අලුත්ම සෙක්ස් ස්ටයිල් එක

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • අලුත්ම සෙක්ස් ස්ටයිල් එක

     
    අලුත්ම සෙක්ස් ස්ටයිල් එක
                                                                                    
                                                                 
    ඔන්න ඉතිං මේ කතාවේ ඉන්න කොල්ලා සහ කෙල්ල ලංකාවේ නම් නෙවෙයි.
    මොකද ලංකාවේ මේ විදියේ දේවල් වෙන්නේ නැහැනේ :P.

    ඔන්න ඉතින් මේ කොල්ලා පෙරුම් පුරලා පෙරුම් පුරලා කෙල්ලෙක් එක්ක යාලු වුනා :love:. දැන් ඉතින් දෙන්නගේ ආදරේ දවසින් දවස උච්චාවචනය වෙලා කොහොම හරි එක්තරා සුන්දර දවසක මේ කොල්ල කෙල්ලවත් එක්ක ගෙන රූම් එකකට ගියා.

    මුන් දෙන්න රූම් එකට ගියේ කැරම් ගහන්න නෙමෙයිනේ (ඔව් ඔව්, බට්ටො පනින්න ;)).
    ඔන්න ඉතින් අදාළ කාර්යට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට ගලවල නවල පැත්තකින් තියල දෙන්නාම වැඩේට සුදානම් උනා. ඔන්න ඉතින් ජයටම වැඩේ කෙරීගෙන යනවා.

    ඔහොම වැඩේ සිද්ධ වෙන අතරේදී කෙල්ල එක පාරටම ගල් ගැහුනා :oo:. කොල්ල කෙල්ලගේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවලත් බැලුව. එත් ප්‍රතිචාරයක් නැහැ :sorry:.

    කෙල්ල තත්පර 10 ක් 15 ක් විතර හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳලා ආපහු නෝමල් තත්වෙට අවා :rolleyes:.
    කොල්ලට මෙතන වුනේ මොකක්ද කියලා මීටර් නැහැ. එත් ඉතින් ඒ වෙලාවේ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා මිනිහ අදාළ කාර්යයෙහිම නිරත වුනා.

    ඊළගට ආපහු සැරයක් කෙල්ල කිසිම හැලහොල්මනක් නැතුව හිටිය. කොල්ලනම් ටිකක් බයවෙලා ඉන්නේ මොන මලදානයක් වෙනවද කියල දන්නෙ නැති නිසා :shocked:.

    ආපහු කෙල්ල නෝමල් උන ගමන් කොල්ල ඇහුවා කෙල්ල ගෙන් "ඇයි ඔයා එකපාරටම ගල් වෙලා ඉන්නේ" කියලා.

    ඒ පාර කෙල්ල කියනවා, "අයියෝ ඔයා ඒකවත් දන්නේ දන්නෙ නැද්ද? මම ජිගි ජිගි වීඩියෝ එකක දැක්ක අලුත් ස්ටයිල් එකක් අත්හදා බලන්න ගියේ ". ඒ අය ඒ මෙතඩ් එකට කියන්නේ buffering කියලා :lol:.


    hqdefault.jpg

    ඔබේ ඉන්ටනෙට් සම්බන්ධතාවය වේගවත්ව තිබුනා නම් නොවේ මෙවන් විපත්... :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ උඹට මාර කෙල්ලෙක් නේහ් සෙට් වෙලා ඉන්නෙ..:(
    මාගේ සාතිශ්‍ය සංවේගය..:yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇඩ් එකක් ද මන්දා..
    :yes: අනාගතය අදයි :rolleyes:

    අපෝ උඹට මාර කෙල්ලෙක් නේහ් සෙට් වෙලා ඉන්නෙ..:(
    මාගේ සාතිශ්‍ය සංවේගය..:yes:
    එකනෙ මචං, දැන් ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න වෙනව :( ;)

    :)

    Mona Jokes ekakda me? :lol:
    :sorry:

    :)

    මම බෙනා;18458923 said:
    hari hina :lol:
    :)

    :)

    :)

    :)

    :)