන මට දෙන්න :rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගුඩ් මොනින්ග් වහලුනේ....

    කවුරුත් පේන්න නැත්තේ අද සදුදා නිසාද? :eek::eek: .මුන් පරක්කු වෙලා වැඩට එනවා කාල කන්නි.. යකෝ ඉරිදා නිවාඩු කියලා තොපිලට සදුදා පරක්කු වෙලා එන්න කියලා නීතියක් තියෙනවාද?
    :angry::angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගුඩ් මොනින්ග් වහලුනේ....

    කවුරුත් පේන්න නැත්තේ අද සදුදා නිසාද? :eek::eek: .මුන් පරක්කු වෙලා වැඩට එනවා කාල කන්නි.. යකෝ ඉරිදා නිවාඩු කියලා තොපිලට සදුදා පරක්කු වෙලා එන්න කියලා නීතියක් තියෙනවාද?
    :angry::angry::angry:
    ඉතින් අපිට ගානක් වත් නැහැනේ:lol:.
    රිදෙයි:P